◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    hacker T ගේ හෙළුව

    Animated-Congrats-Bloon-.gif
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව්ව්ව් ඔකා අයෙ වෙන එකකින් එයි:lol:

    සමහර විට මෙව්වත් බලාගෙන ඇති දැන් හැංගිලා. :lol::lol::lol: ඌට කිරියේ ඉන්නවනම් ඉන්න තියෙන එකම විදිහ තමුන්ගේ ඇත්ත රූපේ මවාගෙන හෘද සාක්ෂියට එකඟව තමයි. පොර වෙන්න කට ඇරියොත් ක්ලික් වෙනවා ඌ කියලා. මොකද ඕකගේ තියෙන්නේ එකම වචන සෙට් එකක් සහ හරියට තර්කයට ප්‍රති තර්කයක් ගොඩනගා ගන්න බැරි කමක්. :rofl::rofl: :lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    සමහර විට මෙව්වත් බලාගෙන ඇති දැන් හැංගිලා. :lol::lol::lol: ඌට කිරියේ ඉන්නවනම් ඉන්න තියෙන එකම විදිහ තමුන්ගේ ඇත්ත රූපේ මවාගෙන හෘද සාක්ෂියට එකඟව තමයි. පොර වෙන්න කට ඇරියොත් ක්ලික් වෙනවා ඌ කියලා. මොකද ඕකගේ තියෙන්නේ එකම වචන සෙට් එකක් සහ හරියට තර්කයට ප්‍රති තර්කයක් ගොඩනගා ගන්න බැරි කමක්. :rofl::rofl: :lol::lol:
    :lol::lol::lol:කොහොම හෑන්ගුනත් පස්ස පෑත්ත එලියෙ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    hangovers-gods-way-of-saying-you-kicked-ass-last-night-tshirt.jpg

    සුබපැතුම් එහෙනම් හැකර් මල්ලි බොක්කෙන්ම ..... අද එළකිරි එඋන්ගෙන් කෝල් එකක් හරි දීලා උ විතරයි මට සුව උනාද කියලවත් ඇහුවේ............... එහෙනම් මලක් වගේ ජය වේවා

    ලුසිෆර් ......... උබගේ නමේ හැටියට් උබට පෙරේත ප්‍රාණයක් පිහිටලා තියෙනවා වගේ
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    තැන්ක්ස් බන්
    මුන් එකතුවෙලා හිමිට රෙදි ගලවලා බන් :baffled::baffled:
    තැන්ක්ස් හොදේ මම කොපි පේස්ට් කොලලු

    අහුවෙය්ල්ලකෝ තොපි දෙන්නා අපිටත් දවසක් ඒවිනෙ ඔහොම :dull::dull::dull::dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    hangovers-gods-way-of-saying-you-kicked-ass-last-night-tshirt.jpg

    සුබපැතුම් එහෙනම් හැකර් මල්ලි බොක්කෙන්ම ..... අද එළකිරි එඋන්ගෙන් කෝල් එකක් හරි දීලා උ විතරයි මට සුව උනාද කියලවත් ඇහුවේ............... එහෙනම් මලක් වගේ ජය වේවා

    ලුසිෆර් ......... උබගේ නමේ හැටියට් උබට පෙරේත ප්‍රාණයක් පිහිටලා තියෙනවා වගේ
    එල මචන් තැන්ක්ස් ,,,,ලුසිෆර් බින්දු දෙන්නා ඊයේ රෑ මේකටද ප්ලෑන් කොරලා තියෙන්නේ :dull::dull::dull:
     
    Status
    Not open for further replies.