මන් දැන ගත්ත ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න තමා කියල
උබ වගේ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නව හැබැයි
ඒකයි මන් දැකපු ගමන් කිව්වෙ
දැන් මතකෙට එන්නෑ
එක වගේ කුකුල්ලු 7 දෙනෙක් ඉන්නව කියන්නෙ නිකන්ද
![]()
FB link එක එවපන් කොටලු කතාව wall එකේම දාන්න

මන් දැන ගත්ත ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න තමා කියල
උබ වගේ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නව හැබැයි
ඒකයි මන් දැකපු ගමන් කිව්වෙ
දැන් මතකෙට එන්නෑ
එක වගේ කුකුල්ලු 7 දෙනෙක් ඉන්නව කියන්නෙ නිකන්ද
![]()

හෆොයි..... වහ කන සීන් එක.....
උදේ ස්විච් එක දාපු ගමන් වැඩ කරලා, මුලු මීටරේම ඔෆ්.... ආයේ මොන සෙල්ලම දැම්මත් නෝ කතා නෝ සිනා......
එහෙන්මම, මම දාන සර්විස් එකට ගියා..... අයිතිකරුම හිටියා......
හික්ස්..... බුවා කිව්වා..... ආ ඕවා ගණන් ගන්න එපා.... මේ ෆියුස් එක කේස් නිසා, AC පල්ස් එකක් මීටරේට යන්න ඈති.... එතකොට ඔහොම වෙනවා කියලා....
මම ඉතින් අපේ කසිප්පුවාගේ මීටර් කැරකිල්ල කියන්න ගියේ නෑ......

හෆොයි..... වහ කන සීන් එක.....
අද උදේ ආයෙත් මීටර් එක වැඩම නෑ.......උදේ ස්විච් එක දාපු ගමන් වැඩ කරලා, මුලු මීටරේම ඔෆ්.... ආයේ මොන සෙල්ලම දැම්මත් නෝ කතා නෝ සිනා......
![]()
ස්ටාර්ට් වෙන නිසා, ස්ටාට් කරන් ඉස්පිරිතාලෙට ගිහින්, බෙහෙත් විදගෙන..... හෆොයි.... අත රිදෙනෝ......එහෙන්මම, මම දාන සර්විස් එකට ගියා..... අයිතිකරුම හිටියා......
![]()
පොරට සීන් එක කිව්ව ගමන් ඈවිත්, බැලුවා බැටරි බුරුල්ද කියලා.... අවුලක් නෑ.... සුටුස් ගාලා සීට් එක පැන්නුවා..... සීට් එක යට ෆියුස් එකක් (ඒක ඈතුලේ එක්ස්ට්‍රා ෆියුස් එකකුත් තිබ්බා) හෆ්ෆට.... ඒ ෆියුස් එක මාරු කරා.... මෙන්න බඩු වැඩ....![]()
![]()
මම ඊට පස්සේ බුවාට, මම චූටි බබා වගේ, කිව්වා..... මාර වැඩේ අංකල්.... මෙන්න මීටරේ 4Km පෙන්වන්නේ කියලා![]()
හික්ස්..... බුවා කිව්වා..... ආ ඕවා ගණන් ගන්න එපා.... මේ ෆියුස් එක කේස් නිසා, AC පල්ස් එකක් මීටරේට යන්න ඈති.... එතකොට ඔහොම වෙනවා කියලා....
![]()
දැන් ඉතින් ඔහොම දුවන්නලු......![]()
මම ඉතින් අපේ කසිප්පුවාගේ මීටර් කැරකිල්ල කියන්න ගියේ නෑ......
![]()
![]()
![]()

මම ඊට පස්සේ බුවාට, මම චූටි බබා වගේ, කිව්වා..... මාර වැඩේ අංකල්.... මෙන්න මීටරේ 4Km පෙන්වන්නේ කියලා![]()
හික්ස්..... බුවා කිව්වා..... ආ ඕවා ගණන් ගන්න එපා.... මේ ෆියුස් එක කේස් නිසා, AC පල්ස් එකක් මීටරේට යන්න ඈති.... එතකොට ඔහොම වෙනවා කියලා....
![]()
මීටරේ තිබ්බ ගානට හදාගන්න ක්‍රමයක් නැද්ද?![]()
පොඩි එකා නම් කිව්වේ, පල්ස් එකක් දීලා බලමු කියලා.... කල්පනා කරලා බලන්න ඕනා....... පල්සරේ මීටරේ බොහෝම ලොකු මහා භාරත තාක්ෂණෙන් හදලා නිසා තමා බය මට.......

පොඩි එකා නම් කිව්වේ, පල්ස් එකක් දීලා බලමු කියලා.... කල්පනා කරලා බලන්න ඕනා....... පල්සරේ මීටරේ බොහෝම ලොකු මහා භාරත තාක්ෂණෙන් හදලා නිසා තමා බය මට.......
![]()
![]()
TDI / ජන්තු මාමා ගේ නම් අදහස, ඔන්න ඔහොම දුවන්න කියලයි.......![]()
ඒත් මට නිකන් මොකක්දෝ වගේ..... මීටරේ ආයේ මුල ඉදන් යන එක........![]()
විකුණන දවසට නම් ඉතින් හොදයි තමා..... ඒත්, ගන්න එකාට, ඈත්තම සීන් එක කියලා විකුණන්න වෙනවා....... ගන්නෙත් අපි වගේම තෙල් ගහගන්නත් අමාරු එකෙක්මනේ......
කොහොමත්, ගත්ත දවසේ ඉදන් කරපු වියදම්/සර්විස්/තෙල් ගහපුවා පොත තියෙනවනේ ගන්න එකාට පෙන්වන්න......
හිතලා බලන්න ඕනා මොකද කරන්නේ කියලා..... පල්ස් එකක් දීලා වැඩි කරන්න ගියත්, අඩුම දවස් 4ක් 5ක් වත් යයි තිබ්බ ගානට ගන්න......![]()

.. ekath 0 idan yanne 

ජන්තු අයියා;16718757 said:මාත් කිවුවේ ඕකමයි ස්පීඩ් අයියේ......කෝ කියන එකක් අහන ඒකකය....

පොඩි එකා නම් කිව්වේ, පල්ස් එකක් දීලා බලමු කියලා.... කල්පනා කරලා බලන්න ඕනා....... පල්සරේ මීටරේ බොහෝම ලොකු මහා භාරත තාක්ෂණෙන් හදලා නිසා තමා බය මට.......
TDI / ජන්තු මාමා ගේ නම් අදහස, ඔන්න ඔහොම දුවන්න කියලයි.......
ඒත් මට නිකන් මොකක්දෝ වගේ..... මීටරේ ආයේ මුල ඉදන් යන එක........
විකුණන දවසට නම් ඉතින් හොදයි තමා..... ඒත්, ගන්න එකාට, ඈත්තම සීන් එක කියලා විකුණන්න වෙනවා....... ගන්නෙත් අපි වගේම තෙල් ගහගන්නත් අමාරු එකෙක්මනේ...... කොහොමත්, ගත්ත දවසේ ඉදන් කරපු වියදම්/සර්විස්/තෙල් ගහපුවා පොත තියෙනවනේ ගන්න එකාට පෙන්වන්න...... හිතලා බලන්න ඕනා මොකද කරන්නේ කියලා..... පල්ස් එකක් දීලා වැඩි කරන්න ගියත්, අඩුම දවස් 4ක් 5ක් වත් යයි තිබ්බ ගානට ගන්න......
![]()
පල්සරේට පල්ස් අල්ලලවත් බලමු එහෙනම්
meter hinda bata kapu ekek mamaeka hinda kiyanne.. okata mokak hari unoth aparade
![]()
මට එහෙම උනානම් අවුරුදු කීයක් බලන් ඉන්න වෙයිද ආයෙ දුවපු ගානම දුවන්න 

magulak karanne nathuwa oya thiyana widiyata oka padinna
mokak hari unoth aya meter ekak keeyak weyida.. ekath 0 idan yanne
![]()
ඔව් මීටරේට කෙල උනොත් මම හිතන්නේ ඔරිජිනල් මහා භාරත මීටරයක් 13,000ක් හෝ 15,000ක් වෙනවා.......
ජන්තු අයියා;16718757 said:මාත් කිවුවේ ඕකමයි ස්පීඩ් අයියේ......කෝ කියන එකක් අහන ඒකකය....
අහනවා අහනවා කියන එක...... පොඩි එකා කිව්වට, මටත් දැන් වැඩේට බයයි.....
meter hinda bata kapu ekek mama
eka hinda kiyanne.. okata mokak hari unoth aparade![]()

ඔව් චයිනීස් මීටරෙත් 4500ක් විතර වෙනවලු......
ජන්තු අයියා;16718799 said:යුරාජ් මාමේ මීටරේ ට වැඩි වැඩ නොදා දුවපන්..ස්පීඩ් මල්ලි කිව්වා වගේ ඕක ගහලා ගියොත් අලුත් එකක් ගන්න වෙයි...අවදානමක් ගන්න එපා..සල්ලි අපරාදේ..ඩිජිටල් මීටරේ කටු මීටරේ වගේ නමෙයි. නෝ සෙල්ලන් ..විකුණන කාලෙක ඕක 17000 + කියලා දීපන්..වැඩේ අහවරයි..
අවදානමක් නම් මේ දවස් වල ගන්න කොහොමත් බෑ..... බල්ලෝ මදිවට පල්සර්......
අළුත් එකක් ගිනි ගණන් නේ..... ඒකත් ආයේ "0" ඉදන් දුවන්න උනොත්.....
ඒත් ඔය බජාජ් එකේ උන්, මීටර් වලට වොරන්ටි නෑ කිව්වොත් බඩුම තමා නේහ්........ 
ඒක ඇත්ත.ඒත් ආයෙ මුල හින්දන් දුවද්දි නිකන් අප්සෙට් වගේනෙමට එහෙම උනානම් අවුරුදු කීයක් බලන් ඉන්න වෙයිද ආයෙ දුවපු ගානම දුවන්න
![]()
හෆ්ෆා.... කල්ප ගානක් යයි ආයේ උඹේ නම් කලින් ගානම වෙන්න......
ආයේ ඉතින් ලේසියකට විකුණන්න වෙන්නේ නෑ.......
හාවෙක්ම හොයා ගන්න වෙයි විකුණගන්න...... 
![]()
ඔව් චයිනීස් මීටරෙත් 4500ක් විතර වෙනවලු......
![]()

පොඩි එකා නම් කිව්වේ, පල්ස් එකක් දීලා බලමු කියලා.... කල්පනා කරලා බලන්න ඕනා....... පල්සරේ මීටරේ බොහෝම ලොකු මහා භාරත තාක්ෂණෙන් හදලා නිසා තමා බය මට.......
![]()
![]()
TDI / ජන්තු මාමා ගේ නම් අදහස, ඔන්න ඔහොම දුවන්න කියලයි.......![]()
ඒත් මට නිකන් මොකක්දෝ වගේ..... මීටරේ ආයේ මුල ඉදන් යන එක........![]()
විකුණන දවසට නම් ඉතින් හොදයි තමා..... ඒත්, ගන්න එකාට, ඈත්තම සීන් එක කියලා විකුණන්න වෙනවා....... ගන්නෙත් අපි වගේම තෙල් ගහගන්නත් අමාරු එකෙක්මනේ......
කොහොමත්, ගත්ත දවසේ ඉදන් කරපු වියදම්/සර්විස්/තෙල් ගහපුවා පොත තියෙනවනේ ගන්න එකාට පෙන්වන්න......
හිතලා බලන්න ඕනා මොකද කරන්නේ කියලා..... පල්ස් එකක් දීලා වැඩි කරන්න ගියත්, අඩුම දවස් 4ක් 5ක් වත් යයි තිබ්බ ගානට ගන්න......![]()
මොන මගුලක් වෙයිද දන්නේ නැහැ නේ 
ඒක ඇත්ත.ඒත් ආයෙ මුල හින්දන් දුවද්දි නිකන් අප්සෙට් වගේනෙමට එහෙම උනානම් අවුරුදු කීයක් බලන් ඉන්න වෙයිද ආයෙ දුවපු ගානම දුවන්න
![]()