ඕවා වෑලේ වෑල් නෑති ජේවීපී බල්ලෝ උන්ගේ දේශපාලනික හෙලුව වහගන්නයි උන්ට අන්තරේ ගහලා පොඩි උන් අනාථ කරන්න බෑරි වෙන හින්දයි කියන සක්කිලි කතන්දර... අපේ රටේ ගමේ ගොඩේ මී හරක් ඕකුන්ගේ හරිම සන්වේදී කතා වලත රෑවටෙනවා.. වෙන රටවල ඩෙග්රී දෙන ප්‍රයිවෙට් කෑම්පස් ඔය ඕන තරම් තියේන්නේ හෑම තෑනම දෑන් අවුරුදු බර ගානක ඉදලා.. .තව ලන්කාවේ කෑම්පස් වලත් බාහිර උපාදි තියෙන්නේ.
සිරාවට සල්ලි දුන්නම ඩිග්‍රී දෙන තෑනක් තියෙනවානම් මටත් කියපන්කෝ... MSc එකයි MBA එකයි MPhil එකයි ගන්න ඕන පුලුවන් තරම් ඉක්මනට..
Jaතික Veසිගේ Puතාලා
![]()

kukkupatiyama තමයි මුල වරද්ද ගත්තෙ.....
මම කිවුවද SLIIT එක කඩයක් කියලා......අන්තිමට උබලම තමයි ඉගනගන්න තැනට අපහසකර ගන්නෙ... 
මමත් ආණ්ඩුවේ කැම්පස් එකකින් උපාධියක් ගත්ත එකෙක්,ඔය කියන වගේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයකත් ඉගෙනගන්නවා රස්සාව කරන ගමන්,(අම්මල තාත්තලාගේ සල්ලි වලින් නෙමේ මම හම්බු කරන සල්ලි වලින් )
මෙතන ආණ්ඩුවේ කැම්පස් වලට යන සංහතියටම වැරැද්ද කියන එක වැරදියි,මොකද උන් යමක් ඉගෙනගෙන තමයි ඒ තැන වලට යන්නේ.
පස්සේ එක එක දේශපාලන පුහු මතවාද කරපින්නාගෙන එක එක වැල් බයිලා ගහන එක වෙනම දෙයක්.
ඒත් හැම අධ්‍යාපන ආයතනයකම දෙන සුදුසුකම් වල ප්‍රමිතිය එක සමානයි කියලනම් බලාපොරොත්තු වෙන්න බෑ මල්ලියේ.
මේක තනිකර ලංකාවේ අධ්‍යාපන ක්රමයේ වරද.සල්ලි තියෙන එකා කොහෙන් හරි ඉගෙනගන්නවා.ඒක වැරදියි කියන්න බෑ.මොකද උන්ගේ අම්මල තාත්තලට සල්ලි තියෙන හන්ද නේ උන්ට එහෙම වත් උගන්නන්නේ.
අනික ඒ ලෙවල් ෆේල් උනා කියල ඌ මැට්ටෙක් කියන්නත් බෑ.මොකද ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කියන්න වගේ තමන්ගේ දක්ෂතාවට නොගැලපෙන දෙයක් ඉගෙනගන්න එකෙන් ඌට පලක් වෙන්නේ නෑ.ඒක සාර්ථක වෙන්නෙත් නෑ.
ඒ හින්ද බොරුවට භේද ඇතිකරගන්න එකයි,තමුන්ව මාර්කට් කරගනන් ඒකයි නවත්තල ප්‍රයෝජනවත් දෙයක් ගැන කතා කරන එක හොඳයි කියල හිතනවා.

තව එකක් මතක් කරලා දෙන්න ඕනේ,කැම්පස් වල බොරුවට ෂෝ දාගෙන,ලොරි දීගෙන ඉන්න අයියලා,අන්තිමට ඩිග්රියත් නැතුව එක්කෝ ගෙදර නතර වෙනවා,එහෙම නැත්තං රස්සාවක් හම්බු වෙච්චි ගමන් අර උස්සන් හිටපු මහා මතවාද ගොන්න කරෙන් බානවා.ඔන්න ඕකයි ඇත්ත තත්ත්වේ,අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
කෑප්ටන් Jack Sparrow;16716836 said:මට උබත් එක්ක ඇරගන්න කිසිම උවමනාවක් නැහැ මචං.
මේකයි, කොල්ලයි බල්ලයි හැම එකාම උපදී ගන්න කඩ ගැනේ ගියාම මුලින් යන 900න් අන්තිමට 100කට උපාදි දෙන එක හොදයි, මොකද ඔකටයන ගොඩක් එවුන් යන්නේ දැනුමට වඩා සල්ලි වලට.
අනික ඔහොම ගරහන්න එපා මචං රජයේ කැම්පස් යන එවුන්ට, උබ පොඩ්ඩක් හිතල බලපන් උබට වඩා වැඩ්ඩො තමයි රජයේ ඒවාට අවේ කියල (උබත් ඒ වගේ නම් දැන් රජයේ එකක ඒ ඉන්නේ) ඕකට කියන්නේ කුහක කම කියල මචං, නැතුව වෙන මොකුත් නෙමෙයි.
කැලණියේ මොනවා කරන එවුන්ටද මචං උබ කුප්පි දැම්මේ?
මගේ මතේ වැඩක් කරන්න, අයිස් නැති, වැඩක් කරගන්න පුලුවනේවුන්ට තැන දෙන්න ඕනේ. රජයේ උනත් පෞද්ගලික අංශයෙන් උපාදියක් ගත්තත් එහෙම වෙන්න ඕනේ.
අනික මතක තියා ගනින්, කෙල්ල වැඩ්ඩෙක් නම් බඩ දරු අම්ම කෙනෙක් උනත් ගන්නවා.
කෑප්ටන් Jack Sparrow;16716836 said:මට උබත් එක්ක ඇරගන්න කිසිම උවමනාවක් නැහැ මචං.
මේකයි, කොල්ලයි බල්ලයි හැම එකාම උපදී ගන්න කඩ ගැනේ ගියාම මුලින් යන 900න් අන්තිමට 100කට උපාදි දෙන එක හොදයි, මොකද ඔකටයන ගොඩක් එවුන් යන්නේ දැනුමට වඩා සල්ලි වලට.
අනික ඔහොම ගරහන්න එපා මචං රජයේ කැම්පස් යන එවුන්ට, උබ පොඩ්ඩක් හිතල බලපන් උබට වඩා වැඩ්ඩො තමයි රජයේ ඒවාට අවේ කියල, (උබත් ඒ වගේ නම් දැන් රජයේ එකක ඒ ඉන්නේ) ඕකට කියන්නේ කුහක කම කියල මචං, නැතුව වෙන මොකුත් නෙමෙයි.