True ඇත්ත_

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
බුද්ධත්වයට පත් වෙච්ච පළමු කෙනා ගෞතම බුදුන් වහන්සේ නෙමෙයි මචන්. ඊට කලින් අනන්ත සංඛ්‍යාවක් බුදුවරු පහල වෙලා තියෙනවා. තව ඉස්සරහටත් පහල වෙනවා.
ඔක මචන් ඩිබෙට් කරන්න මම කමති නැ, මොකද ඔක විශ්වාස කරන කට්ටියට අගතියක් වෙනවා. ප්‍රශ්න කලොත් නිවන් දැකලා ආපහු මේ ලොකෙට ඇවිත් රයිට් ඔන්න මම නිවන් දැක්කා, මෙන්න මේකයි ඒක. මේ වගේ තැනක්. මෙතනින් එහාට මොකවත් නැ කියලා කියපු බුදු කෙනෙක් නැනේ.. ඔක්කොම තියෙන්නේ නිවන් යන්න කලින් කියපු කතා විතරයි. උබ ජීවිතේටවත් දැකලා නැති රටක් ගැන උබ විස්තර දැක ගන්නේ අහගන්නේ කියන අයගෙන්නේ.. නමුත් ඒ කියන අය ඒක කියන්නේ එක්කො ගිහින් ඇවිත් බලලා, නැත්තම් දැකලා.. නමුත් මෙතන අද ලොකේ නිවනට ගිහින් ආපු එකෙක්වත් නැනේ. ඒකත් හරියට උබ නොදැක්ක රට වගේයි. තියනවා කියලා විශ්වාස කරනවා මෙහෙමයි කියලත් දන්නවා. නමුත් උබට ඒකාන්තයෙන්ම කියන්න පුලුවන්ද ඒ රට මෙන්න මේ වගේමයි කියලා
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මෙතන Tag දාපු එකා මොන ආගමේ එකෙක්ද කියල තමයි හිතා ගන්න බැරි.
:(:(

කතිකාවතකින් තොර දර්මයක් නැ. දර්මයෙන් තොර කතිකාවතක් නැ.. ටැග් ගැන නම් ඇත්තටම දුකයි. දෙයක් එලි පිට කියා ගන්න බැරි අය.
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    නිවන් දකින්නේ මැරුණට පස්සේ නෙමෙයි මචන්. නිවන් දකින්නේ මැරෙන්න කලින්. බුදු වෙන්නෙත් එහෙමයි. රහතන් වහන්සේ නමක් ධර්මය දේශනා කරන්නේ නිවන් දැකල ඉවර වෙලා ඒකෙ තියෙන සුවය විඳින ගමන්. උඹේ ප්‍රශ්න කිරීම් සාදාරනයි මචන්. :)
     
    මෙතන සේනාල් සහ මම අතර වලියක් යනවාද කියල කට්ටිය අහනවා. ධර්ම ගැටළු සාකච්චා කිරීම වලියක් වෙන්නේ කොහොමද බන්? මෙතන අනවශ්‍ය දේවල් මුකුත් මම නම් දැක්කේ නෑ.සෙනාල් වුනත් අහන ප්‍රශ්නවල වැරද්දක් නෑ. අන්ධ භක්තියෙන් ඉන්න බෞද්ධ අයට නම් රිදෙයි හැබැයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇඩ්මින් කෙනෙක්ට හරි මොඩ් කෙනෙක්ට හරි කියලා ත්‍රේඩ් එක ක්ලෝස් කරවපං.. එතකොට හරි.. :)

    ඇයි බන් ඒ? මුකුත් අනවශ්‍ය දෙයක් කියල තියේද මේකේ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නිවන් දකින්නේ මැරුණට පස්සේ නෙමෙයි මචන්. නිවන් දකින්නේ මැරෙන්න කලින්. බුදු වෙන්නෙත් එහෙමයි. රහතන් වහන්සේ නමක් ධර්මය දේශනා කරන්නේ නිවන් දැකල ඉවර වෙලා ඒකෙ තියෙන සුවය විඳින ගමන්. උඹේ ප්‍රශ්න කිරීම් සාදාරනයි මචන්. :)

    මම ඇත්තටම ඒක දැනගෙන හිටියේ නැ. එතකොට මචන්, අපි හිතමු බුදු කෙනෙක් ජිවත් වෙලා ඉද්දි නිවන් අවබොද උන කියලා. ඊට පස්සේ එතුමාගේ මරනෙන් පස්සේ එයා නිවනටනේ යන්නේ. ආයේ ඉපදීමක් නැනේ. එයාට බැරිද ආයේ මනුස්ස ලොකෙට එන්න. ඒ කියන්නේ ආයේ ඉපදීමක් හො වෙන්ස් වීමක් මොකක්වත් නැද්ද? හරියට පහන් දැල්ලක් නිවුනම වගේ ගිය තැනක් කියන්න බැරිද?
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    බුද්ධත්වයට පත් වෙච්ච පළමු කෙනා ගෞතම බුදුන් වහන්සේ නෙමෙයි මචන්. ඊට කලින් අනන්ත සංඛ්‍යාවක් බුදුවරු පහල වෙලා තියෙනවා. තව ඉස්සරහටත් පහල වෙනවා.

    TRUE STORY.. :)

    උබලට මන් දෙයක් කියන්නද.. හැමෝටම කියන්නේ. අනිවාර්යෙන්ම මේක බලපන්. ජීවිතේ කියන්නේ මොකද්ද කියලා තීරණේ කරපන්.

    පුලුවන්නම් ඔක්කොම කොටස් ටික බලපන්.

    මේ ලෝකේ මහා විශාලයි බන්.
    මට හිතෙන්නේ නම් මනුස්ස ලෝකෙත්, අමුනුස්ස ලෝකෙත්, දිව්‍ය ලෝකෙත් ., නිවන, ස්වර්ගය, නරය, අපාය, මේ ඔක්කොම තියෙන්නේ එකම ලෝකේ. මේ යුනිවර්ස් එකේ. වැඩේ තියෙන්නේ අපිට යන්න වාහනයක් නැති එක විතරයි.. මන් කියන්නේ නෑ රෝකෙට් එකකින් යන්න පුළුවන් කියලා.. ඊටත් වඩා ෆට්ට දුරයි... මේ විශ්වයට බිත්තියක් නෑ. එක බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියනවා., දැන් විද්‍යවෙනුත් ඔප්පු වෙලා තියනවා...
    මේ විශ්වය කෙරවලක් නෑ.. අපිට පෙන්නේ ඇසට පෙන්න තියන තරු ටික විතරයි. එතනින් එහාට වෙන මොන තියනවද කියලා කොහෙවත් සදහනක් නැ.. දෙවි වරු ඉන්නත් පුළුවන් යක්කු ඉන්නත් පුළුවන්. බුදුවරු ඉන්නත් පුළුවන්. සාමාන්‍ය ජීවින් ඉන්නත් පුළුවන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම ඇත්තටම ඒක දැනගෙන හිටියේ නැ. එතකොට මචන්, අපි හිතමු බුදු කෙනෙක් ජිවත් වෙලා ඉද්දි නිවන් අවබොද උන කියලා. ඊට පස්සේ එතුමාගේ මරනෙන් පස්සේ එයා නිවනටනේ යන්නේ. ආයේ ඉපදීමක් නැනේ. එයාට බැරිද ආයේ මනුස්ස ලොකෙට එන්න. ඒ කියන්නේ ආයේ ඉපදීමක් හො වෙන්ස් වීමක් මොකක්වත් නැද්ද? හරියට පහන් දැල්ලක් නිවුනම වගේ ගිය තැනක් කියන්න බැරිද?

    ආයේ ඉපදීමක් නෑ බන්. එකට හේතුව වෙන තැනක ඉපදෙන්න චුති චිත්තයක් සකස් වෙන්නේ නෑ. ඒ නිසා මැරුණට පස්සේ වෙන තැනක ඉපදෙන්න ප්‍රතිසන්දී සිතකුත් නෑ. එහෙම නොවෙන්න හේතුව තෘෂ්ණාව දුරු කිරීම. මේ ක්‍රියාවලිය වෙන හැටි තමයි මචන් ධම්මචක්කපවත්තන සුත්‍රයේදී දේශනා කරලා තියෙන්නේ.

    අවිද්‍යා‍‍‍‍ පච්චයා සංකාරා (පඥාව නොමැතිවීම සසරට හේතුවයි)
    සංකාර පච්චයා විඤඤාණ (සසර පැවැත්ම සදහා විඤඤාණ හෙවත් සත්වයාගේ හටගැනීම වේ)
    විඤඤාණ පචිචයා නාම රෑප (සත්වයා ගේ හටගැන්ම සමග නාම රෑප ඇතිවීම සිදුවේ)
    නාම රෑප පච්චයා සලායතන ( නාම රෑප දෙක පවතින්නේ ඉන්ද්‍රිය සය සමග බද්ධ වීගෙනය)
    සලායතන පච්චයා ඵස්ස ( ඉන්ද්‍රියන්ගේ ස්‍වභාවය නම් රූපාදියෙහි ගැටීමයි)
    ඵස්ස පච්චයා වේදනා ( රූපාදියෙහි ගැටීම නිසා වින්දනය ට යොමුවේ)
    වේදනා පච්චයා තණ්හා (වින්දනයට යොමුවූ විට හටගන්නේ ආශාවයි)
    තණ්හා පච්චයා උපාදාන (ආශාව නිසා සිදුවන්නේ උපාදානය හෙවත් අල්වා ගැනීමයි)
    උපාදාන පච්චයා භව (එසේවූ රාගාදි ආශාව අලලාගත්කල නැවත සසර මගට හේතුවේ)

    භව පච්චයා ජාති,ජරා,ව්‍යාධි,මරණ,දුක්ඛ දොමනස්ස ( සසර මගට වැටීම නිසා නැවත ඉපදිම,වයසට යෑම,ලෙඩවීම,මරණයට පත්වීම හා අනන්ත දුක් වේදනාවන්ට පත්වීම සිදුවේ)

    මේ චක්‍රය කැඩුවොත් සංසාර චක්‍රයත් කැඩෙනවා.
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    මෙතන සේනාල් සහ මම අතර වලියක් යනවාද කියල කට්ටිය අහනවා. ධර්ම ගැටළු සාකච්චා කිරීම වලියක් වෙන්නේ කොහොමද බන්? මෙතන අනවශ්‍ය දේවල් මුකුත් මම නම් දැක්කේ නෑ.සෙනාල් වුනත් අහන ප්‍රශ්නවල වැරද්දක් නෑ. අන්ධ භක්තියෙන් ඉන්න බෞද්ධ අයට නම් රිදෙයි හැබැයි.

    මටත් වලියක් පෙන්නේ නෑ. නොදන්නා දේවල් ටිකක් දැනගත්තා මිසක් .
     
    • Like
    Reactions: JesonRulez

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    :(:(

    කතිකාවතකින් තොර දර්මයක් නැ. දර්මයෙන් තොර කතිකාවතක් නැ.. ටැග් ගැන නම් ඇත්තටම දුකයි. දෙයක් එලි පිට කියා ගන්න බැරි අය.

    සිරාවට
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආයේ ඉපදීමක් නෑ බන්. එකට හේතුව වෙන තැනක ඉපදෙන්න චුති චිත්තයක් සකස් වෙන්නේ නෑ. ඒ නිසා මැරුණට පස්සේ වෙන තැනක ඉපදෙන්න ප්‍රතිසන්දී සිතකුත් නෑ. එහෙම නොවෙන්න හේතුව තෘෂ්ණාව දුරු කිරීම. මේ ක්‍රියාවලිය වෙන හැටි තමයි මචන් ධම්මචක්කපවත්තන සුත්‍රයේදී දේශනා කරලා තියෙන්නේ.

    අවිද්‍යා‍‍‍‍ පච්චයා සංකාරා (පඥාව නොමැතිවීම සසරට හේතුවයි)
    සංකාර පච්චයා විඤඤාණ (සසර පැවැත්ම සදහා විඤඤාණ හෙවත් සත්වයාගේ හටගැනීම වේ)
    විඤඤාණ පචිචයා නාම රෑප (සත්වයා ගේ හටගැන්ම සමග නාම රෑප ඇතිවීම සිදුවේ)
    නාම රෑප පච්චයා සලායතන ( නාම රෑප දෙක පවතින්නේ ඉන්ද්‍රිය සය සමග බද්ධ වීගෙනය)
    සලායතන පච්චයා ඵස්ස ( ඉන්ද්‍රියන්ගේ ස්‍වභාවය නම් රූපාදියෙහි ගැටීමයි)
    ඵස්ස පච්චයා වේදනා ( රූපාදියෙහි ගැටීම නිසා වින්දනය ට යොමුවේ)
    වේදනා පච්චයා තණ්හා (වින්දනයට යොමුවූ විට හටගන්නේ ආශාවයි)
    තණ්හා පච්චයා උපාදාන (ආශාව නිසා සිදුවන්නේ උපාදානය හෙවත් අල්වා ගැනීමයි)
    උපාදාන පච්චයා භව (එසේවූ රාගාදි ආශාව අලලාගත්කල නැවත සසර මගට හේතුවේ)

    භව පච්චයා ජාති,ජරා,ව්‍යාධි,මරණ,දුක්ඛ දොමනස්ස ( සසර මගට වැටීම නිසා නැවත ඉපදිම,වයසට යෑම,ලෙඩවීම,මරණයට පත්වීම හා අනන්ත දුක් වේදනාවන්ට පත්වීම සිදුවේ)

    මේ චක්‍රය කැඩුවොත් සංසාර චක්‍රයත් කැඩෙනවා.

    ස්තුතියි මචන්. මම බෞද්ද නෙමෙයි, ඒ උනාට පුලුවන් හැම වෙලේම බුද්ද දේශනාවට අනුව ජිවත් වෙන්නයි බලන්නේ. ඇදහිල්ලක් නැ. තෙරෘම් ගැනීමට උත්සහ කිරීමක් පමනයි. මම හිතන්නේ ඒක තමා වෙන්න ඔනා. ප්‍රශ්න කිරීමෙන් උත්තර ලැබෙනවා මිසක් විශ්වාසයෙන් බලා හිටියට උත්තර හම්බ වෙන්නේ නැ. ගවේශනයයි වැදගත්. මේ ත්‍රේඩ් එකත් වැදගත්, ඇයි දන්නේ නැ දාපු කෙනා ක්ලොස් කරන්න හදන්නේ. වැදගත් දෙයක් තියනවනේ. කුනුහර්ප නෙමෙයිනේ. ටැග් ටික කවුරුහරි ඇඩ්මින් කෙනෙක් අයින් කලානම් හොදා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    senal උබ දිනුම් දැන් හරිනේ

    මචන්, ඌ මේකේ වැරදි දෙයක් කිව්වේ නෑනේ බන්. ඌ වෙන ආගමක් අදහන කෙනෙක් විදියට
    බෞද්ධ දර්ශනය ප්‍රශ්න කරන එකේ වැරද්දක් නෑ. බොරුවට විවේචනය කරන ඒකයි වැරදි.
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක් දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්තා දිගටම කරගෙන යමු මචන්ලා :)
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ස්තුතියි මචන්. මම බෞද්ද නෙමෙයි, ඒ උනාට පුලුවන් හැම වෙලේම බුද්ද දේශනාවට අනුව ජිවත් වෙන්නයි බලන්නේ. ඇදහිල්ලක් නැ. තෙරෘම් ගැනීමට උත්සහ කිරීමක් පමනයි. මම හිතන්නේ ඒක තමා වෙන්න ඔනා. ප්‍රශ්න කිරීමෙන් උත්තර ලැබෙනවා මිසක් විශ්වාසයෙන් බලා හිටියට උත්තර හම්බ වෙන්නේ නැ. ගවේශනයයි වැදගත්. මේ ත්‍රේඩ් එකත් වැදගත්, ඇයි දන්නේ නැ දාපු කෙනා ක්ලොස් කරන්න හදන්නේ. වැදගත් දෙයක් තියනවනේ. කුනුහර්ප නෙමෙයිනේ. ටැග් ටික කවුරුහරි ඇඩ්මින් කෙනෙක් අයින් කලානම් හොදා

    සෙම් හියර්...
    මමත් බෞද්ද නෙමේ.
    ඇදහිල්ලක් නැ. තෙරෘම් ගැනීමට උත්සහ කිරීමක් පමනයි.
    ජීවත් වෙලා මැරෙනවට වඩා මේ ජීවිතේ තේරුමක් හොයන්න හදන ඩයල් එකක්. :rolleyes:
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    අපෝ මොන හුත්තිගේ පුතෙක්ද බන් අර tag දාල තියෙන්නේ...බල්ලෙක්ට ජාතක වෙච්ච එකෙක්