Bus ekak ganna HElp karandooooooo

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    :oo: මේ මොන සයිට් එකක්ද බං.... ඒකේ බාගයක්ම වෙන වෙන මගුල් නේ තියෙන්නේ....

    Max speed

    76 kmph / 77.8 Kmph :rofl: :lol: මේ මම හිතන්නේ Min Speed එක...... :lol:

    Oka tamai bola Official site eka wena maguluwal neme official Specs mama hithanne, 70-70Kmph tamai owaye Economicalma speed eka balapan oke issara kelinma thapayak wage kisi aerodynamic ekak na thopila yana widiyata pare thara galawenwa ne :P :angry:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    යුරාජ් මාමි 2004 ගත්තා කියන්නෙ හිනො එකක් වෙන්න ඇති... ආයෙ ඉතින් වගෙ තමයි :love:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :oo: මේ මොන සයිට් එකක්ද බං.... ඒකේ බාගයක්ම වෙන වෙන මගුල් නේ තියෙන්නේ....

    Max speed

    76 kmph / 77.8 Kmph :rofl: :lol: මේ මම හිතන්නේ Min Speed එක...... :lol:

    මම හැමදාම යන ගිහාන් එක(යුරාජ් මාමි බස් එක දන්නව ඇති නම කියුවහම) පාගනවා 110ත් පන්නලා හිටපු ගමන්.. :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාජ් මාමි 2004 ගත්තා කියන්නෙ හිනො එකක් වෙන්න ඇති... ආයෙ ඉතින් වගෙ තමයි :love:

    :no: අපි ඔය හීනෝ ලඩ්ඩවල් වලට කර ගහන්නේ නෑ..... ගියර් පෙට්ටියක් රෙපයාර් කරත්...... අඩුවටම කරන්න පුලුවන් පට්ට ගහන්න පුලුවන් බඩු තමා අපි දුවන්නේ...... :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලේලන්ඩ් වල ඇන්ජිම තාම UK ද ගහන්නෙ? එහෙම නම් ලේලන්ඩ් එකක් ගන්න එක හොඳයි. ටාටා අමු ඉන්දියන්නෙ :O
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :no: අපි ඔය හීනෝ ලඩ්ඩවල් වලට කර ගහන්නේ නෑ..... ගියර් පෙට්ටියක් රෙපයාර් කරත්...... අඩුවටම කරන්න පුලුවන් පට්ට ගහන්න පුලුවන් බඩු තමා අපි දුවන්නේ...... :P

    ඔය බස් එක ඇර තවත් බස් තියෙද??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හැමදාම යන ගිහාන් එක(යුරාජ් මාමි බස් එක දන්නව ඇති නම කියුවහම) පාගනවා 110ත් පන්නලා හිටපු ගමන්.. :lol::lol::lol:

    :oo: 224 පූගොඩ එකද......?? :rolleyes: ආයේ 228/1 එකෙකුත් ඉන්නවා.....?? කෝකද.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැටියා;16726305 said:
    ලේලන්ඩ් වල ඇන්ජිම තාම UK ද ගහන්නෙ? එහෙම නම් ලේලන්ඩ් එකක් ගන්න එක හොඳයි. ටාටා අමු ඉන්දියන්නෙ :O

    :shocked: පිස්සුද බොල..... ඉන්දියන් එන්නේ..... බ්‍රිටිෂ් ලේලන්ඩ් ආවා නම්, මෙලහකට, ලේලන්ඩ් තියෙන ඔක්කොම උන් ටික ගොඩේ ගොඩ..... අපිට කොහෙද එහෙම ආස්ච‍්ර‍යක්....... :baffled::dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :shocked: පිස්සුද බොල..... ඉන්දියන් එන්නේ..... බ්‍රිටිෂ් ලේලන්ඩ් ආවා නම්, මෙලහකට, ලේලන්ඩ් තියෙන ඔක්කොම උන් ටික ගොඩේ ගොඩ..... අපිට කොහෙද එහෙම ආස්ච‍්ර‍යක්....... :baffled::dull:

    :lol: මට නාකි පප්පෙක් කිවුවෙ ඉස්සර ඇන්ජිම UK ගැහුවෙ කියලා. කොහොම වුනත් UK technology එක වත් යූස් කරනව ඇතිනෙ. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැටියා;16726447 said:
    :lol: මට නාකි පප්පෙක් කිවුවෙ ඉස්සර ඇන්ජිම UK ගැහුවෙ කියලා. කොහොම වුනත් UK technology එක වත් යූස් කරනව ඇතිනෙ. :P

    254829_10150280546736418_1843869_n.jpg

    264047_10150280543901418_8258105_n.jpg

    :oo: බ්‍රිටිෂ් ලේලන්ඩ් ආවේ ඒ කාලේ....... ඔව් ඔව් තාක්ෂණේ එහෙන් තමා..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ මේකා......?? බස් එක ගන්න යද්දි කියපන්...... :yes: සේදවත්තේ එහෙම ඉන්නේ අදුරන අය..... :) පනාගොඩත් අවුලක් නෑ..... කොට බස් මම හිතන්නේ පනාගොඩ ඈත්තේ..... :)
     
    SaLiTHaS77

    Well-known member
  • කෝ මේකා......?? බස් එක ගන්න යද්දි කියපන්...... :yes: සේදවත්තේ එහෙම ඉන්නේ අදුරන අය..... :) පනාගොඩත් අවුලක් නෑ..... කොට බස් මම හිතන්නේ පනාගොඩ ඈත්තේ..... :)
    yard dekema tiyenawa machan..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :oo: 224 පූගොඩ එකද......?? :rolleyes: ආයේ 228/1 එකෙකුත් ඉන්නවා.....?? කෝකද.....?? :rolleyes:

    නැ නැ බන්..ත0ගල්ල ත්‍රිකුනාමලෙ ගිහාන් එක බන්
    2w2fvrt.jpg
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    කෝ මේකා......?? බස් එක ගන්න යද්දි කියපන්...... :yes: සේදවත්තේ එහෙම ඉන්නේ අදුරන අය..... :) පනාගොඩත් අවුලක් නෑ..... කොට බස් මම හිතන්නේ පනාගොඩ ඈත්තේ..... :)
    yanakota kiyannam machan,me dawas wala poddak busy yanna time ekak nathuwa inne.puluwan wunoth me week eke rawumak gahala enawa.machan owa wala dan enne hino turbo engine ekak kiyanne attada?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    කෝ මේකා......?? බස් එක ගන්න යද්දි කියපන්...... :yes: සේදවත්තේ එහෙම ඉන්නේ අදුරන අය..... :) පනාගොඩත් අවුලක් නෑ..... කොට බස් මම හිතන්නේ පනාගොඩ ඈත්තේ..... :)

    Machoooo man ada yanna kiyala baluwe........
    :)