ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: මම හිතුවේ දූවගෙන ටෝනි අයියා හොයාගෙන ගිහින් ඈති කියලා.... :P

    අද ශොප් එකට එනකොට 11 වගේ වෙයි..... හොස්පිට්ල් යන්න තියේ..... :dull: ඉන්ජෙක්ෂන් ගහන්නත් තියෙනෝ.... හෆොයි...... :(

    රෝදෙත් කැරකෙන්නේ නැතුව යයිද...... ?? :rofl: :P

    *කට ගහන්න ඕනේ ඉන්ජෙක්ෂන්.:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ..... මේක ආයේ තිබ්බ ගානට කරකවගන්න පුලුවන් වෙයිද.......?? :rolleyes:

    එක ඉන්දියන් ෆෝරම් එකක, එකෙක් අහලා තිබ්බා, මීටරේ අඩු කර ගන්න..... එකෙක් දාලා උත්තරේ, මොකක් හරි ක්‍රමයකින්, රෝදේ පස්සට කරකවන්න කියලා..... :lol:

    ඉන්දියන් ෆෝරම් නම් බලන්න එපා..... මොලේ අවුල් වෙනවා...... තව එකෙක් කොහොමද ඩිජිටල් මීටර් රීසෙට් කරන්නේ අහලා තිබ්බා...... අනිත් උන් උත්තර දීලා, අර ට්‍රිප් මීටර් රීසෙට් එක වැඩ කරන හැටි...... :lol: එපා වෙනවා උන්ගේ මොංගල් සීන් දැක්කහම...... :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචං hero+honda ගැන ටිකක් කතා කරමුද?:P
    :angry::angry:

    මූ කොහොමින් කොහොම හරි, මාව ඩොටේ ගෙන්වගන්න යන්නේ..... කෝකටත්, අර ටෝනි අයියද කවුද පොරගෙන් ප්‍රවේසම් වෙන්න ඕනා..... බුවා අර චමිතවත් අල්ල ගත්තනේ.... කසිප්පුවා නම්, ටෝනි අයියගේ සදා :love: එකනේ...... :rofl::P
    ඔව් පොඩ්ඩක් පරිස්සම් වෙයන්.හැබැයි ගොයියො ඕක තිබ්බ ගානම දාගන්නවනම් අර හොරට කරන තැනටක ගෙනියන්න වෙනව :nerd: ටෝනි අයිය නෙමේ දෙයිය හිටියත් වැඩේ අමාරුයි :dull::oo:

    ඒත් කොහේ හරි නවත්තලා තිබ්බ වෙලාවක, මොකක් හරි ටැංකිය උඩට වැටිලා, පොඩි හීරුම් පාරක් තියෙනවා..... ඒක දකිනකොට පපුව හෝස් ගාලා යනවා....... :( :(
    කුට්ටම් පාරක්ද දැන්නෑ :(:lol:

    මචන් උබල bike එකට 2T එහෙම දන්නැද්ද petrol එක්ක ?? මම නම් දානවා .. 12ltr වලට Rs . 10 විතර තෙල් දානවා ... any expert's guide???
    ටැන්කිය උඩ සින්හලෙන්ම ගහල තියෙනව නේද "ඩූ නොට් ඇඩ් ඔයිල්" කියල :dull:

    පල්සරේ මීටර් රීසෙට් සීන් ගැන ඉන්දියන් ෆෝරම් වල තියෙන උත්තර දැක්කහම, ඉන්දියාවේ උන් ගැන දුක හිතෙනවා...... :lol: ලොල් උත්තර තියෙන්නේ...... :rofl: කෝ මේ මීටර් රීසෙට් බුවා..... දූවගෙන ගිහින් ඈති :love: එක හොයාගෙන.... අද වෙච්ච සීන් එක කියන්න..... :P
    ලොල් සීන් නෙමේ ඩෝ ඕක ආයෙ තිබ්බ ගානම දාගන්න එක ලේසි නෑ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකෝ..... මේක ආයේ තිබ්බ ගානට කරකවගන්න පුලුවන් වෙයිද.......?? :rolleyes:

    එක ඉන්දියන් ෆෝරම් එකක, එකෙක් අහලා තිබ්බා, මීටරේ අඩු කර ගන්න..... එකෙක් දාලා උත්තරේ, මොකක් හරි ක්‍රමයකින්, රෝදේ පස්සට කරකවන්න කියලා..... :lol:

    ඉන්දියන් ෆෝරම් නම් බලන්න එපා..... මොලේ අවුල් වෙනවා...... තව එකෙක් කොහොමද ඩිජිටල් මීටර් රීසෙට් කරන්නේ අහලා තිබ්බා...... අනිත් උන් උත්තර දීලා, අර ට්‍රිප් මීටර් රීසෙට් එක වැඩ කරන හැටි...... :lol: එපා වෙනවා උන්ගේ මොංගල් සීන් දැක්කහම...... :P

    ඇන්න වරකෝ මොකක්හරි කරමූ...:P

    ඕක ගොඩ දාගන්න පුලුවන් වෙයි...:love::love:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    පොඩි එකෝ..... මේක ආයේ තිබ්බ ගානට කරකවගන්න පුලුවන් වෙයිද.......?? :rolleyes:

    එක ඉන්දියන් ෆෝරම් එකක, එකෙක් අහලා තිබ්බා, මීටරේ අඩු කර ගන්න..... එකෙක් දාලා උත්තරේ, මොකක් හරි ක්‍රමයකින්, රෝදේ පස්සට කරකවන්න කියලා..... :lol:

    ඉන්දියන් ෆෝරම් නම් බලන්න එපා..... මොලේ අවුල් වෙනවා...... තව එකෙක් කොහොමද ඩිජිටල් මීටර් රීසෙට් කරන්නේ අහලා තිබ්බා...... අනිත් උන් උත්තර දීලා, අර ට්‍රිප් මීටර් රීසෙට් එක වැඩ කරන හැටි...... :lol: එපා වෙනවා උන්ගේ මොංගල් සීන් දැක්කහම...... :P

    puluwan ban metter eke sensor ekata 1sec valata magnetic filed 200vage vadinna hadanna ona. but vade kiyannne davasak vithara oka set karala dala thiyanna veyi
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    front tire ekata jack ekak gahala inna gaman karaka karaka inna.. within few years wade hari :D
    හොදම දේ ෆෑන් එකක මෝටර් එකක් අරන් පිනියන් එකට හොද ග්‍රිප් එක තියෙන රබර් බුශ් එකක් සෙට් කරල රෝදෙ ඉස්සරහට කැරකෙන විදිහට ඒක රොදෙට ගෑවෙන්න තියන එක :)
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    rbhe6r.jpg

    LOL
    සුවර් එකටම කුකුලගේ කතාවක් ඕකනම් :lol:
    ඔබගේ පල්සරයේ ODO Meter එක Reset කර ගැනීමට අවශ්‍යද.....?? :rolleyes:

    අදම අමතන්න.

    හරිදු සහ සමාගම;
    ඩොටේ මාවත,
    ඉංගිරිය.

    බජාජ් පල්සර් මීටර් රීසෙට් කිරීමේ Specialists. :yes:
    :lol::lol:
    :frown: මෝඩ කොටලුවෝ...... ඌ උවමනාවෙන් කරපු එකක් නෙවේ මේක..... :no:

    කොහොම උනාද කියලා හිතන්න බෑ...... :no: අපි කරේ, වයර් හානස් එකේ, ක්ලිප්ස් කිහිපයක් ගලවලා, සුද්ද කරලා, ආයෙත් ගහපු එක විතරයි........ :yes:

    Anyway, ආයේ තිබ්බ ගානට කරකවනවා ඉරිදාට..... ඩොටේ දී...... :P

    මූ කොහොමින් කොහොම හරි, මාව ඩොටේ ගෙන්වගන්න යන්නේ..... කෝකටත්, අර ටෝනි අයියද කවුද පොරගෙන් ප්‍රවේසම් වෙන්න ඕනා..... බුවා අර චමිතවත් අල්ල ගත්තනේ.... කසිප්පුවා නම්, ටෝනි අයියගේ සදා :love: එකනේ...... :rofl::P
    අඩේ බඩා මාමි ඩොටේ යනවද?සෙනසුරාදටවත් HID සෙට් එක ආවොත් මමත් එනවා :)
    ඕක ගැන හිතන්න එපා Hero+honda වල ටැංකි උඩ තියන කුට්ටම් පාරවල් එක්ක බලද්දී ඕව මොනවද

    hero+honda වලට නම් odometer ඕනේ නැහැ
    ඒවගේ ටැංකිය උඩ තියන කුට්ටම් පාරවල් දිහා බලල කියන්න පුළුවන් කොච්චර දුවලද කියල :P
    :rofl::rofl::P
    front tire ekata jack ekak gahala inna gaman karaka karaka inna.. within few years wade hari :D
    අම්මියෝ :lol:
    හොදම දේ ෆෑන් එකක මෝටර් එකක් අරන් පිනියන් එකට හොද ග්‍රිප් එක තියෙන රබර් බුශ් එකක් සෙට් කරල රෝදෙ ඉස්සරහට කැරකෙන විදිහට ඒක රොදෙට ගෑවෙන්න තියන එක :)

    17000km කරකවන එකත් ලේසි නැනේ :rolleyes:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    හොදම දේ ෆෑන් එකක මෝටර් එකක් අරන් පිනියන් එකට හොද ග්‍රිප් එක තියෙන රබර් බුශ් එකක් සෙට් කරල රෝදෙ ඉස්සරහට කැරකෙන විදිහට ඒක රොදෙට ගෑවෙන්න තියන එක :)

    අපි නම් කරන්නේ සෙන්සරේ ගලෝල මාමයිට් පියනකට ඇතුලෙන් මකනයක් අලෝලා හිලක් හදලා වෙසක් මෝටරයක් හිල ඇතුලෙන් යවල පියනේ පට්ටක පොඩි හෙඩ්ෆෝන් මැග්නට් එකක් හයිකරලා රුපියල් 30 ග බැටරියක් දාලා කැරකෙන්න දාන එක. :lol::lol::lol: සුළුවට හිතපන්:lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    17000km කරකවන එකත් ලේසි නැනේ :rolleyes:
    එහෙම අවුලක් නෑ බන් :) මාසෙ ලයිට් බිල හරිදුගෙන් ඉල්ලගන්න එකයි තියෙන්නෙ :P:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා වැඩ කරු...... බලමුකෝ.... එක්කෝ මීටරේම අළුතෙන් දාන්න හරි වැඩේ සිද්ධ කරලා දෙයි...... :rofl:

    දැන් ඉතින් ඉරිදට පලකෝ ඩොටේ....... :eek: :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එහෙම අවුලක් නෑ බන් :) මාසෙ ලයිට් බිල හරිදුගෙන් ඉල්ලගන්න එකයි තියෙන්නෙ :P:)

    එකෙක් හත් අවුරුද්දකට පස්සේ FB ලොග් වෙලා.:lol::lol:

    මුගෙන් ඇහුවොත් කියන්නේ ලගදීම දෙන්නම් කියලම තමයි.මලාට ලගදීම කියන දවස එන්නේ නෑ.

    අර දානවා කිව්ව් මැනුවල් එකත් තාම නෑනේ :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machanla bada meter aith awulwelalu. connecter awulak neme mata penne body control 1 wathda danna. ekko meter eka case. warranty dala maru karalama karakola baluwanam hari. meter eka reset une nam ledak hinda wenna ba.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,392
    113
    Auckland
    එකෙක් හත් අවුරුද්දකට පස්සේ FB ලොග් වෙලා.:lol::lol:

    මුගෙන් ඇහුවොත් කියන්නේ ලගදීම දෙන්නම් කියලම තමයි.මලාට ලගදීම කියන දවස එන්නේ නෑ.

    අර දානවා කිව්ව් මැනුවල් එකත් තාම නෑනේ :lol:

    meh kukulath FB innawada ? :dull::dull::baffled:

    pan bike eke photo walin profile eka hoyaganna puluwan weyi :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    meh kukulath FB innawada ? :dull::dull::baffled:pan bike eke photo walin profile eka hoyaganna puluwan weyi :P

    නරක සමනලය මගෙන් ෆොටෝ ඉල්ලනව :baffled::rofl::rofl: අපෝ එන පොට හොද නැති හින්ද මන් මාරු උනා :lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    meh kukulath FB innawada ? :dull::dull::baffled:

    pan bike eke photo walin profile eka hoyaganna puluwan weyi :P
    පුදුමේ කියන්නේ පාන් බයිසිකලේ 4ටො එකක් නැ එකේ.කුකුලගේ එකක්වත් නෑ
    නරක සමනලය මගෙන් ෆොටෝ ඉල්ලනව :baffled::rofl::rofl: අපෝ එන පොට හොද නැති හින්ද මන් මාරු උනා :lol::lol:

    පල ගල් ඉබ්බා.උඹ මාව දැකලා තියෙනවා වගේ කිව්වා නිසයි 4ටො එකක් එවපිය කිව්වේ මොකද කියලා බලන්න.

    මු අහන එකට නෙවෙයි උත්තර දෙන්නේ :angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පුදුමේ කියන්නේ පාන් බයිසිකලේ 4ටො එකක් නැ එකේ.කුකුලගේ එකක්වත් නෑ පල ගල් ඉබ්බා.උඹ මාව දැකලා තියෙනවා වගේ කිව්වා නිසයි 4ටො එකක් එවපිය කිව්වේ මොකද කියලා බලන්න.මු අහන එකට නෙවෙයි උත්තර දෙන්නේ :angry:
    :lol::lol: මන් දැන ගත්ත ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න තමා කියල :lol::lol:උබ වගේ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නව හැබැයි :yes: ඒකයි මන් දැකපු ගමන් කිව්වෙ :) දැන් මතකෙට එන්නෑ :rolleyes: එක වගේ කුකුල්ලු 7 දෙනෙක් ඉන්නව කියන්නෙ නිකන්ද :P:lol:
     
    Status
    Not open for further replies.