කැම්පස්_නංගිලා ට මල්ලිලාට

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    timthumb.php
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මචං .මේ සම්බන්ධයෙන් මටත් කියන්න දේවල් තියෙනවා .දැන් මම ගෙදර නෙමේ ඉන්නේ .ගෙදර ගිහින් මෙ සම්බන්ධව කියන්න ඔනේ ටික කියන්නම් .එතකන් බම්ප්
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අනිවා මචන්. සහතික ඇත්ත. ගොඩක් උන් හිතන් ඉන්නේ private uni වල සල්ලි දීපු ගමන් degree එක අහසින් පාත්වෙලා ලැබෙනවා කියලා. අපිනේ දන්නේ කන කට්ට. :(:(
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඕවා වෑලේ වෑල් නෑති ජේවීපී බල්ලෝ උන්ගේ දේශපාලනික හෙලුව වහගන්නයි උන්ට අන්තරේ ගහලා පොඩි උන් අනාථ කරන්න බෑරි වෙන හින්දයි කියන සක්කිලි කතන්දර... අපේ රටේ ගමේ ගොඩේ මී හරක් ඕකුන්ගේ හරිම සන්වේදී කතා වලත රෑවටෙනවා.. වෙන රටවල ඩෙග්‍රී දෙන ප්‍රයිවෙට් කෑම්පස් ඔය ඕන තරම් තියේන්නේ හෑම තෑනම දෑන් අවුරුදු බර ගානක ඉදලා.. .තව ලන්කාවේ කෑම්පස් වලත් බාහිර උපාදි තියෙන්නේ.

    සිරාවට සල්ලි දුන්නම ඩිග්‍රී දෙන තෑනක් තියෙනවානම් මටත් කියපන්කෝ... MSc එකයි MBA එකයි MPhil එකයි ගන්න ඕන පුලුවන් තරම් ඉක්මනට.. :lol:

    Jaතික Veසිගේ Puතාලා
    Anura_JVP.jpg

    මේ සක්කිලි හැත්ත තමයි බන් කැම්පස් උන්ගේ මොළ කන්නේ :angry::angry::angry::angry::angry:
     
    අයි බන් මගුල කවුරුත් මෙ SLIIT ,SLIIT ගාන්නෙ ....පලවෙනි පිටුවට ගිහින් බලපන් මම SLIIT එකක් ගැන කොහෙවත් කිල තියනවද කියලා... මම ඕක ලියන කොට මට SLIIT එකක් ගැන මතක් උනෙත් නෑ....... මම target කලෙ වෙන තැනක්...:dull: kukkupatiyama තමයි මුල වරද්ද ගත්තෙ.....

    මම private uni කඩ කියල ලිවුවම ඇයි බන් SLLIT ‍‍‍යන උන් කෑගහන්නෙ.......:growl:මම කිවුවද SLIIT එක කඩයක් කියලා......අන්තිමට උබලම තමයි ඉගනගන්න තැනට අපහසකර ගන්නෙ... :baffled:

    Last edited:
    • Like
    Reactions: බින්දු

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මමත් ආණ්ඩුවේ කැම්පස් එකකින් උපාධියක් ගත්ත එකෙක්,ඔය කියන වගේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයකත් ඉගෙනගන්නවා රස්සාව කරන ගමන්,(අම්මල තාත්තලාගේ සල්ලි වලින් නෙමේ මම හම්බු කරන සල්ලි වලින් )
    මෙතන ආණ්ඩුවේ කැම්පස් වලට යන සංහතියටම වැරැද්ද කියන එක වැරදියි,මොකද උන් යමක් ඉගෙනගෙන තමයි ඒ තැන වලට යන්නේ.
    පස්සේ එක එක දේශපාලන පුහු මතවාද කරපින්නාගෙන එක එක වැල් බයිලා ගහන එක වෙනම දෙයක්.
    ඒත් හැම අධ්‍යාපන ආයතනයකම දෙන සුදුසුකම් වල ප්‍රමිතිය එක සමානයි කියලනම් බලාපොරොත්තු වෙන්න බෑ මල්ලියේ.
    මේක තනිකර ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වරද.සල්ලි තියෙන එකා කොහෙන් හරි ඉගෙනගන්නවා.ඒක වැරදියි කියන්න බෑ.මොකද උන්ගේ අම්මල තාත්තලට සල්ලි තියෙන හන්ද නේ උන්ට එහෙම වත් උගන්නන්නේ.
    අනික ඒ ලෙවල් ෆේල් උනා කියල ඌ මැට්ටෙක් කියන්නත් බෑ.මොකද ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කියන්න වගේ තමන්ගේ දක්ෂතාවට නොගැලපෙන දෙයක් ඉගෙනගන්න එකෙන් ඌට පලක් වෙන්නේ නෑ.ඒක සාර්ථක වෙන්නෙත් නෑ.
    ඒ හින්ද බොරුවට භේද ඇතිකරගන්න එකයි,තමුන්ව මාර්කට් කරගනන් ඒකයි නවත්තල ප්‍රයෝජනවත් දෙයක් ගැන කතා කරන එක හොඳයි කියල හිතනවා.
     
    • Like
    Reactions: බින්දු

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    තව එකක් මතක් කරලා දෙන්න ඕනේ,කැම්පස් වල බොරුවට ෂෝ දාගෙන,ලොරි දීගෙන ඉන්න අයියලා,අන්තිමට ඩිග්‍රියත් නැතුව එක්කෝ ගෙදර නතර වෙනවා,එහෙම නැත්තං රස්සාවක් හම්බු වෙච්චි ගමන් අර උස්සන් හිටපු මහා මතවාද ගොන්න කරෙන් බානවා.ඔන්න ඕකයි ඇත්ත තත්ත්වේ,අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
     
    මේ ප්‍රශ්නේ අද ඊයේ ඉඳල තියෙන එකක් නෙවෙයි මචං දේශපාලන මතවාද ඉගෙනගන්න උන්ගේ ඔළු වලට දාලා කුවරල් කරලා තියෙන්නේ. දැනට අවරුදු ගානක ඉඳල මේ ආණ්ඩුවේ කැම්පස් වලින් හැම ප්‍රයිවට් යුනි එකටම කියන්නේ උපාධි කඩේ කියලා.

    ඉගෙනගන්න ඕනි එකා ඉගෙනගන්නවා නැති එකා නෑ ඕකයි යථාර්තේ

    අපිට සමාජක්‍රමය ආණ්ඩුව පෙරලන්න බැහැ නේ මචං - රජයේ කැම්පස් වල පහසුකම් නැත්නම් පාරට බැහැල හරි ඒවා ඉල්ලගන්න ඕනි - දේශපාලුවෝ මේවට ජැක් ගහලා කරන්නේ ධනවාදේ කියයි අරක කියයි මේක කියයි කියල ඇත්තට තියෙන ප්‍රශ්න යටගහනවා. කැම්පස් වල ඉන්නේ ඉගෙනගන්න ළමයි නැතුව මෝරපු උන් නෙවෙයි සමාජේ එක්ක හැප්පුන උන් නෙවෙයි. අර යුනියන් කාරයොයි ඉන්න දේශපාලුවෝයි කියන හැමදෙම රැල වගේ කරගෙන යනවා.. අන්තිමේදී ලැබුන කෙන්ගෙඩියක් නැහැ

    ඉගෙනගත්ත එකා ඉගෙනගත්ත නැති එකා නැහැ

    මේ රටේ මේ කුහකකම අයින් කරන්න නම් කැම්පස් ඇතුලේ අනවශ්‍ය යුනියන්, මැරයෝ, දේශපාලුවෝ ඔක්කොම එළවලා කැම්පස් දොරින් එලියට දාන්න ඕනි ඕක රජයෙන් කරන්නෙත් නැත්තේ උන්ගේ අඩුපාඩු ටික නොපෙනී සයිලන්ට් එකේ ඉන්න පුළුවන් නිසා නේ :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තව එකක් මතක් කරලා දෙන්න ඕනේ,කැම්පස් වල බොරුවට ෂෝ දාගෙන,ලොරි දීගෙන ඉන්න අයියලා,අන්තිමට ඩිග්‍රියත් නැතුව එක්කෝ ගෙදර නතර වෙනවා,එහෙම නැත්තං රස්සාවක් හම්බු වෙච්චි ගමන් අර උස්සන් හිටපු මහා මතවාද ගොන්න කරෙන් බානවා.ඔන්න ඕකයි ඇත්ත තත්ත්වේ,අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

    මේක නම් සිරාම කතාව
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ගොඩක් හොඳ ලිපියක් සහෝ...
    ගොඩ දෙනෙක් ඉන්නේ වැරදි මතයකින්... වැරදි මතයකින් ඉන්න යට කියන්නේ මුලින්ම ඔයාල හිතන විදියේ තැනක Paper එකක් අරන් කරලා බලන්ඩ... කරලා බලල කියන්ඩ අමාරුද ලේසිද කියල... නැත්නම් ඇවිල්ල බලන්ඩ සල්ලි දුන්නහම ඔයාලට ඕනේ ඕනේ දේ හම්බ වෙනවද කියල....
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    private campus un ekka kisima tharahak ne..kohe giyath mahansi wela wade karaganna wanm echcharai
    eth lankawe private medi nam chater hnde...fail wechcha un wat gannawa(ehema giya ekek danna nisa kiyanne)... A/L hndata pass wela medicine gihin karaanna baruwa halena un innawanm A/L fail wechcha ekek oka kohoma karannada?
     
    මට උබත් එක්ක ඇරගන්න කිසිම උවමනාවක් නැහැ මචං.
    මේකයි, කොල්ලයි බල්ලයි හැම එකාම උපදී ගන්න කඩ ගැනේ ගියාම මුලින් යන 900න් අන්තිමට 100කට උපාදි දෙන එක හොදයි, මොකද ඔකටයන ගොඩක් එවුන් යන්නේ දැනුමට වඩා සල්ලි වලට.
    අනික ඔහොම ගරහන්න එපා මචං රජයේ කැම්පස් යන එවුන්ට, උබ පොඩ්ඩක් හිතල බලපන් උබට වඩා වැඩ්ඩො තමයි රජයේ ඒවාට අවේ කියල, (උබත් ඒ වගේ නම් දැන් රජයේ එකක ඒ ඉන්නේ) ඕකට කියන්නේ කුහක කම කියල මචං, නැතුව වෙන මොකුත් නෙමෙයි.
    කැලණියේ මොනවා කරන එවුන්ටද මචං උබ කුප්පි දැම්මේ?

    මගේ මතේ වැඩක් කරන්න, අයිස් නැති, වැඩක් කරගන්න පුලුවනේවුන්ට තැන දෙන්න ඕනේ. රජයේ උනත් පෞද්ගලික අංශයෙන් උපාදියක් ගත්තත් එහෙම වෙන්න ඕනේ.
    අනික මතක තියා ගනින්, කෙල්ල වැඩ්ඩෙක් නම් බඩ දරු අම්ම කෙනෙක් උනත් ගන්නවා.
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කෑප්ටන් Jack Sparrow;16716836 said:
    මට උබත් එක්ක ඇරගන්න කිසිම උවමනාවක් නැහැ මචං.
    මේකයි, කොල්ලයි බල්ලයි හැම එකාම උපදී ගන්න කඩ ගැනේ ගියාම මුලින් යන 900න් අන්තිමට 100කට උපාදි දෙන එක හොදයි, මොකද ඔකටයන ගොඩක් එවුන් යන්නේ දැනුමට වඩා සල්ලි වලට.
    අනික ඔහොම ගරහන්න එපා මචං රජයේ කැම්පස් යන එවුන්ට, උබ පොඩ්ඩක් හිතල බලපන් උබට වඩා වැඩ්ඩො තමයි රජයේ ඒවාට අවේ කියල (උබත් ඒ වගේ නම් දැන් රජයේ එකක ඒ ඉන්නේ) ඕකට කියන්නේ කුහක කම කියල මචං, නැතුව වෙන මොකුත් නෙමෙයි.
    කැලණියේ මොනවා කරන එවුන්ටද මචං උබ කුප්පි දැම්මේ?

    මගේ මතේ වැඩක් කරන්න, අයිස් නැති, වැඩක් කරගන්න පුලුවනේවුන්ට තැන දෙන්න ඕනේ. රජයේ උනත් පෞද්ගලික අංශයෙන් උපාදියක් ගත්තත් එහෙම වෙන්න ඕනේ.
    අනික මතක තියා ගනින්, කෙල්ල වැඩ්ඩෙක් නම් බඩ දරු අම්ම කෙනෙක් උනත් ගන්නවා.
    0jTPcq0.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෑප්ටන් Jack Sparrow;16716836 said:
    මට උබත් එක්ක ඇරගන්න කිසිම උවමනාවක් නැහැ මචං.
    මේකයි, කොල්ලයි බල්ලයි හැම එකාම උපදී ගන්න කඩ ගැනේ ගියාම මුලින් යන 900න් අන්තිමට 100කට උපාදි දෙන එක හොදයි, මොකද ඔකටයන ගොඩක් එවුන් යන්නේ දැනුමට වඩා සල්ලි වලට.
    අනික ඔහොම ගරහන්න එපා මචං රජයේ කැම්පස් යන එවුන්ට, උබ පොඩ්ඩක් හිතල බලපන් උබට වඩා වැඩ්ඩො තමයි රජයේ ඒවාට අවේ කියල, (උබත් ඒ වගේ නම් දැන් රජයේ එකක ඒ ඉන්නේ) ඕකට කියන්නේ කුහක කම කියල මචං, නැතුව වෙන මොකුත් නෙමෙයි.
    කැලණියේ මොනවා කරන එවුන්ටද මචං උබ කුප්පි දැම්මේ?

    මගේ මතේ වැඩක් කරන්න, අයිස් නැති, වැඩක් කරගන්න පුලුවනේවුන්ට තැන දෙන්න ඕනේ. රජයේ උනත් පෞද්ගලික අංශයෙන් උපාදියක් ගත්තත් එහෙම වෙන්න ඕනේ.
    අනික මතක තියා ගනින්, කෙල්ල වැඩ්ඩෙක් නම් බඩ දරු අම්ම කෙනෙක් උනත් ගන්නවා.

    උබ කොහොමද එහෙම කියන්නේ?
    ඔන්න ඔතන තමයි උබලට වැරදුනේ කව්ද කියන්නේ හොදම වැඩ්ඩෝ ඉන්නේ Gov uni වල කියල?
    Gov uni එකකට ගිය පලියට මිනිහෙක් වැඩ්ඩෙක් වෙන්නේ නැහැ බං
    උබලටයි බං කුහක කම තියෙන්නේ