Bus ekak ganna HElp karandooooooo

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් බස් වල එන සයිස් ඔක්කොම ටික මොනවද? දොර දෙකේ Lynx එක තනි දොරේ එකයි සීට් 42 එකයි අතර මැද සයිස් එකද?:baffled:

    :oo: සයිස් කිව්වේ.....?? සීට් ගානද.....?? නැත්නම් වර්ගද....??

    ලේලන්ඩ් ඉතින් බොඩි එක නම් ජනප්‍රිය නම් රූබි රුෂි එක තමා.... :D :love:

    සීට් 59ත් තියෙනවා..... ඒකෙත් එනවා දිග එකකුයි.... කොට එකකුයි.... ඉන්දියන් කාරයට හිතෙන හිතෙන විදිහට ගහලා එවනවා.... මෙහේ ඉල්ලුම හොද නිසා....... :P
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    ashok leyland lynx එකේ තියෙන්නේ ජපන් හරි වෙන මොකක්හරි එන්ජින් එකක්ද දන්නේ නෑ තියෙන්නේ මොකද සද්දේ සැහෙන්න අඩුයි...... ctb එකට අරගෙන තියෙන එව්වා මම දැකලා තියෙනවා එව්වයේ නිකං ජපන් එන්ජිමක් වගේ සද්දේ හරිම අඩුයි......

    ඔය ටාටා එකනං මම කිහිපයක් දැකලා තියෙනවා පාරේ ස්කූල් ට්‍රාන්ස්පෝර්ට් කරන......

    Eke sadde adu japan nisa neme.. owage issara awe hino engine ne.. dan enne turbo ekak.. ekai sadde adu.. oya thunen sapa pahasuwa athin gattama nam tata eka issarahin innawa.. eth nadattuwa athin nam laylend eka thama.. ubata used awlak nathnam 62 wage rosa ekak ganin..
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    :oo: ඒක නම් නොදනී.... කොහොමත් ලීටරේට 7ක් වත් කරයි..... නෝමල් ලේලන්ඩ් එකේ ලීටරේට 3ක් 4ක් තමා කරන්නේ...... :P

    ඕක ඉතින් පොඩි බඩ්ඩක්නේ..... 7කට එහා කරයි...... :D

    Ai bung echara uneconomical :dull: A/C wath nane mewawala :no: Tama ei kale tibitccha Mechanical Technology eka wenati indian karayo use karanne owata :oo:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo: සයිස් කිව්වේ.....?? සීට් ගානද.....?? නැත්නම් වර්ගද....??

    ලේලන්ඩ් ඉතින් බොඩි එක නම් ජනප්‍රිය නම් රූබි රුෂි එක තමා.... :D :love:

    සීට් 59ත් තියෙනවා..... ඒකෙත් එනවා දිග එකකුයි.... කොට එකකුයි.... ඉන්දියන් කාරයට හිතෙන හිතෙන විදිහට ගහලා එවනවා.... මෙහේ ඉල්ලුම හොද නිසා....... :P

    ඔක්කොම :oo: එක එක දවසට බලද්දී එක එක සයිස් බස් දකිනවා :oo:
    මුං හිතෙන හිතෙන ගානට බස් හදනවද මන්ද
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔක්කොම :oo: එක එක දවසට බලද්දී එක එක සයිස් බස් දකිනවා :oo:
    මුං හිතෙන හිතෙන ගානට බස් හදනවද මන්ද

    බොඩි වර්ග හෙන ගොඩක් තියෙනවා බන්..රුබි කාලිශ් උක්තාල්,අනමලෙ.ප්‍රකාශ්.බාරත්. තව තියෙනවා මතක නැ..රුබි තමයි ගොඩක් උන් ගන්නෙ... :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔක්කොම :oo: එක එක දවසට බලද්දී එක එක සයිස් බස් දකිනවා :oo:
    මුං හිතෙන හිතෙන ගානට බස් හදනවද මන්ද

    :yes: කියලා වැඩක් නෑ..... ඉස්සර ආව බස් තරම් දැන් ඒවා හයියත් නෑ....... :no::angry:

    අපේ 2003 එකක් තිබේ..... ඈතුලේ යකඩ සිල්පර තියෙන්නේ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොඩි වර්ග හෙන ගොඩක් තියෙනවා බන්..රුබි කාලිශ් උක්තාල්,අනමලෙ.ප්‍රකාශ්.බාරත්. තව තියෙනවා මතක නැ..රුබි තමයි ගොඩක් උන් ගන්නෙ... :rolleyes:

    :yes: රූබි එක තමා හයිය වගේම පෙනුම තියෙන්නේ...... :love::love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: කියලා වැඩක් නෑ..... ඉස්සර ආව බස් තරම් දැන් ඒවා හයියත් නෑ....... :no::angry:

    අපේ 2003 එකක් තිබේ..... ඈතුලේ යකඩ සිල්පර තියෙන්නේ...... :P

    ඔය ඉස්සරහ දොර රෝදෙට ඉස්සරහින් දාන එකත් ලංකාවේ එකෙක්ගේ අදහසක් ලු නේද?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :yes: රූබි එක තමා හයිය වගේම පෙනුම තියෙන්නේ...... :love::love:

    මෙ මොකද බන් ලෙලන්ඩ් වලට ලන්කා අශොක් ලෙලන්ඩ් කියලා එන්නෙ... මන් ඉස්සර හිතුවෙ ලන්කාවෙ බොඩි ගහනවා කියලා එ හින්දා ලන්කා අශොක් ලෙලන්ඩ් කියල එනව කියලා.. :rolleyes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    :yes: කියලා වැඩක් නෑ..... ඉස්සර ආව බස් තරම් දැන් ඒවා හයියත් නෑ....... :no::angry:

    අපේ 2003 එකක් තිබේ..... ඈතුලේ යකඩ සිල්පර තියෙන්නේ...... :P
    machan owa wala dunu neda enne?aluth ewa wala balloon case ekak enawada?ewa lankawata hariyanne nadda?balloon ekak giyoth hena ganak yanawada danna?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    මාත් දොර දෙකේ Lynx එකක් පොඩ්ඩක් Drive කරලා තියනවා සද්දෙත් මාර අඩුයි පිකප් එකත් නියමයි ජපන් ගතියක් දැනෙනවා ඒකෙ :oo:
    machan Kohomada bus eka?hodai da?
    oke dunu da enne,Balloon ekak da enne?mata ekek kiwwa oke break wala podi case ekak thiyenawa kiyala,Eka atta da?
     
    SaLiTHaS77

    Well-known member
  • machan owa wala dunu neda enne?aluth ewa wala balloon case ekak enawada?ewa lankawata hariyanne nadda?balloon ekak giyoth hena ganak yanawada danna?

    machan Kohomada bus eka?hodai da?
    oke dunu da enne,Balloon ekak da enne?mata ekek kiwwa oke break wala podi case ekak thiyenawa kiyala,Eka atta da?

    machan Lynx eke break uda Patel tiyenne normal Viking wage neme..oke dunu thama tiyenne.. 59 seat eke witharai baloon enne..
     
    SaLiTHaS77

    Well-known member
  • මෙ මොකද බන් ලෙලන්ඩ් වලට ලන්කා අශොක් ලෙලන්ඩ් කියලා එන්නෙ... මන් ඉස්සර හිතුවෙ ලන්කාවෙ බොඩි ගහනවා කියලා එ හින්දා ලන්කා අශොක් ලෙලන්ඩ් කියල එනව කියලා.. :rolleyes:
    machan lankwata genath Lanka Ashok Leyland badge eka gahanne..issara nam Lankaweth Body gahuwa..(Lanka Body kiyala kynne)dan nam ne...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ඉස්සරහ දොර රෝදෙට ඉස්සරහින් දාන එකත් ලංකාවේ එකෙක්ගේ අදහසක් ලු නේද?

    :yes: CTB එකේ පොරකගේ අදහස..... :)

    මෙ මොකද බන් ලෙලන්ඩ් වලට ලන්කා අශොක් ලෙලන්ඩ් කියලා එන්නෙ... මන් ඉස්සර හිතුවෙ ලන්කාවෙ බොඩි ගහනවා කියලා එ හින්දා ලන්කා අශොක් ලෙලන්ඩ් කියල එනව කියලා.. :rolleyes:

    :oo: බස් එක මෙහෙට එන්නේ අසෝක් ලේලන්ඩ් කියලා ගහලා...... :yes: මෙහේ අයියලා ටික ඒක ගලවලා ලංකා අසෝක් ලේලන්ඩ් බැජ් එක ගහනවා...... :angry:

    මම එකක් නම් බේරගත්තා..... ඒ කාලේ උන්ට ඔය ලෙඩේ තිබ්බේ නෑ..... :P

    304177_214756411923840_2071114864_n.jpg

    machan owa wala dunu neda enne?aluth ewa wala balloon case ekak enawada?ewa lankawata hariyanne nadda?balloon ekak giyoth hena ganak yanawada danna?

    :frown: මේ දැන් උඹ ඔය පොඩි ලේලන්ඩ් කොටේ ගන්නේ පාරේ දුවන්න නෙවේ නේ.... ස්කූල් සර්විස් වලටනේ..... උඹට ඩීසල් ගහන්නයි...... වෙලාවට ඔයිල් ටික මාරු කරලා සර්විස් කරන්නයි..... ටයර් ගෙවුනහම දාන්නයි...... විතරයි...... බය නැතුව ඕක ගනින්..... :yes: අනික ඕකේ බැලුන් එන්නේ නෑ..... බැලූන් එන්නේ සීට් 59 එකට...... මේ තියෙන්නේ මගේ යාළුවගේ බැලුම...... හෆ්ෆේ සැප..... :love:

    1655840_641898415876302_2133710614_n.jpg

    හැබැයි බැලුමක් කෙල උනොත් නම් ඉතින් සුම්මා තමා..... :baffled: මේ බස් එක පට්ට කන්ට්‍රෝල් එක්ක....... :love: නවන්න පුලුවන් එහෙට මෙහෙට... යන උන්ට දැනෙන්නේ නෑ....... :) :D

    machan lankwata genath Lanka Ashok Leyland badge eka gahanne..issara nam Lankaweth Body gahuwa..(Lanka Body kiyala kynne)dan nam ne...

    :growl: ඔව් බං..... අපි 2004 ගත්ත එක, බලන්න යනකොට ලස්සනට අසෝක් ලේලන්ඩ් කියලා තිබ්බා...... සල්ලි ගෙවලා වැඩ ටික කරන් අරන් යන්න ගියපු දවසේ මේ ගොන් තඩියෝ ටික ලංකා අශෝක් ලේලන්ඩ් කියලා ගහලා....... :growl::angry:

    935180_639514469448030_429931599_n.jpg

    ඉස්සර බස් එක ඈතුලේ, එංජින් නම්බර් චැසි නම්බර් කොටලා ප්ලේට් එකක් එනවා...... රූබි රුෂි කියලා ගහලා.... මුන් ඒකත් ගලවලා දෙන්නේ....... :angry: හේතුව රුෂි බොඩි එක එක්ක, ටාටාත් එන නිසාලු....... :angry::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: 16CC = 1HP නේද.....?? එතකොට 6540CC......?? :rofl::P

    ඩීසල් එන්ජින් හෝස් පවර් එකෙන් මනින්න යන්න එපා බොල...:no::no:

    ඩීසල් වල පට්ට ටෝක් එකක් තියෙන්නේ.. එකට ගහන්න බෑ පෙට්‍රල් වලට..

    ඒකයි හෝස් පවර් එකෙන් අඩු වුනාට මාර ඇදිල්ලක් අදින්නේ..:)
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Diesel/Electric - Torque
    Petro - Acceleration ehema 16cc kiwata hama magulema 1HP na :lol:

    Ashok intercooler eka - MAX. TORQUE 425Nm :love: @ 1700-1800 rpm Thats almost as a Mercedes SLS AMG, thats why these buses pull like crazy :yes:
    http://international.ashokleyland.com/viking115.php Oka kiyapan :rofl: :P

    :oo: මේ මොන සයිට් එකක්ද බං.... ඒකේ බාගයක්ම වෙන වෙන මගුල් නේ තියෙන්නේ....

    Max speed

    76 kmph / 77.8 Kmph :rofl: :lol: මේ මම හිතන්නේ Min Speed එක...... :lol: