බින්දු;16715143 said:Speed මැල්ලුමාගේ පු%ට ඉංජෙක්ශන් විදින්න ඕන දෙන අජරාමර ටෝක්ස් වලට
![]()







C3ක් අරන් පිටරට ගිහින් මෙඩිකල් ඩිග්රී එක ගහලා ඩොකා වෙන අයගෙයි A3ක් අරන් මෙඩිකල් කොලේජ් ගිහින් ඩොකා වෙන අයගෙයි වෙනසක් තියෙනව බං. අනික ඒ වගේ ෆීල්ඩ් එකක රිස්ක් එක වැඩී මොකද එයාල ඩීල් කරන්නෙ මිනිස්සුන්ගෙ ජීවිත එක්ක ඒ නිසා ඩිග්රිය ගන්න කෙනා ඒකට උපරිම සාදාරනයක් කරන්න ඕනෙ.මම නං පෞද්ගලිකව පුලුවන් තරම් බෙහෙත් ගන්න එක අඩු කරල තියෙන්නෙ මොකද කරුමෙට නුසුදුසු එකෙක් ගාවට ගිහින් ඒ යකා බෙහෙත වරද්දල දීල වෙන ලෙඩක් හදුනොත් කාට කියන්නද.එළකිරි කොල්ලෙක්;16714503 said:ලංකාවෙ ඩොකාලා කන කට්ට දැක්ක නම් කිසි එකෙක් එකට එහෙම අදින්නෙ නෑ බං. උන් සිරාවට පව් බං.
මමත් ඒ කාලෙ වලට pvt medi බැනපු එකෙක්.බට් පස්සෙ තමයි තේරුනේ ඒ කාලෙත් ඔය අපි වගේම බැනපු උන්ගෙ පුතාල දූල තමයි දැන් යන්නෙ කියල ඕකට. ඕවට පට්ට යන්න බැනපු සර් කෙනෙක් ගෙ දුවෙකුත් යනවා.
ඒත් ඕකෙ ඉගැන්වීමෙ එක quality නම් දන්න උන් දන්නව හොඳට. සාධක ඇතුව කියන්නෙ. මතුපිටින් පුම්බල පෙන්නුවට ඇතුල බොල්.ඉස්සරහට කොහොම වෙයි ද දන්නෙ නෑ.
එහෙව් එකේ මෙඩ්ඩොන්ට තරහ යන එකත් සධාරණයි බං. උන් වෙනුවෙන් කරන්න ඕන ඒව නොකර ආණ්ඩුව ඒවටම කඩේ යන එක ගැන.
උන්ගෙ වරදකුත් නෙමේ හුඟක් උන් රිපීට් වෙන්නෙ.
රජයේ සමහර ඒවගේ සබ්ජෙකට් ප්රවට් නැහැ බන් - කම්පෙයාර් කරන්න බැහැ
මම දන්නා ෆීල්ඩ් එකේ නම් ලෙඩ මල්ලියේ සෑහෙන්න දියුණු වෙන්න ඕනි තැන් තියෙනවා යුනි එක විතරක් නෙවෙයි ඉස්කෝලේ ඉඳල
උබලා පිකටින් කලේ නැත්නම් ඔය තියෙන ටිකත් නැහැ මචං - ගොඩක්ම හේතුව පරිපාලනයේ අකාර්යක්ෂම කම සහ යුනි එක ඇතුලේ යන දේශපාලනය
මොනවා උනත් මිටි තැනින් දිය පහර ගලයි![]()



මාත් හොට දාන්න ද?
කමෙක් නැද්ද?![]()

)ජේමිස්බන්ඩා007;16715406 said:වඩින්න දත් අයියෙ වඩින්න .....(අරාධනා කොරට අයියත් මටම සවුත්තුව දාවිද දන්නෙ නෑ අන්තිමෙ![]()
)



