▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :love:

    පානදුරේ පැත්තේ ඔය සුහදත්වය කියන එක ගොඩක් වැඩී මයෙ හිතේ
    :oo:
    පානදුරේ ඉන්න උන්ට අපේ තියන සුහදත්වය වැඩියි මං හිතන්නේ......
    බලපං කෝ හොයා ගෙන යන්නේ...........:rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    උඹට කියන්න මම පානදුරේ ගියා පොඩි වැඩකට. ගියත් හරි සාමාන්‍ය ස්වරූපයෙන් ඉන්න එක මිනිහෙක් දැක්කේ නෑ බං. දකින දකින හැම එකාම එක්කො තට්ටයෙක්, එක්කෝ කුකුලෙක්, නැත්නම් සොන්නයෙක්. කුකුල්ලුත් නිකන් කුකුල්ලු නෙමේ ඔක්කොම අනාත කුකුල්ලු. අනික දැකපු සොන්නයෝ ඔක්කොගෙම වගේ අතේ රම්බෝ පිහි තිබුනා.

    ඕක ලෙඩක්. කිඹුලාට කියල බේතක් ඉල්ලගනින් වහාම. නැත්තන් ටික දවසකින් උඹේ හෙලුවැලි වීඩියෝ තියෙයි නෙට් එකේ :baffled:
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    පානදුරේ ඉන්න උන්ට අපේ තියන සුහදත්වය වැඩියි මං හිතන්නේ......
    බලපං කෝ හොයා ගෙන යන්නේ...........:rofl::rofl:

    කොහෙද ඉතින් ගියාම මුන් උඩ තට්ටුවට දුවනවනේ

    යාළුවා;16706493 said:
    ඕක ලෙඩක්. කිඹුලාට කියල බේතක් ඉල්ලගනින් වහාම. නැත්තන් ටික දවසකින් උඹේ හෙලුවැලි වීඩියෝ තියෙයි නෙට් එකේ :baffled:

    :lol::lol::lol:

    මට දැනටමත් තට්ටයෙක් දැක්කම මල පනිනවා :frown:
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්ත ලෝකෙ යස අගේට ඉන්න උන් ඔන්ලයින් ආවට පස්සේ තට්ටයෝ, කුකුලෝ සහ/හෝ සොන්නයෝ බවට පරිවර්ථනය වීමට වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තිබේද? :baffled::baffled::baffled:
    lol
     
    Apr 8, 2014
    1,411
    35
    0
    මට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්ත ලෝකෙ යස අගේට ඉන්න උන් ඔන්ලයින් ආවට පස්සේ තට්ටයෝ, කුකුලෝ සහ/හෝ සොන්නයෝ බවට පරිවර්ථනය වීමට වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තිබේද? :baffled::baffled::baffled:

    උබෙ කට මරු බන්. අනික් අයිඩි බැන් උනානෙ. :rolleyes::P
     
    Apr 8, 2014
    1,411
    35
    0
    danata mage wena fake na me id eka witharai thiyenne. :nerd:

    mama amazin kiyala hithanawanam ubata waradila
    :lol:

    නැ බං උබම කියුවා කලින් බැන් වෙලා දැන් මෙකෙන් ඉන්න කතාවක්. තෝ නම් අන්දරෙ පරම්පරාවෙන් එන එකෙක්ද කොහෙදො. තොගෙ කට තමයි කට. අර මිට්ටා උබ නෙවෙ කියලා දන්නවා බන්. ඒ සතාට කිසිම සෙන්ස් එකක් නැහැ විහිලුවක් කරන්න.
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    නැ බං උබම කියුවා කලින් බැන් වෙලා දැන් මෙකෙන් ඉන්න කතාවක්. තෝ නම් අන්දරෙ පරම්පරාවෙන් එන එකෙක්ද කොහෙදො. තොගෙ කට තමයි කට. අර මිට්ටා උබ නෙවෙ කියලා දන්නවා බන්. ඒ සතාට කිසිම සෙන්ස් එකක් නැහැ විහිලුවක් කරන්න.

    ඔව් බන් මම එන එන ID එක බෑන් වෙනවා මේකෙ උන් බයිට් කරලා මෝඩ ආතල් ගන්න ගිහින් :rofl::rofl::rofl:
     
    Last edited:

    pinchi

    Member
    May 30, 2014
    2
    1
    0
    menna behetha

    "possalfllin" kiyala drug akak tiye pharmacy aken ude hawasa gaanna. tikak ganan 900k witara wenawa
     
    Status
    Not open for further replies.