මචන්ලා මට පොඩ්ඩක් කියනවද මේ dongle එක ගන්න එකේ වාසිය මොකක්ද කියලා?
මේක 4G නෙමෙයිනේ. ඉතින් dialog network එක 21mbps support කරනවද ?
මෙක ගත්ත කියලා dialog එකේ speed එකේ වෙනසක් තේරෙයිද ?![]()
Dialog eke network eka 42Mbps wenakan support karanwa. Uba download karanwa nam therei. Speed eka uba inna thana coverage eka anuwa balapanwa.

Theoretical – Upload/Download Bandwidth
1.8 Mbps (Upload)
7.2 Mbps (Download)
http://www.dialog.lk/personal/broadband/hspa/bandwidth-speeds/speed/

මචන්ලා මට පොඩ්ඩක් කියනවද මේ dongle එක ගන්න එකේ වාසිය මොකක්ද කියලා?
මේක 4G නෙමෙයිනේ. ඉතින් dialog network එක 21mbps support කරනවද ?
මෙක ගත්ත කියලා dialog එකේ speed එකේ වෙනසක් තේරෙයිද ?![]()
මචන්ලා මට පොඩ්ඩක් කියනවද මේ dongle එක ගන්න එකේ වාසිය මොකක්ද කියලා?
මේක 4G නෙමෙයිනේ. ඉතින් dialog network එක 21mbps support කරනවද ?
මෙක ගත්ත කියලා dialog එකේ speed එකේ වෙනසක් තේරෙයිද ?![]()

0-5 GB Rs 350/-
05-10Gb Rs 499/-
10 above 1499/-