ෆස්ට් ඉයර් එකේ ළමයි 800යි
දෙවෙනි එකේ 500යි
උපාදිය ගන්නේ 100යි
ඔන්න ඕකයි ප්‍රයිවට් කැම්පස් යන උන්ගේ පාස් රේට් එක.
උබලා ඔච්චර බනින උපාධි කඩේ එක විභාගෙකට ලියන්න ආණ්ඩුවේ කැම්පස් වල කොල්ලොන්ටත් ඉඩදීලා බලන්න ඕනි. උපාධි කඩේ ගිය කොල්ලගෙත් කටයි පුකයි පුට්ටු වෙනවා පේපරේ දැක්කම - උත් ආයේ රිපීට් කරනවා - නිකමට පේපර් එකක් ලියල බලපන්කො සැප.
ආණ්ඩුවේ කැම්පස් ලෙක්චර්ස් ලා ඔක්කොම පන්දමට ඇතුලට ගිය උන් සමහරක් ඉගෙනගෙන තියෙන්නේ මැත්ස් නැත්නම් සයන්ස් උන් ඇවිල්ල අයිටී උගන්නනවා. හරියට බල්ලාගේ වැඩේ බුරුවා කරනවා වගේ.
බොහොම වගකීමෙන් කියන්නේ ඕලෙවල්, එලේවල් අයිටී වලට ඉන්න අධ්‍යාපන අමාත්යනශයෙන් දාපු අධ්‍යක්ෂක ඉන්න එක පරයෙක් අයිටී ඉගෙනගෙන නැහැ. එක හෙඩ් ට්‍රේනර් කෙනෙක් අයිටී කරලා නැහැ. මම කියන දේ බොරුනම් හොයල බලන්න. එකනේ ලගදි අයිටී ගත්ත ටීචර් ලා ගෙන් බාගයක්ම සල්ලි දීලා උපාධි ගත්ත උන් උනේ.
තව කියනවා නම් ගොඩක් දේවල් තියෙනවා ඕවා මේ වගේ පබ්ලික් ෆෝරම් එකක දැම්මම වෙන්නේ අන්තිමට ආණ්ඩුවේ කැම්පස් ගිය එකෙක්ට රස්සාවක් ගන්න තියෙන අවස්ථාව නැතිවෙන එක. එකයි මම කැම්පස් එකේ ලේක්චර් ලා ගැන නොලියන්නේ - ඉතුරු ටික හිතාගන්න
මම කීදෙනෙක් ගොඩ යැව්වද කැලණියේ අවුරුද්දක සිලබස් එක මචං දවස් පහෙන් කියල දීලා තියෙනවා. මැජික් නෙවෙයි මල්ලියේ ඔක්කොම සිලබස් වල තිබ්බේ වැල් වටාරම්. ස්ටුදන්ට්ස්ල එච්.ටී.එම්.එල් කලර් කෝඩ්ස් කටපාඩම් කරනවා. ජාවා ස්ක්රිප්ට්ස් කටපාඩම් කරනවා එකේ ඇතුලේ මොනවද වෙන්නේ අලුතින් එකක් ලියන හැටි කිසි දෙයක් දන්නේ නැහැ. ස්ටඩි මැටිරියල්ස් ඔක්කොම රෝනියෝ කරලා කොඩින් කිසි දෙයක් පැහැදිලි නැහැ.
අන්තෙටම කෙල උනාම විබාගෙට මාසයක් තියල මාව හොයාගෙන ආවේ (ඔයාලගේ බාසාවෙන් උපාධි කඩේකින් ඉගෙනගත්තු කැ*යෙක්) තමයි ගොඩ දැම්මේ.
මල්ලි ඔයාලට තිබ්බ ඒ මානසිකත්වය එදා ඉඳල අපිට තිබ්බේ නැහැ
අද ළමයි කීදෙනෙක් ගොඩ යවල තියෙනවා ද, පාරේ යද්දී කීදෙනෙක් සර් කියල කතා කරනවද. එත් මන් ටියුෂන් මාස්ටර් කෙනෙක් නෙවෙයි.
මම ඉස්කෝලෙදි ඕලෙවල් ගණන් යන්තම් පාස් උනේ. ඒ ලෙවල් කරලා කැම්පස් ගිය උන් ලොකු ඔලුවෙන් අපිට එක එක කිව්වා අදටත් මතකයි. ඉස්කෝලෙන් බැච් එකෙන් කොන් කරලා තිබ්බත් මතකයි. අපිට කියපුවත් හොදටම මතකයි මචන්.
දැන් උන් රස්සාවල් හොයාගන්න නැතුව අපිට CV එවනවා ජොබ් එක අරගෙන දෙන්න කියලා අර කොම්පැනියේ ඩිරෙක්ටර එක්ක පොඩ්ඩක් කතා කරන්න මෙයා එක්ක කතා කරන්න කියල.
මම කලින් වැඩ කරපු තැනක කැන්ටිමේ පිගන්වලට බත් බෙදපු එකා දෙහිවල හවසට ගණන් ක්ලාස් එකක් කරනවා ඌ උපාධිධාරියෙක් උබලා වගේම ආණ්ඩුවේ කැම්පස් ගිය එකෙක්. වැඩිය අවශ්‍ය නැහැ අපේ ඉස්කෝලේ පියන් අයියට කළා උපාධියක් තිබ්බා. ඕකයි මචන් සමාජේ තත්වේ
සිරාවටම දුකයි එත් ඇත්ත තත්වේ ඕක තමයි. සමාජෙට පය තියපු දවසට තේරෙයි මල්ලියේ.
මේකේ වැරැද්ද තියෙන්නේ අපේ රටේ සමාජ ක්රමයේ මචං. සල්ලි නැති එකා හැමදාම වලේ