.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    adoooo ape un thama T20 form eke inne wage bn.... :(
    ape unta 100k 150k adaganna pluwan oneday amarui.
    mata hitha ganna ba mun test match wala mona karaida kiyala :/

    කොහොමත් පලවෙනි ටෙස්ට් මැච් එක කනවා..:dull: 2 එක තාම හොදට සෙල්ලම් කරන්නේ..:rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    adoooo ape un thama T20 form eke inne wage bn.... :(
    ape unta 100k 150k adaganna pluwan oneday amarui.
    mata hitha ganna ba mun test match wala mona karaida kiyala :/

    මොනවා වෙයිද කියලා දෙවියෝ තමා දන්නේ බන් :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං කලිනුත් අනාවැකියක් කිව්වා කෙලකරගන්නවා කියලා... :angry::angry:
    කෝ ඇහුවද.. රෙද්ද...

    ටික්ක හරි ඕක ශේප් කර ගන්න තිබ්බා අර කුසල්ව එහෙම දම්මලා ගැස්සුවා නං
    ආපු වෙලාවෙ ඉදං ස්විං වෙන බෝලෙට පිත්ත දදා හිටියා හැමෝම.
    ආපු වේගෙංම ආයෙ ගියා.
    විලි ලැජ්ජයි ඕයි :growl: :(:(
    පැරදුනාට කමක් නෑ. මෙහෙම ගූ විදිහට පැරදුනාම මං කොහොමද ඕයි ආයෙ චාල්ස්ගෙ මූන බලන්නෙ :(
     
    :dull::dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :angry::angry:math kiyanne kusal gahanna one ban
    u 10k 20k gahuwath sapai :rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කුසල් ජනිත් දාලා උදේ පාන්දරම අත දිග ඇරලා පාරවල් ටිකක් ගැහුවනම් අනිත් උනුත් ෆොර්ම් වෙනවා , අනිවා ඊලග Match එකට කුසල් දාවි
    11.gif