Xperia Z1 or Z Ultra

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    z2 ekak ganinko itin apu gaman danatath awith atte man hitanne
    xperia-z2-four-times-sharper-than-hd-overview-e810068f0f2f2b6264c7d16af337e8db-460.jpg

    xperia-z2-cinematic-experience-in-your-pocket-eed32d1c1a426774963e599288e6a5a2-940.jpg

    http://www.sonymobile.com/global-en/products/phones/xperia-z2/
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,081
    113
    1. :yes: :yes: දන්නෝ දනිති :rofl:

    අනිවා..උබ ඉතින් octa core GALAXY S4 අරගෙන ඒක චා කියලා හැම ANDROID ෆෝන් එකකටම සාප කරනවානේ..:rofl::rofl::P
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අනිවා..උබ ඉතින් octa core GALAXY S4 අරගෙන ඒක චා කියලා හැම ANDROID ෆෝන් එකකටම සාප කරනවානේ..:rofl::rofl::P

    1. :rofl: :rofl: නැ බන් උබ දන්න තරම :rofl: මම android වලට සාප කරලා නැ බන්.. මම ඕන තැනක බය නැතිව කියනවා android ස්ලෝ කියල :rofl: අනික මම ෆෝන් එකක් ගත්ත පලියට බ්‍රන්ඩ් එකට කඩේ යන්නේ නැ :rofl: :rofl: :rofl:
     
    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    සිංහල තියනවද කියල මට ෂුවර් නැහැ සෝනි වල.. මගේ ලග ඉසෙඩ් එකක් තිබුන එකේ නම් සිංහල නැහැ.. සම්සුන්ග් එල් ජි ඇපල් වගේ එකක් ටිකක් බලහන්
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    1. :rofl: :rofl: නැ බන් උබ දන්න තරම :rofl: මම android වලට සාප කරලා නැ බන්.. මම ඕන තැනක බය නැතිව කියනවා android ස්ලෝ කියල :rofl: අනික මම ෆෝන් එකක් ගත්ත පලියට බ්‍රන්ඩ් එකට කඩේ යන්නේ නැ :rofl: :rofl: :rofl:

    දවසේ කතාව....

    අනික මම ෆෝන් එකක් ගත්ත පලියට බ්‍රන්ඩ් එකට කඩේ යන්නේ නැ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සිංහල තියනවද කියල මට ෂුවර් නැහැ සෝනි වල.. මගේ ලග ඉසෙඩ් එකක් තිබුන එකේ නම් සිංහල නැහැ.. සම්සුන්ග් එල් ජි ඇපල් වගේ එකක් ටිකක් බලහන්

    android wala sinhala ne.. root karala font daanna one... Wp, iOS sinhala thiyanawa
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,081
    113
    1. :rofl: :rofl: නැ බන් උබ දන්න තරම :rofl: මම android වලට සාප කරලා නැ බන්.. මම ඕන තැනක බය නැතිව කියනවා android ස්ලෝ කියල :rofl: අනික මම ෆෝන් එකක් ගත්ත පලියට බ්‍රන්ඩ් එකට කඩේ යන්නේ නැ :rofl: :rofl: :rofl:

    android ස්ලෝව් කියලා කියන්නේ ඒ ෆෝන් එක use කරලානේ..අනික මට ඕන එකකට මම කඩේ යනවා..ඇයි අවුල්ද?:rofl:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,799
    1
    1,848
    113
    ගෙදර තමයි බං

    1. samsung ,LG,ඉන්දිඅන් මගුල් වලට වඩා සෝනි හොඳයි බන් .. ඕක ටිකක් හරි අන්කොමන් :)

    1. අන්කොමන් onanam chinese magualak ganin :lol::lol: ubata masen maseta wenas karanna puluwan.:P:P

    2. api phone ganne anunta penna neme :P performance, quality & developer support balala :)
    LG & Samsung sony walata wada hodayi :love:

    3. next time fake nethi S4 ekak ganin :lol: mama ennam help ekakta :)

    4. den manasikawa wateyi :lol:

    5. Office eke weda karapan elakiri enne nethiwa :angry:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    android ස්ලෝව් කියලා කියන්නේ ඒ ෆෝන් එක use කරලානේ..අනික මට ඕන එකකට මම කඩේ යනවා..ඇයි අවුල්ද?:rofl:

    1. :yes: මම ෆෝන් එකක් ගත්තම ඒක හොඳට යුස් කරනවා :rofl:
    2. දිගටම කඩේ පලයන් මට මොකෝ :P :rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. අන්කොමන් onanam chinese magualak ganin :lol::lol: ubata masen maseta wenas karanna puluwan.:P:P

    2. api phone ganne anunta penna neme :P performance, quality & developer support balala :)
    LG & Samsung sony walata wada hodayi :love:

    3. next time fake nethi S4 ekak ganin :lol: mama ennam help ekakta :)

    4. den manasikawa wateyi :lol:

    5. Office eke weda karapan elakiri enne nethiwa :angry:

    1. :rofl: අඩෝ මට හිනා යනෝ ඔයි..
    2. ෆේක් ෆෝන් 4ක් ඔෆිස් එකේ තියෙනවා ලොල් 70 :rofl:
    3. චීන ෆෝන් නරකම නැ :rolleyes:
    4. මානසිකව වැටිලා බන් ඉන්නේ උබට කිව්වේ විබාගේ
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,799
    1
    1,848
    113
    ගෙදර තමයි බං

    1. :rofl: අඩෝ මට හිනා යනෝ ඔයි..
    2. ෆේක් ෆෝන් 4ක් ඔෆිස් එකේ තියෙනවා ලොල් 70 :rofl:
    3. චීන ෆෝන් නරකම නැ :rolleyes:
    4. මානසිකව වැටිලා බන් ඉන්නේ උබට කිව්වේ විබාගේ

    exam goda ban.. fb balapan. ubata good luck :)