Z series ganna epa.. display awl.. mage eke display eka crack una nikanma..
mamath sony fan kenek thamai issara idanma.. thawth nam hathurektawath ganna denne na.. display1 daanna 20k yanawa..![]()
ඒකනේ සමහර උන් හිතන් ඉන්නේ අනිත් අනිත් ෆෝන් brand වල විතරයි display යන්නේ කියලා..



දන්නෝ දනිති බන් මුන්ට ඉතින් ඕවා කියලා වැඩක් නැහැ.

