Xperia Z1 or Z Ultra

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    hmm
    Ubata Sony onanam Sony Z1 eka ganin. ultra eka uba allala thiyenawada?? :rofl: loku wediyi ban :lol::lol:

    sony-xperia-z1-vs-xperia-z-ultra-16.jpg

    Puluwannam try karala Z2 ekakma ganina. mokada Z1 den parana wediyi. :dull:

    Z2 ekakma ganin thawa keeyak hari daala

    mata size, back cam wadiya awl ne bn.. habai elata front cam one,... Z ultra thama aasama bn..
    machanla, mamath sony z series eke ekak ganna inne. ganna hoda thenak dannawada. original ekak ganna ona. please help

    Z searies ela bn..., Z1 tikak AWL... Z Ultra maara widihata set unaa. ane manda bn.... hith ganna be..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,411
    16,095
    113
    1. :yes: මම ෆෝන් එකක් ගත්තම ඒක හොඳට යුස් කරනවා :rofl:
    2. දිගටම කඩේ පලයන් මට මොකෝ :P :rofl:

    1.අපිත් එහෙමයි..හැබැයි ගන්නේ හොද බඩු.:rofl:

    2.අනිවා..ඇහුව හින්දා කිව්වේ.:rofl::P
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    hmm

    mata size, back cam wadiya awl ne bn.. habai elata front cam one,... Z ultra thama aasama bn..

    Z searies ela bn..., Z1 tikak AWL... Z Ultra maara widihata set unaa. ane manda bn.... hith ganna be..

    ehenam ithin uba asa eka ganin :) wena ekak aragen hitha upset karaganna ona nene :)

    puluwannam Oppo N1 eka hoyala balanna, mehe market eke ne. patta phone eka

    13MP front cam back cam. (rotatable cam:love:)

    278210253_orig.jpg
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ආයේ ඉතිං අහන්න දෙයක් නැහැ Xperia Z1 තමයි දෙකෙන් හොද...,

    මේ ෆෝන් දෙකේ ගොඩාක් spec එක සමානයි.. ඒත් ඒ අතරින් සමහර ප්‍රධාන කිහිපයකින් Xperia Z1 ඉදිරියෙන් ඉන්නවා , xpereia ultra එකේ කැමරාව 8mp ,එකක් Xperia Z1 එකේ 20.1mp.
    photo කොලිටි ඒක අතිනුත් Xperia Z1 එක බෙස්ට්.
    ෆෝන් එකේ සයිස් ඒකට කැමති නම් ඒ අතින් xpereia ultra එක Xperia Z1 ඒකට වඩා ටිකක් ලොකුයි ,බරෙනුත් එහෙමයි . ඒ හැරෙන්න අනිත් ඒවා සමානයි .

    මගේ නිර්දේශය Xperia Z1 එක,

    (මේ දෙකේ මිලත් සමානද ?)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඉස්සෙල්ලා මාතෘකාව බලලා කමෙන්ට් කලාට ත්‍රෙඩ් එක මුල ඉදලා කියෙව්වේ දැන්:dull: , ඔයා කැමති Xperia Z ultra එකට නම් , ඔයා ගන්න ඕනේ ඒ ෆෝන් එකම තමයි:nerd:. මොකද හිතේ එකක් තියාගෙන වෙන එකක් අරගෙන වැඩක් නැහැ ගන්න එකත් එපා වෙයි.:growl:

    මට පෙන්නේ ඔයාට ස්කයිප් වගේ වීඩියෝ කෝල්ස් වලටයි ෆෝන් එකේ කැම් එක වැඩියෙන් අවශ්‍ය (එහෙමද ?) එහෙම නම් Xperia Z ultra එක හොදයි අනිකට වඩා, ෆොටෝගැපර් වලට වැඩි උනන්දුවක් තියෙනවානම් xony Xperia Z1 එක හොදයි අනිකට වඩා .:nerd:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    z1 compact eka honda nadda?
    display awl bn.. 720p

    ehenam ithin uba asa eka ganin :) wena ekak aragen hitha upset karaganna ona nene :)

    puluwannam Oppo N1 eka hoyala balanna, mehe market eke ne. patta phone eka

    13MP front cam back cam. (rotatable cam:love:)

    278210253_orig.jpg
    oppo lanawata enne nene.. gennanna onene..
    hmmm
    Xperia Z1
    hmm
    ආයේ ඉතිං අහන්න දෙයක් නැහැ Xperia Z1 තමයි දෙකෙන් හොද...,

    මේ ෆෝන් දෙකේ ගොඩාක් spec එක සමානයි.. ඒත් ඒ අතරින් සමහර ප්‍රධාන කිහිපයකින් Xperia Z1 ඉදිරියෙන් ඉන්නවා , xpereia ultra එකේ කැමරාව 8mp ,එකක් Xperia Z1 එකේ 20.1mp.
    photo කොලිටි ඒක අතිනුත් Xperia Z1 එක බෙස්ට්.
    ෆෝන් එකේ සයිස් ඒකට කැමති නම් ඒ අතින් xpereia ultra එක Xperia Z1 ඒකට වඩා ටිකක් ලොකුයි ,බරෙනුත් එහෙමයි . ඒ හැරෙන්න අනිත් ඒවා සමානයි .

    මගේ නිර්දේශය Xperia Z1 එක,

    (මේ දෙකේ මිලත් සමානද ?)
    hmm. front cam, display tikak loku ekak one... mata rata yanna thiyanawa... lap geniyanne ne... mata lap eka wenuwata. lap eke wage wada display OK ea one bn, :(
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    එහෙනම් xpereia ultra තමයි සෙට් වෙන්නේ ඔයාට .
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    1. අපරාදේ උබේ ගිෆ්ට් ඒක :( මොකෝ බල්ලෙක්ට වත් ගැහුවද?

    කාර් එකෙන් බහිනකොට පාරෙ වැටිලා. ෆෝන් එක උඩින් වාහනයක් ගිහින්:(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    thnx
    1. අපරාදේ උබේ ගිෆ්ට් ඒක :( මොකෝ බල්ලෙක්ට වත් ගැහුවද?
    :(
    කාර් එකෙන් බහිනකොට පාරෙ වැටිලා. ෆෝන් එක උඩින් වාහනයක් ගිහින්:(
    :(:(
    1. huta ඔකේ ඩිස්ප්ලේ ටච් ඒක දාන්න ලොකු ගානක් යයි .. 30ක් විතර :dull:
    :baffled:
    අලුත් එකක් ගන්න ඕනෙ බන් 30කට විතර :(
    :)
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Z series ganna epa.. display awl.. mage eke display eka crack una nikanma.. :angry:

    mamath sony fan kenek thamai issara idanma.. thawth nam hathurektawath ganna denne na.. display1 daanna 20k yanawa..:(