මේ මොන සයිට් එකක්ද බං.... ඒකේ බාගයක්ම වෙන වෙන මගුල් නේ තියෙන්නේ....
Max speed
76 kmph / 77.8 Kmph![]()
මේ මම හිතන්නේ Min Speed එක......
![]()
Oka tamai bola Official site eka wena maguluwal neme official Specs mama hithanne, 70-70Kmph tamai owaye Economicalma speed eka balapan oke issara kelinma thapayak wage kisi aerodynamic ekak na thopila yana widiyata pare thara galawenwa ne

මේ මොන සයිට් එකක්ද බං.... ඒකේ බාගයක්ම වෙන වෙන මගුල් නේ තියෙන්නේ....
මේ මම හිතන්නේ Min Speed එක...... 
අපි ඔය හීනෝ ලඩ්ඩවල් වලට කර ගහන්නේ නෑ..... ගියර් පෙට්ටියක් රෙපයාර් කරත්...... අඩුවටම කරන්න පුලුවන් පට්ට ගහන්න පුලුවන් බඩු තමා අපි දුවන්නේ......
ආයේ 228/1 එකෙකුත් ඉන්නවා.....?? කෝකද.....??
පිස්සුද බොල..... ඉන්දියන් එන්නේ..... බ්‍රිටිෂ් ලේලන්ඩ් ආවා නම්, මෙලහකට, ලේලන්ඩ් තියෙන ඔක්කොම උන් ටික ගොඩේ ගොඩ..... අපිට කොහෙද එහෙම ආස්ච්රයක්....... 



පනාගොඩත් අවුලක් නෑ..... කොට බස් මම හිතන්නේ පනාගොඩ ඈත්තේ.....