කැම්පස්_නංගිලා ට මල්ලිලාට

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    USA, UK, AUS , NZ, INDIA etc.. wage rata wala inna okkoma modayo wenne athi neda macahnla un okkoma private university(Upadi kada) walane igena gena thiyenne :P:P:P:P:P:P:P:P:P:P:P

    LMAO

    You know, sometimes you're jealous of other people and their achievements, and you wanna be that person, but I've come to realize that each individual on this planet has his own path.

    ඔය රතු කරපු ටික සිංහලෙන් දාපන් මචං ගොඩක් යුනි උන් ඉංගිරිසි මිඩියම් කලාට ඕක තේරෙන්නේ නැහැ :rofl::rofl::rofl::lol::lol::lol::rofl::rofl:

    මේකට නම් රිද්දුවද මන්දා
     
    johnking

    Active member
  • May 2, 2014
    775
    139
    43

    ඔය රතු කරපු ටික සිංහලෙන් දාපන් මචං ගොඩක් යුනි උන් ඉංගිරිසි මිඩියම් කලාට ඕක තේරෙන්නේ නැහැ :rofl::rofl::rofl::lol::lol::lol::rofl::rofl:

    මේකට නම් රිද්දුවද මන්දා

    damma ridinne naha machan job ekak karanna giya data thama ridenne
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මේක සමහර උන් දන්නවාත් ඈති.. ලන්කාවේ තියෙන Top International firms බොහොමයක් කිසිම Local uni graduate කෙනෙක් ගන්නේ නෑත. අනිවර්යන්ම Degree එක foreign reputed uni එකකින් විය යුතුමය.
     
    johnking

    Active member
  • May 2, 2014
    775
    139
    43
    mekatanam hodatama ridei meka aththama seen ekak,
    dawask colombo ICT karana ekege lapaka aulak gihin hadanna awilla u kiyanawa windows partition ekata nam mokuth dala naha e handa os eka dammata kamak nahalu u okkoma desktop ekatalu copy karanne onna oka thama thathwe
     
    • Like
    Reactions: kukkupatiya

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,226
    24,946
    113
    tracing Geo-location.. ... ...
    ආණ්ඩුවේ campus යන උන් හිතන විදිය හරි අමුතුයි.. මේ ලඟදි දවසක මම රජරට campus එකේ කෙල්ලෙක් එක්ක private campus ගැන පොඩ්ඩක් කතා කළා fb එකේ.. එකී මාර කතා තමයි කියන්නේ.. එකී කියනවා campus යන්න බැරි වෙන මෝඩයෝ උන්ට ගැලපෙන දෙයක් කරන්න ලු.. මිනිස්සු තමන් දක්ෂ දේ කරන්න ඕනි තමයි.. නමුත් campus යන්න බැරි හැම එකාම මෝඩයෝ වෙන්නේ නැනේ.. දශම ගානකින් ගෙදර ඉන්න වෙන කොල්ලෝ කෙල්ලෝ අනන්තවත් ඉන්නවනේ.. මම ඒකිට කීවා හොද පද වලින්ම.. උන්ගේ chance ඒක නැති වෙනවා ලු private campus දාපුවම.. මම ඇහුව මොකක්ද නැති වෙන chance ඒක කියල.. එකී කියනවා private උන් ඇවිත් ගන්නේ උන්ට ගන්න තියන ජොබ් ටික ලු.. මම කීවා උබලට ජොබ් ලැබෙන්නේ නැත්තේ උබල ඒ ජොබ් එකට සුදුසු නැතුව වෙන්න ඇති.. අරුන් සුදුසු නිසා ලැබෙනවා ඇති.. ඒ නිසා ගෙදර ගිහින් තමන්ට ගැලපෙන, සුදුසු දෙයක් කරපල්ලා කියල.. :rofl::rofl::rofl: මම සාමාන්‍යයෙන් ඔහොම කාටවත් කියන්නේ නෑ.. හැබැයි කුහක උන් මට පෙන්න බෑ.. :no::no: මට තේරුණ දෙයක් තමයි උන් ඉන්නේ පුදුම ඉරිසියාවකින් private උන් ටික ජොබ් ගන්න ඒක ගැන.. මම ඒකිට කිව උබල බොරුවට උද්ගෝෂණය කර කර ඉන්න වෙලාවේ වැඩක් කරගත්ත නම් ජොබ් ගන්න අමාරු නැනේ කියලා.. දක්ෂ වෙන්න ඕනිනේ ජොබ් දෙන්න.. private campus වහන්න කියල කෑගහන වෙලාවේ තමන්ගේ සිලබස් update කරන්න, degree එකේ quality ඒක වැඩි කරන්න කියලා කෑගැහුව නම් මෙලහට වැඩක් වෙලා.. මේකට මම මේකේ කිව අපත උන්ට රිදෙයි.. campus ඔක්කොම මෝඩයෝ කියල මම කවදාවත් කියන්නේ නෑ. මොකද නියම වැඩකාරයෝ ඉන්නවා campus වල.. අපතයෝ ගොඩක් වැඩියි.. උන් ගැනයි මේ ටික කිවේ.. උන් හිතන් ඉන්නේ උන් තරම් එවුන් තවත් නෑ කියල.. හැබැයි පුතේ ඕකෙන් එලියට ඇවිත් ටිකක් වට පිට බලද්දී තේරෙයි,.. මිනිස්සුන්ව අවතක්සේරු කරන්න එපා.. උබලගේ qualifications හදාගනිල්ල වෙන එකෙක් ඉගෙන ගන්න එකට ඉරිසියා නොකර.. එතකොට උබලටත් හොදක් වෙයි, රටටත් හොදක් වෙයි.. campus ඉන්න එල කොල්ලෝ මේකට මාත් එක්ක තරහ වෙන්න එපා.. උබල දක්ෂයෝ කියල මම දන්නවා.. එකනේ අනිත් උන් ගෙදර ඉද්දි උබල ඔතන ඉන්නේ.. අපතයෝ රිදිලා කෑගැහුවට මම ගණන් ගන්නේ නෑ..
     
    • Like
    Reactions: kukkupatiya

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ජේමිස්බන්ඩා007;16717278 said:
    private uni වල syllabus අමාරුයි ගගා බොරුවට කයිය ගහන්න එපා...ඔවට යන බහුතරයට o/l syllabus එකත් අමාරුයි කියල අපි දන්නවා...... :P:lol:

    අනේ යකෝ උබට නම් o/l අමාරු ඇති, එත් අපිටනම් A/L combined maths කලත් අමාරු උනේ නැ. sliit එකේ sylabus උබ කියන තරම් ලේසි නැ බන්. IT and MANAGEMENT පට්ටම අමාරුයි. මම එක දන්නා නිසා කියන්නේ. එත් ගොඩක් එවුන් first class නැති උනත් කොහොමහරි ගොඩ දාගන්නවා, ඒ කොහොමද දන්නවද අනිත් එවුන් දාන කුප්පි වලට සෙට් වෙලා.

    මගෙත් යාලුවෙක් හිටිය. උ දෙපාරක් o/l ලිව්වා. උට A, B pass නේ. බොහොම අමාරුවෙන් තාම o/l උ දෙපාරක් ම කරලා math ගොඩ දාගත්තේ. උත් අන්තිමට A/L commerce වලින් S 3ක් දාල sliit ගිය. එත් මේ year එකේ උ degree එක අරන් out වෙලා දැන් හොද තැනක ජොබ් එකක් කරනවා. අනිත් එක උගේ family එකට එහෙම සල්ලි එහෙම නැ ලොකුවට. තාත්තා 3 wheel එකක් තමා එළවන්නේ. උගේ family එකත් ලොකුයි 5ක් ඉන්නවා. ඉතින් උත් කොහොම හරි ගොඩ ගියේ sliit එක නිසා. sliit එකේ IT කරන්න සල්ලි මහා ධනස් කන්දයක් ඕනි නැ. එත් 8 laks විතර යනවා. උබල ණයක් අරන් degree එක කලත් හැම එකම 3rd year second semester ඉදන් ජොබ් කරන හින්දා ඒ ගාන උබලට ඉක්මනට ගෙවලා දාන්න පුළුවන්,

    මන් මේ කිව්වේ ඇත්තම සිද්දියක්. math sliit එකේ මචං maths කරලා C 3k දැම්මා එත් ඒ ජනප්‍රිය පාසලක ඉදල නෙමේ. මගේ නම් o/L වලට A තමා B ත් දෙකක් විතර තියනවා. :lol: ජනප්‍රිය පාසලකට නොගියේ අපේ තාත්තා සල්ලි දීල මාව school එකකට දන්නා කැමති උනේ නැති නිසා, සහ මට අපේ school එකේ prefect කෙනෙක් වෙන්න ඕනි නිසා. :rofl::P

    ඉතින් අන්තිමට physical තේරුනා එත් engineering ම කරන්න අසා නිසා SLIIT අවා. අතේ තියෙන ගානට කරන්න පුළුවන් එකක් තිබ්බ නිසා. morotuwa uni වලට වඩා අපේ course content එක අඩුයි තමා එත් අහසට පොලොව වගේ අඩු නැ. උන් හැම පැත්තක්ම වගේ ඉගෙන ගන්නවා. අපි specialist field එකට අදාල subjects තමා කරන්නේ. මන් කරන්නේ electronics හොදේ. :P එත් අපේ exam පට්ට අමාරුයි බන්. වැඩේ කියන්නේ 1st year repeat 2යි පුළුවන් 2nd year එකේදී 1 repeat එකයි පුළුවන්. එහෙම නැත්තම් batch miss. ඉතින් අපේ එවුන් බයටම පාඩම් කරනවා. එකයි මචන් වෙනස, :angry::angry:

    ආ තව දෙයක් තමා අලුතින් UGC APPROVED electronic degree ටිකක් පටන් ගත්තා,
    1. electronic and electrical eng
    2. civil eng
    3. mechanical eng
    මේ degree වල නම් course content මොරටුවට සමානයි. ඒ මොකද දැන් අපේ engineering department එකේ head, Dr. Chulantha Kulasekara. එය තමයි හිටපු මොරටුව engineering faculty එකේ head. තව අපේ lectures ගත්තත් ඔක්කොම මොරටුව, නැත්තම් පේරාදිණියේ ඉදල අපු කට්ටිය ඉන්නේ. අඩුම ගැනේ MSc එකක් වත් කරපු එවුන්. ඉතින් අපේ එඋන් සහ govremet එඋන් අතර දැනුම මට්ටමේ වෙනසක් නැ,
    ගියපාර සහ ඊට එපිට පාර දෙකේදීම අපි තමා robo fest එකත් දින්නේ. නැතුව මොරටුව නෙමේ. මේ පාර නෙමේ ඊට කලින් පාර මොරටුවේ තිබ්බ එකත් දින්නේ අපේ engineering කස්ටිය. උන් ඉන්දීය හිටන් ගියා. :lol::lol::lol:
    ඔන්න ඕකයි ඇත්ත තත්වේ...... :P:P
     
    • Like
    Reactions: kukkupatiya

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මේක සමහර උන් දන්නවාත් ඈති.. ලන්කාවේ තියෙන Top International firms බොහොමයක් කිසිම Local uni graduate කෙනෙක් ගන්නේ නෑත. අනිවර්යන්ම Degree එක foreign reputed uni එකකින් විය යුතුමය.

    අපේ උන් ලොකු ෆර්ම්ස් කියල හිතාගෙන ඉන්නේ මිලේනියම් අයිටී එකේ විසිදහසේ ජෝබයි - වර්චුසා එකේ දහඅට දහසේ ජෝබයි නේ :lol::lol::lol::lol:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    mekatanam hodatama ridei meka aththama seen ekak,
    dawask colombo ICT karana ekege lapaka aulak gihin hadanna awilla u kiyanawa windows partition ekata nam mokuth dala naha e handa os eka dammata kamak nahalu u okkoma desktop ekatalu copy karanne onna oka thama thathwe

    අනාතයි :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජේමිස්බන්ඩා007;16717278 said:
    private uni වල syllabus අමාරුයි ගගා බොරුවට කයිය ගහන්න එපා...ඔවට යන බහුතරයට o/l syllabus එකත් අමාරුයි කියල අපි දන්නවා...... :P:lol: වෙන උන් හදපු image වගයකට SLIIT , SLIIT කියලා කොටා ගෙන..:lol::lol::lol:
    මගෙත් යාලුවො 4 ,5 දෙනෙක්ම ඉන්නව SLIIT. පුදුම කයියක් සහ ශො එකක් තියෙන්න...ලොකෙම ඇල්ලුව වගෙ......උන්ගෙ දෙමව්පියන්ටත් එහෙමයි...FB එකෙත් පුදුම රැගිල්ලක්.... අපි ඉතින් උන්ගෙ මූනට සවුත්තුව දාන්න යන්නෙ නෑ...හිත යටින් හිනා වෙනව මිසක්..........:lol::lol::lol:

    මෙව කියන කොටන නම් පුදුම විදියට කට්ටියට රිදෙයි...කරන්න දෙයක් නෑ:dull:

    ආණ්ඩුවේ උපාදි දන්සල් වල syllabus අමාරුයි කියල බොරුවට කයිය ගහන්න එපා ඕවට යන ගොඩක් උන්ට පහේ ශිෂ්‍යත්වෙත් අමාරුයි කියල අපි දන්නවා :lol::lol::lol:

    ආණ්ඩුවේ උපාදි දන්සල් වලට යන 4,5 දෙනෙක් අපිත් දන්නවා උන්ගේ පුදුම කයියක් තියෙන්නේ කොයි වෙලාවේ බැලුවත් පාරවල් අයිනේ අපි ඉතින් මොකුත් කියන්නේ නැහැ මුනට අසරණයින්ගේ හිත රිදෙයි නේ :lol::lol::lol:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ආණ්ඩුවේ campus යන උන් හිතන විදිය හරි අමුතුයි.. මේ ලඟදි දවසක මම රජරට campus එකේ කෙල්ලෙක් එක්ක private campus ගැන පොඩ්ඩක් කතා කළා fb එකේ.. එකී මාර කතා තමයි කියන්නේ.. එකී කියනවා campus යන්න බැරි වෙන මෝඩයෝ උන්ට ගැලපෙන දෙයක් කරන්න ලු.. මිනිස්සු තමන් දක්ෂ දේ කරන්න ඕනි තමයි.. නමුත් campus යන්න බැරි හැම එකාම මෝඩයෝ වෙන්නේ නැනේ.. දශම ගානකින් ගෙදර ඉන්න වෙන කොල්ලෝ කෙල්ලෝ අනන්තවත් ඉන්නවනේ.. මම ඒකිට කීවා හොද පද වලින්ම.. උන්ගේ chance ඒක නැති වෙනවා ලු private campus දාපුවම.. මම ඇහුව මොකක්ද නැති වෙන chance ඒක කියල.. එකී කියනවා private උන් ඇවිත් ගන්නේ උන්ට ගන්න තියන ජොබ් ටික ලු.. මම කීවා උබලට ජොබ් ලැබෙන්නේ නැත්තේ උබල ඒ ජොබ් එකට සුදුසු නැතුව වෙන්න ඇති.. අරුන් සුදුසු නිසා ලැබෙනවා ඇති.. ඒ නිසා ගෙදර ගිහින් තමන්ට ගැලපෙන, සුදුසු දෙයක් කරපල්ලා කියල.. :rofl::rofl::rofl: මම සාමාන්‍යයෙන් ඔහොම කාටවත් කියන්නේ නෑ.. හැබැයි කුහක උන් මට පෙන්න බෑ.. :no::no: මට තේරුණ දෙයක් තමයි උන් ඉන්නේ පුදුම ඉරිසියාවකින් private උන් ටික ජොබ් ගන්න ඒක ගැන.. මම ඒකිට කිව උබල බොරුවට උද්ගෝෂණය කර කර ඉන්න වෙලාවේ වැඩක් කරගත්ත නම් ජොබ් ගන්න අමාරු නැනේ කියලා.. දක්ෂ වෙන්න ඕනිනේ ජොබ් දෙන්න.. private campus වහන්න කියල කෑගහන වෙලාවේ තමන්ගේ සිලබස් update කරන්න, degree එකේ quality ඒක වැඩි කරන්න කියලා කෑගැහුව නම් මෙලහට වැඩක් වෙලා.. මේකට මම මේකේ කිව අපත උන්ට රිදෙයි.. campus ඔක්කොම මෝඩයෝ කියල මම කවදාවත් කියන්නේ නෑ. මොකද නියම වැඩකාරයෝ ඉන්නවා campus වල.. අපතයෝ ගොඩක් වැඩියි.. උන් ගැනයි මේ ටික කිවේ.. උන් හිතන් ඉන්නේ උන් තරම් එවුන් තවත් නෑ කියල.. හැබැයි පුතේ ඕකෙන් එලියට ඇවිත් ටිකක් වට පිට බලද්දී තේරෙයි,.. මිනිස්සුන්ව අවතක්සේරු කරන්න එපා.. උබලගේ qualifications හදාගනිල්ල වෙන එකෙක් ඉගෙන ගන්න එකට ඉරිසියා නොකර.. එතකොට උබලටත් හොදක් වෙයි, රටටත් හොදක් වෙයි.. campus ඉන්න එල කොල්ලෝ මේකට මාත් එක්ක තරහ වෙන්න එපා.. උබල දක්ෂයෝ කියල මම දන්නවා.. එකනේ අනිත් උන් ගෙදර ඉද්දි උබල ඔතන ඉන්නේ.. අපතයෝ රිදිලා කෑගැහුවට මම ගණන් ගන්නේ නෑ..

    ඔව් මචං :oo:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    අනේ යකෝ උබට නම් o/l අමාරු ඇති, එත් අපිටනම් A/L combined maths කලත් අමාරු උනේ නැ.

    අනිවා මචං සහතික ඇත්ත
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ආණ්ඩුවේ උපාදි දන්සල් වල syllabus අමාරුයි කියල බොරුවට කයිය ගහන්න එපා ඕවට යන ගොඩක් උන්ට පහේ ශිෂ්‍යත්වෙත් අමාරුයි කියල අපි දන්නවා :lol::lol::lol:

    ආණ්ඩුවේ උපාදි දන්සල් වලට යන 4,5 දෙනෙක් අපිත් දන්නවා උන්ගේ පුදුම කයියක් තියෙන්නේ කොයි වෙලාවේ බැලුවත් පාරවල් අයිනේ අපි ඉතින් මොකුත් කියන්නේ නැහැ මුනට අසරණයින්ගේ හිත රිදෙයි නේ :lol::lol::lol:

    මමත් දැකල තියෙනවා මල් මාමාලා සෙට් එකක් මොරටුවේ :lol:
     
    අනේ යකෝ උබට නම් o/l අමාරු ඇති, එත් අපිටනම් A/L combined maths කලත් අමාරු උනේ නැ. sliit එකේ sylabus උබ කියන තරම් ලේසි නැ බන්. IT and MANAGEMENT පට්ටම අමාරුයි. /SIZE]

    ඔයතරම් වැඩ්ඩා මොකටද SLIIT පල්ලෙ රිංගුවෙ.දෙයියනෙ කියල මොරටු ගියානම් ඉවරනෙ.
    මගෙ O/L, A/L result ගැන නම් ප්‍රශ්න කරන්න එපා යාලුවා.. ඒවා උපරිම බව දන්නො දනිත්..

    මම private uni වලට කොහොමවත් රටට එපා කියන එකෙක් නෙමෙ.... උඹල කියන විදියට SLIIT එක නියම සුදුස්සට පමනක් degree එක දෙන ආයතනයක් කියල අහන්නත් සතුටුයි....

    හැබැයි අංක එක දිල රජය විසින් gov uni දියුනු කරන්න ඕන ....... තව දුරටත් බදව ගන්න ප්‍රමානය වැඩිකරන්න ඕන.... අනික කිසි වෙලාවක නිදහස් අධ්‍යාපනයට ගරහන්න එපා...... අපි තවතවත් බලන්න ඕන නිදහස් අධ්‍යාපනය පුලුල් කරන්න......

    උබල උනත් හිතට එකගව බලපන්...... කොයි තරම් SLIIT එක ගැන වර්ණනා කලත් gov uni. බාල්දු කරත් උබ මොරටු ඉන්ජි. තෙරුනා නම් උබට SLIIT එකෙන් full free scholarship එකත් දුන්නත් උබ යන්නෙ gov uni...... එතනම තියනව නේද gov uni වලට වටිනාකමක්..........
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යි උබම නේද පහුගිය කාලේ ත්‍රේඩ් දාගෙන ප්‍රයිවෙට් කෑම්පස් තහනම් කරන්න කිය කිය අම්බානෙට ජෙප්පොන්ට කඩේ ගියේ? :lol:

    මමනම් ස්ලිට් ගිහිල්ලත් නෑ රජයේ ඒවට ගිහිල්ලත් නෑ.. මම BIT කලේ..
    මගේ මතයනම් මොකා කොහෙ ගියත් හරියට ඉගෙන ගන්නවනම් හරි.
    ගොඩක් රජයේ කැම්පස් වලට ගිය උන් කරන්නේ පිකටින් කර කර රන්ඩු වෙවී ඉන්න එක. එක්සෑම් ලං උනාම කුප්පිය දාල පාස් වෙනවා එත් ෆීල්ඩ් එකට ආවම පට්ට මැට්ටෝ.. කියවන්න විතරයි දන්නේ..(හොඳ මීටර් උනුත් ඉන්නවා හොඳේ)
    ඒ මදිවට මම දැක්ක තව දෙයක් තමා රජයේ එවාගෙන් එලියට එන උන් හෙනම හෙන ආත්මර්තකාමි උන්. වෙන එකෙක් ගොඩයනවට කැමතිත් නෑ.. හෙනම ලොකු ඔලුව.
    එ අස්සේ නිදහස් අධ්‍යාපනයෙන් පිනට ඉගෙන ගෙන රට ගිහින් සුද්දාට ගොට්ට අල්ලනවා. සමහර එවුන් ඉන්නවා ලකුණු දශම ගානෙන් කැම්පස් යන්න බැරි උන උන්.
    එහෙම කියල උන් රට යනවට වඩා වෙන ප්‍රයිවට් එකකින් ඉගෙන ගත්තම තියෙන වැරද්ද මොකද්ද?
    ලංකාවේ කැම්පස් වල ඉඩ මදි නිසා තමා තරගය වැඩි.
    ප්‍රයිවට් කැම්පස් වලට එන උන්ට සල්ලි තියනවා. ඉගෙන ගන්න ආසනම් සල්ලිත් තියනවනම්, රට ගිහින් සල්ලි වියදම් කරලා ඩිග්‍රී ගන්නවට වඩා ලන්කාව ඇතුලෙම එක ගත්තම මමනම් වැරදි කියල දකින්නෙ නෑ.
    මමනම් දැකල තියනවා ගොඩක් උන් ප්‍රයිවට් ඩිග්‍රී ගත්ත උන් සහ රජයේ එවගෙන් ගත්ත උන්. දෙගොල්ලන්ගේ ආකල්ප හෙනම වෙනස්.
    රජයේ ඒවාගෙන් ගත්ත උන් වෙන එකෙක්ට කිසිම දෙයක් කියලවත් දෙන්නේ නෑ. හෙනම ලොකු ඔලුව. එත් සමහර එවුන් ඉන්නව ප්‍රයිවට් ගත්ත උන්, උපතින්ම සල්ලි කාරයෝ, කිසිම ලොකු ඇඩ් නෑ.. හැම එකා එක්කම ෆිට් එකේ ඉන්නවා හැම එකාටම උදව් කරගෙන. (එහෙම නැති එවුනුත් ඉන්නවා ඉතින් ගමේ ඉඳන් ඇවිත් බොරු පොෂ් වෙච්ච උන්.)

    අන්තිමට කියන්න තියෙන්නේ.. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හෙනම අවුල්, හෙනම වැරදියි. හැමදේම දේශපාලන මට්ටමෙන් බලද්දි තමා ඔහොම වෙන්නේ.
    මේවා වෙනස් කරන්න පුලුවන් නායකයෙක් අපිට කවදා ලැබේද ඉතින්?? :no::no:

    ආ ඇත්තද .....මැට්ටෝද? මල්ලි රජයේ IT ඩිග්රි කරපු එවුන් යටතේ තමයි ගොඩක් අනිත් එවුන් වැඩ කරන්නේ....නින්දෙන් නැගිටලා වරෙන් .....කවුරුවත් මැට්ටෝ නෙමේ ....හැමදාම කියනවා වගේ පාසල් අද්යපනයට IT උරාගෙන නැහැ එකයි හේතුව.....
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ජේමිස්බන්ඩා007;16718714 said:
    ඔයතරම් වැඩ්ඩා මොකටද SLIIT පල්ලෙ රිංගුවෙ.දෙයියනෙ කියල මොරටු ගියානම් ඉවරනෙ.
    මගෙ O/L, A/L result ගැන නම් ප්‍රශ්න කරන්න එපා යාලුවා.. ඒවා උපරිම බව දන්නො දනිත්..
    .

    math එක්ක A/L කරලා මොරටු ගිය උන් තමා 2න් year බන්. අපි next year out වෙනවා. උන් out වෙලා එනකොට අපි MSc එකත් කරලා. අන්න එකයි මචං දුක. ඉගෙන ගන්න ඕනිම එකාට විතරක් අවරුදු 5ක් හරි 6ක් ගිහින් degree එකක් ගත්තට කමක් නැ එත් අවරුදු 5ක් love කරලා, අව්රුදු 27න් ගෙයක් හදල කසාද බදින්න plan කරන්න ඉන්න එකෙක්ට ඕක හරි යන්නේ නැ බන්. math A/L කලේ පොත් ගුල්ලා වගේ කෙල්ලෙක් සෙට් කරගන්නේ නැතුව දිගටම පාඩම් කරලා campus ගිහින් කෙල්ලෙක් දාගෙන love කරනවා කියල හිටන් හිටියා නම් මාත් උබ කිව්වා මොරටුවේ scholarship එක ගන්නවා බන්. :)
    එත් A/L class එකේ එයාව දුටුවා,
    ඉරණම වෙනස් උනා, මා වෙනුවෙන් මේ ලොව ඉන්නේ ඇයම නොවේදැයි සිතුනා.. :lol::lol:
    අහ අනිත් එක අපෙත් result දන්නෝ දනිති.... :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    එළකිරි කොල්ලෙක්;16714503 said:
    ලංකාවෙ ඩොකාලා කන කට්ට දැක්ක නම් කිසි එකෙක් එකට එහෙම අදින්නෙ නෑ බං. උන් සිරාවට පව් බං.
    මමත් ඒ කාලෙ වලට pvt medi බැනපු එකෙක්.බට් පස්සෙ තමයි තේරුනේ ඒ කාලෙත් ඔය අපි වගේම බැනපු උන්ගෙ පුතාල දූල තමයි දැන් යන්නෙ කියල ඕකට. ඕවට පට්ට යන්න බැනපු සර් කෙනෙක් ගෙ දුවෙකුත් යනවා.
    ඒත් ඕකෙ ඉගැන්වීමෙ එක quality නම් දන්න උන් දන්නව හොඳට. සාධක ඇතුව කියන්නෙ. මතුපිටින් පුම්බල පෙන්නුවට ඇතුල බොල්.ඉස්සරහට කොහොම වෙයි ද දන්නෙ නෑ.
    එහෙව් එකේ මෙඩ්ඩොන්ට තරහ යන එකත් සධාරණයි බං. උන් වෙනුවෙන් කරන්න ඕන ඒව නොකර ආණ්ඩුව ඒවටම කඩේ යන එක ගැන.
    උන්ගෙ වරදකුත් නෙමේ හුඟක් උන් රිපීට් වෙන්නෙ.

    ewaye tiyena amaruwa gana kiima adasahak tiyena un newei kagahanne eleiye idan.. :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජේමිස්බන්ඩා007;16718714 said:
    ඔයතරම් වැඩ්ඩා මොකටද SLIIT පල්ලෙ රිංගුවෙ.දෙයියනෙ කියල මොරටු ගියානම් ඉවරනෙ.
    මගෙ O/L, A/L result ගැන නම් ප්‍රශ්න කරන්න එපා යාලුවා.. ඒවා උපරිම බව දන්නො දනිත්..

    මම private uni වලට කොහොමවත් රටට එපා කියන එකෙක් නෙමෙ.... උඹල කියන විදියට SLIIT එක නියම සුදුස්සට පමනක් degree එක දෙන ආයතනයක් කියල අහන්නත් සතුටුයි....

    හැබැයි අංක එක දිල රජය විසින් gov uni දියුනු කරන්න ඕන ....... තව දුරටත් බදව ගන්න ප්‍රමානය වැඩිකරන්න ඕන.... අනික කිසි වෙලාවක නිදහස් අධ්‍යාපනයට ගරහන්න එපා...... අපි තවතවත් බලන්න ඕන නිදහස් අධ්‍යාපනය පුලුල් කරන්න......

    උබල උනත් හිතට එකගව බලපන්...... කොයි තරම් SLIIT එක ගැන වර්ණනා කලත් gov uni. බාල්දු කරත් උබ මොරටු ඉන්ජි. තෙරුනා නම් උබට SLIIT එකෙන් full free scholarship එකත් දුන්නත් උබ යන්නෙ gov uni...... එතනම තියනව නේද gov uni වලට වටිනාකමක්..........

    ඉතින් අපිට මොකද? A/L කියන්නේ එක විභාගයක් විතරයි එක හොදට කරගත්ත කියල ඔච්චර ඉදිමෙන්න එපා
    A/L වලින් මනින්නේ බොහොම පටු මිම්මකින් ඕක නැති උනාට උබලට වඩා ගොඩක් ඉහලට ගිය මිනිස්සු ඉන්නවා

    Gov uni දියුණු කරන්න ඉස්සල්ල කුහක කමයි ඉරිසියාවයි අඩුකර ගනින් මොකද උබල ඔය නිකන් ඉගන ගන්නේ අපේ සල්ලි වලින්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ ඇත්තද .....මැට්ටෝද? මල්ලි රජයේ IT ඩිග්රි කරපු එවුන් යටතේ තමයි ගොඩක් අනිත් එවුන් වැඩ කරන්නේ....නින්දෙන් නැගිටලා වරෙන් .....කවුරුවත් මැට්ටෝ නෙමේ ....හැමදාම කියනවා වගේ පාසල් අද්යපනයට IT උරාගෙන නැහැ එකයි හේතුව.....

    කව්ද බං ඔය ගොන් කතා කියන්නේ?
    කොතනත් උඩට යන්නේ වැඩ පුළුවන් එකා ඒ මිසක් degree එක ගත්තේ කොහෙන්ද කියල බලල නෙවෙයි
    ඔය මොන Degree එකක් වත් නැති උනුත් Msc හිටන් තියන උන්ගේ ලොක්කෝ වෙලා ඉන්නවා මන් දැකල තියනවා
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ෆස්ට් ඉයර් එකේ ළමයි 800යි
    දෙවෙනි එකේ 500යි
    උපාදිය ගන්නේ 100යි

    ඔන්න ඕකයි ප්‍රයිවට් කැම්පස් යන උන්ගේ පාස් රේට් එක.

    උබලා ඔච්චර බනින උපාධි කඩේ එක විභාගෙකට ලියන්න ආණ්ඩුවේ කැම්පස් වල කොල්ලොන්ටත් ඉඩදීලා බලන්න ඕනි. උපාධි කඩේ ගිය කොල්ලගෙත් කටයි පුකයි පුට්ටු වෙනවා පේපරේ දැක්කම - උත් ආයේ රිපීට් කරනවා - නිකමට පේපර් එකක් ලියල බලපන්කො සැප.

    ආණ්ඩුවේ කැම්පස් ලෙක්චර්ස් ලා ඔක්කොම පන්දමට ඇතුලට ගිය උන් සමහරක් ඉගෙනගෙන තියෙන්නේ මැත්ස් නැත්නම් සයන්ස් උන් ඇවිල්ල අයිටී උගන්නනවා. හරියට බල්ලාගේ වැඩේ බුරුවා කරනවා වගේ.

    බොහොම වගකීමෙන් කියන්නේ ඕලෙවල්, එලේවල් අයිටී වලට ඉන්න අධ්‍යාපන අමාත්‍යනශයෙන් දාපු අධ්‍යක්ෂක ඉන්න එක පරයෙක් අයිටී ඉගෙනගෙන නැහැ. එක හෙඩ් ට්‍රේනර් කෙනෙක් අයිටී කරලා නැහැ. මම කියන දේ බොරුනම් හොයල බලන්න. එකනේ ලගදි අයිටී ගත්ත ටීචර් ලා ගෙන් බාගයක්ම සල්ලි දීලා උපාධි ගත්ත උන් උනේ.

    තව කියනවා නම් ගොඩක් දේවල් තියෙනවා ඕවා මේ වගේ පබ්ලික් ෆෝරම් එකක දැම්මම වෙන්නේ අන්තිමට ආණ්ඩුවේ කැම්පස් ගිය එකෙක්ට රස්සාවක් ගන්න තියෙන අවස්ථාව නැතිවෙන එක. එකයි මම කැම්පස් එකේ ලේක්චර් ලා ගැන නොලියන්නේ - ඉතුරු ටික හිතාගන්න

    මම කීදෙනෙක් ගොඩ යැව්වද කැලණියේ අවුරුද්දක සිලබස් එක මචං දවස් පහෙන් කියල දීලා තියෙනවා. මැජික් නෙවෙයි මල්ලියේ ඔක්කොම සිලබස් වල තිබ්බේ වැල් වටාරම්. ස්ටුදන්ට්ස්ල එච්.ටී.එම්.එල් කලර් කෝඩ්ස් කටපාඩම් කරනවා. ජාවා ස්ක්රිප්ට්ස් කටපාඩම් කරනවා එකේ ඇතුලේ මොනවද වෙන්නේ අලුතින් එකක් ලියන හැටි කිසි දෙයක් දන්නේ නැහැ. ස්ටඩි මැටිරියල්ස් ඔක්කොම රෝනියෝ කරලා කොඩින් කිසි දෙයක් පැහැදිලි නැහැ.

    අන්තෙටම කෙල උනාම විබාගෙට මාසයක් තියල මාව හොයාගෙන ආවේ (ඔයාලගේ බාසාවෙන් උපාධි කඩේකින් ඉගෙනගත්තු කැ*යෙක්) තමයි ගොඩ දැම්මේ.

    මල්ලි ඔයාලට තිබ්බ ඒ මානසිකත්වය එදා ඉඳල අපිට තිබ්බේ නැහැ

    අද ළමයි කීදෙනෙක් ගොඩ යවල තියෙනවා ද, පාරේ යද්දී කීදෙනෙක් සර් කියල කතා කරනවද. එත් මන් ටියුෂන් මාස්ටර් කෙනෙක් නෙවෙයි.

    මම ඉස්කෝලෙදි ඕලෙවල් ගණන් යන්තම් පාස් උනේ. ඒ ලෙවල් කරලා කැම්පස් ගිය උන් ලොකු ඔලුවෙන් අපිට එක එක කිව්වා අදටත් මතකයි. ඉස්කෝලෙන් බැච් එකෙන් කොන් කරලා තිබ්බත් මතකයි. අපිට කියපුවත් හොදටම මතකයි මචන්.

    දැන් උන් රස්සාවල් හොයාගන්න නැතුව අපිට CV එවනවා ජොබ් එක අරගෙන දෙන්න කියලා අර කොම්පැනියේ ඩිරෙක්ටර එක්ක පොඩ්ඩක් කතා කරන්න මෙයා එක්ක කතා කරන්න කියල.

    මම කලින් වැඩ කරපු තැනක කැන්ටිමේ පිගන්වලට බත් බෙදපු එකා දෙහිවල හවසට ගණන් ක්ලාස් එකක් කරනවා ඌ උපාධිධාරියෙක් උබලා වගේම ආණ්ඩුවේ කැම්පස් ගිය එකෙක්. වැඩිය අවශ්‍ය නැහැ අපේ ඉස්කෝලේ පියන් අයියට කළා උපාධියක් තිබ්බා. ඕකයි මචන් සමාජේ තත්වේ

    සිරාවටම දුකයි එත් ඇත්ත තත්වේ ඕක තමයි. සමාජෙට පය තියපු දවසට තේරෙයි මල්ලියේ.

    මේකේ වැරැද්ද තියෙන්නේ අපේ රටේ සමාජ ක්‍රමයේ මචං. සල්ලි නැති එකා හැමදාම වලේ
    eka athha
     
    Last edited:
    math එක්ක A/L කරලා මොරටු ගිය උන් තමා 2න් year බන්. අපි next year out වෙනවා. උන් out වෙලා එනකොට අපි MSc එකත් කරලා. අන්න එකයි මචං දුක. ඉගෙන ගන්න ඕනිම එකාට විතරක් අවරුදු 5ක් හරි 6ක් ගිහින් degree එකක් ගත්තට කමක් නැ එත් අවරුදු 5ක් love කරලා, අව්රුදු 27න් ගෙයක් හදල කසාද බදින්න plan කරන්න ඉන්න එකෙක්ට ඕක හරි යන්නේ නැ බන්. math A/L කලේ පොත් ගුල්ලා වගේ කෙල්ලෙක් සෙට් කරගන්නේ නැතුව දිගටම පාඩම් කරලා campus ගිහින් කෙල්ලෙක් දාගෙන love කරනවා කියල හිටන් හිටියා නම් මාත් උබ කිව්වා මොරටුවේ scholarship එක ගන්නවා බන්. :)
    එත් A/L class එකේ එයාව දුටුවා,
    ඉරණම වෙනස් උනා, මා වෙනුවෙන් මේ ලොව ඉන්නේ ඇයම නොවේදැයි සිතුනා.. :lol::lol:
    අහ අනිත් එක අපෙත් result දන්නෝ දනිති.... :P

    :(:( එකත් එහෙමද.... මිනිස්සුන්ගෙ ‍දෛවයක හැටි මම ගියෙ උබ ගිය පරෙ රිවස් එකට.... a/l එන කාලෙ :love: සීන් එකක් තිබ්බා... මම එවැඩෙට කෙලිය:confused:... ලව් ඉලව් උනා :growl:.... මෙඩි පිස්සුව තිබ්බෙ.... අනිත් බලා පොරොත්තු විසිකලා....පට්ට කට්ටක් කලා... ඕන කරන තැනටම ආවා..... ට්කක් පරක්කුයි...:dull:.....ඒත් හිතෙ දුකක් නෑ..:lol: