perala ganinMachan nescafe hodaida mekata?
nikan cofee gattot niwenakota cofee kudu yatata bahinne nedda?
perala ganinMachan nescafe hodaida mekata?
nikan cofee gattot niwenakota cofee kudu yatata bahinne nedda?
![]()
හෑමදාම ගල් පොල් හල්මිල්ල ඕල්ඩ් වයිට් ඩයමන්ඩ් ලේබල් ත්‍රීස්ටාර් කටුකම්බි ගෑරඩි ගහ ගහ ඉන්නේ එකේ පොඩි චේන්ජ් එකකටත් එක්ක මේක ට්‍රයි කරලා බලපල්ලා.. Coffee Liqueur සමහර ආර්පිකෝ වල තියෙනවා, හන්දියේ බාර් එකේ නම් නෑ.. ආර්පිකෝ එකේ තියෙන එකේත් නියම කොෆී ඈරෝමා එක එන්නේ නෑ.. කෙමිකල් සුවදයි. මේක සරලව ගෙදරදී හදාගන්න පුලුවන් බීමක්.
එහෙනම් පටන් ගමු...මෙන්න අඩුම කුඩුම ටික..
දෑන් හදමු..
- වතුර කෝප්ප භාගයයි
- සීනි කෝප්ප භාගයයි
- කෝපි කුඩු (කෑලි) කාලයි (හොද සුවද අලුත් කෝපි හොයාගන්න )
- වොඩ්කා කෝප්ප භාගයයි (ප්ලේන් non flavored වොඩ්කා පමනක් පාවිච්චි කරන්න )
- වෑනිලා තේ හෑදි දෙකයි.
- මද ගින්නේ සීනි සහ වතුර එකට උනු කරන්න සීනි සම්පූර්නයෙන්ම වතුරේ දියවෙනකම්
- එයට කෝපි කුඩු (කෑලි ) එකතු කොට හොදින් හෑදිගාන්න
- කෝපි හොදින් දිය වූ පසු ලිපෙන් බාගන්න
- මිශ්‍රනයට වොඩ්කා සහ වෑනිලා එකතු කර දිය කරන්න
- පිරිසිදු බෝතලයකට වත් කර වසා සිසිල් වන්නට තබන්න
ඕක හෑදුනාම කොෆී සහ වෑනිලා එක්ක පට්ට සුවදයි..
Coffee Liqueur කියන්නේ ගොඩාක් වෙලාවට කොක්ටේල්ස් වලට ගන්න (Kahlua වගේ) ලිකර් එකක්.. ඒ හින්දා කෙලින්ම බොනවට වඩා ආතල් මික්ස් කරලා බොන එක.. කොක්ටේල් රෙසිපීස් ඕනෑ තරම් ඔන්ලයින් තියෙනවා.. මේකෙන් ගන්න පුලුවන්.
බීමට හොදම වේලාව; රාත්‍රී දෙවන ප්‍රහරය (මහ රෑට)
හපන්න හොදම; තඩි චොකලට් කෑල්ලක්
වෙරි වෙත්වා.

ඉතින් බන් ඒකටත් ෆ්ලේවර්ඩ් කළවන් කරලා නේද තියෙන්නේ.....

http://www.simplyrecipes.com/recipes/panache/
වොද්ක එකක් මෙහෙ වේලෙනවා.....
තෝ කූර ගහපිය කෝ පර ලබ්බෝ අපිට ඒක කඩන්න.....කෝපි දමා හෝ නොදමා.......




Machanla thawa oya wage hadanna lesi cock tail thienawa nm danawada???![]()
