ithin me gahala thiyana kodi 3 hodatama athi neh ban. hamoma dakinawane![]()
Hats off to ECB![]()


කුසල් ඇවිත් පාරවල් දෙකක් තුනක් වැනුවත් ඇති අනිත් කොල්ලො ෆොර්ම් වෙන්න .. පලවෙනි ඔවර්ස් 15 ටෙස්ට් ගහුවොත් අනිත් අයගෙත් ෆොර්ම් එක බහිනවා, සචිත්ර නියමටබැට් කරා පොර දකුනු අප්රිකා මැච් එකකදී අන්තිම බොලෙට 6ක් ගහලා අපි දිනපු එක මරු නේද.. ඒක අද විස්තර විචාරකයොත් කිව්වා ..
2015 worldcup එකෙන් පස්සේ ජන්ගිමල්ලිට chance එකක් දුන්නොත් හොද වෙයි. එතකන් ටිකක් batting හදාගන්න එකයි තියෙන්නේ .අරවින්දලත් හැදිලා අවේ team එකෙන් අව්රුද්දක් විතර එළියේ තිබ්බම .

iye raa bindumaalge lollo set eka raa eliwenakan forum eka sangawa elewwa hati
mata mathak wenawa![]()