EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අෆ්ෆටසිරි...... කෙලින්ම ලිඳේ පතුලේද........? :lol:
    :baffled::baffled::rolleyes:
    ඕක ආරන්චිවුන තැන්නකුඹුරේ රොබා අයියත් පහුගිය දවසක ආවා පලන්චි ඉල්ලන්න. මිනිහගෙන් නම් මම ඇහුවා මහත්තයා ජන්ගිය ඇඳලද එන්නේ කියල......:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled::baffled::rolleyes:
    ඕක ආරන්චිවුන තැන්නකුඹුරේ රොබා අයියත් පහුගිය දවසක ආවා පලන්චි ඉල්ලන්න. මිනිහගෙන් නම් මම ඇහුවා මහත්තයා ජන්ගිය ඇඳලද එන්නේ කියල......:P

    හුටා....... රොබා ජංගි ඇඳගෙන ලිඳට පැන්නද නැතිනම් ගහට නැග්ගද දන්නේ නෑ......... :lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled::baffled::rolleyes:
    ඕක ආරන්චිවුන තැන්නකුඹුරේ රොබා අයියත් පහුගිය දවසක ආවා පලන්චි ඉල්ලන්න. මිනිහගෙන් නම් මම ඇහුවා මහත්තයා ජන්ගිය ඇඳලද එන්නේ කියල......:P

    :rofl: රොබින් ලිදේ එතකොට....... :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :baffled::baffled::rolleyes:
    ඕක ආරන්චිවුන තැන්නකුඹුරේ රොබා අයියත් පහුගිය දවසක ආවා පලන්චි ඉල්ලන්න. මිනිහගෙන් නම් මම ඇහුවා මහත්තයා ජන්ගිය ඇඳලද එන්නේ කියල......:P
    පලඩො යන්න .....කෙලපෙරුනා , හයර් එක මතක් වෙලා.....

    මේ මහත්තය පලංචි ටිකක් ගන්න ඕනා
    මහත්තයට කීයක්ද ඕනා ,,,,
    24 ක් ,
    හ්ම්ම්..... පලංචි සෙට් එකම හොස්පිටල් එකේ වැඩකට දීලා....
    කවද්ද ඕනා....

    සෙද්ද තමයි , මට ජංගි ඇන්දුවේ ...,
    මම ඕකාට ඇඩ්වාන්ස් දෙන්නම් කියනකොට තමා , කලින් වැල් අම්බුඩ ජංගි අන්ද එක මතක් උනේ..

    යකෝ අදුන්ගත්තා නම් , පලංචි ඉල්ලනකොටම කියපියකෝ , තොට පලංචි දෙන්නේ නැහැ කියලා
    ජංගිය ඇඳලා . පුකට නුල වැටුනාම තමා මුට මතක් උනේ , මම ජංගිය ඇන්දා කියලා :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඕක කලින් ද පස්සෙ ද ඇන්දුවෙ කියන එක නොන් මැටීරියල් නේහ්....
    උඹට කොහොම හරි ඌ ජංගිය ඇන්දුව නේහ්...........
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕක කලින් ද පස්සෙ ද ඇන්දුවෙ කියන එක නොන් මැටීරියල් නේහ්....
    උඹට කොහොම හරි ඌ ජංගිය ඇන්දුව නේහ්...........

    ඌ මට ජංගි තියා , අම්බුදයක්වත් ඇඳීමට සිත් නොවිය . ආ.... තෝද කියා පමණක් කියන ලදී

    ඌ ජංගිය ඇදගත්තාට පසු

    එහෙනම් යකෝ පලංචි ගානයි , කවද්ද ඕනා.....බඩු ටික හොස්පිටල් එකේ කියලා කිව්වේ , උගේ ජංගිය පලංචියේ වනලා තිබ්බ නිස්ස වෙන්නැති .
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    giphy.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙනම් යකෝ පලංචි ගානයි , කවද්ද ඕනා.....බඩු ටික හොස්පිටල් එකේ කියලා කිව්වේ , උගේ ජංගිය පලංචියේ වනලා තිබ්බ නිස්ස වෙන්නැති .
    දන්නේ නෑ....
    අනුන් ගේ අමුඩා වල දිග පලල හෝ ඒව වනා තිබෙන තැන් සෙවීම මට ප්‍රතිපත්තියක් ලෙස නොකරමි..........:dull::dull::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දන්නේ නෑ....
    අනුන් ගේ අමුඩා වල දිග පලල හෝ ඒව වනා තිබෙන තැන් සෙවීම මට ප්‍රතිපත්තියක් ලෙස නොකරමි..........:dull::dull::rofl:

    jangi thread :)
     
    kingdewi

    Well-known member
  • පලඩො යන්න .....කෙලපෙරුනා , හයර් එක මතක් වෙලා.....

    මේ මහත්තය පලංචි ටිකක් ගන්න ඕනා
    මහත්තයට කීයක්ද ඕනා ,,,,
    24 ක් ,
    හ්ම්ම්..... පලංචි සෙට් එකම හොස්පිටල් එකේ වැඩකට දීලා....
    කවද්ද ඕනා....

    සෙද්ද තමයි , මට ජංගි ඇන්දුවේ ...,
    මම ඕකාට ඇඩ්වාන්ස් දෙන්නම් කියනකොට තමා , කලින් වැල් අම්බුඩ ජංගි අන්ද එක මතක් උනේ..

    යකෝ අදුන්ගත්තා නම් , පලංචි ඉල්ලනකොටම කියපියකෝ , තොට පලංචි දෙන්නේ නැහැ කියලා
    ජංගිය ඇඳලා . පුකට නුල වැටුනාම තමා මුට මතක් උනේ , මම ජංගිය ඇන්දා කියලා :P

    පවු යකෝ :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පලඩො යන්න .....කෙලපෙරුනා , හයර් එක මතක් වෙලා.....

    මේ මහත්තය පලංචි ටිකක් ගන්න ඕනා
    මහත්තයට කීයක්ද ඕනා ,,,,
    24 ක් ,
    හ්ම්ම්..... පලංචි සෙට් එකම හොස්පිටල් එකේ වැඩකට දීලා....
    කවද්ද ඕනා....

    සෙද්ද තමයි , මට ජංගි ඇන්දුවේ ...,
    මම ඕකාට ඇඩ්වාන්ස් දෙන්නම් කියනකොට තමා , කලින් වැල් අම්බුඩ ජංගි අන්ද එක මතක් උනේ..

    යකෝ අදුන්ගත්තා නම් , පලංචි ඉල්ලනකොටම කියපියකෝ , තොට පලංචි දෙන්නේ නැහැ කියලා
    ජංගිය ඇඳලා . පුකට නුල වැටුනාම තමා මුට මතක් උනේ , මම ජංගිය ඇන්දා කියලා :P

    ඕක කලින් ද පස්සෙ ද ඇන්දුවෙ කියන එක නොන් මැටීරියල් නේහ්....
    උඹට කොහොම හරි ඌ ජංගිය ඇන්දුව නේහ්...........
    :P:P
    පොර මට අන්දන්න කලින් මම ඇන්දුවා.....