.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

lionvoice

Banned
Jun 1, 2014
36
1
0
අපේ බෝලින් මදි. එරංග ශමින්ද වගේ බෝලර් කෙනෙක් මාලිංගට ඕන.එරංග පට්ට බෝලින්,මිනිහව ටෙස්ට් මැච් වලට දාන එකෙන් එයාගේ කොන්දේ අමාරුව වැඩිවෙලා ක්‍රිකට් ගහන්න බැරි තත්වයක් එන්න පුලුවන්.ඒක නිසා එරංගවත් මාලිංගව වගේ එක්දින තරග වලට දැම්මනම් හරි.හුඟක් කොන්දේ අමාරු ආපු දක්ෂ බෝලර්ස්ලා තමයි ප්‍රබාත් නිස්සන්ක ,දිල්හාර ප්‍රනාන්දු,දුලිප් ලියනගේ,තිලින තුෂාර ,නුවන් සොයිසා වගේ අය.ලංකාවේ සෙලෙක්ටර්ස්ලා මෙයාලට අමාරුකම් තියෙද්දිත් ටෙස්ට් වලට දිගටම දාපු නිසා අකාලයේ ක්‍රීඩාවෙන් සමුගන්න වුන අය.ඒ වැරද්ද ආපහු නොකර එරංගව වන්ඩේ විතරක් දාන්න.අඩුම ගානේ මීලඟ වර්ල්ඩ් කප් එකට තව ෆාස්ට් බෝලර් කෙනෙක් ඕන.
තව ස්පිනර් කෙනෙක් ඕන.මුරලි ගියාට පස්සේ මොකෙක්වත් පේන්න නෑ.
 
lionvoice

Banned
Jun 1, 2014
36
1
0
නුවන් කුලසේකර පොන්නයා නිසා අපිට 2011 වර්ල්ඩ් කප් එකේ පුකෙන් යන්න වැදුනා ෆයිනල් එකේ.ඕකා ඒදවස්වලම පුකට පයින් ගහලා එලෙවන්නේ නැතිව තාම තියාගෙන ඉන්නේ ඊලඟ වල්ර්ඩ් කප් එකෙත් හොඳට කාලා එන්න තමයි.:lol::lol:
 
lionvoice

Banned
Jun 1, 2014
36
1
0
ලොල්. ඇමසියා ආයේ ඇවිත් :rofl::rofl:. ලොල් යකෝව්. එරංග ශමින්ද නෙමෙයි ශමින්ද එරන්ග. :lol::lol:

මම ඇමසියා නෙවෙයි.මොකාද ඇමසියා කියන්නේ.උඹ අර ඉරෝෂන් කියන බඩුවගේ ෆේක් එකක් නේද?:lol::lol:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :baffled:
    gahanna kolla next match ekata dawida manda..balmu..:)

    චාමිකා ඔයා මේ ත්‍රෙඩ් එක පැත්තේ ආයේ වැඩිය එන්න එපා පැටියෝ ඇමසියා ආයේ ඇවිත් දැන් කුණුහරුප වපුරවයි. එව්වා දැකලා උයා නරක් උනොත් සුදූ. :(:(:( :no::no: :rofl::P:P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපේ බෝලින් මදි. එරංග ශමින්ද වගේ බෝලර් කෙනෙක් මාලිංගට ඕන.එරංග පට්ට බෝලින්,මිනිහව ටෙස්ට් මැච් වලට දාන එකෙන් එයාගේ කොන්දේ අමාරුව වැඩිවෙලා ක්‍රිකට් ගහන්න බැරි තත්වයක් එන්න පුලුවන්.ඒක නිසා එරංගවත් මාලිංගව වගේ එක්දින තරග වලට දැම්මනම් හරි.හුඟක් කොන්දේ අමාරු ආපු දක්ෂ බෝලර්ස්ලා තමයි ප්‍රබාත් නිස්සන්ක ,දිල්හාර ප්‍රනාන්දු,දුලිප් ලියනගේ,තිලින තුෂාර ,නුවන් සොයිසා වගේ අය.ලංකාවේ සෙලෙක්ටර්ස්ලා මෙයාලට අමාරුකම් තියෙද්දිත් ටෙස්ට් වලට දිගටම දාපු නිසා අකාලයේ ක්‍රීඩාවෙන් සමුගන්න වුන අය.ඒ වැරද්ද ආපහු නොකර එරංගව වන්ඩේ විතරක් දාන්න.අඩුම ගානේ මීලඟ වර්ල්ඩ් කප් එකට තව ෆාස්ට් බෝලර් කෙනෙක් ඕන.
    තව ස්පිනර් කෙනෙක් ඕන.මුරලි ගියාට පස්සේ මොකෙක්වත් පේන්න නෑ.

    එරංග නම් හොදයි මම පොරව personally දන්නවා, අව්ලකට තියෙන්නේ පොරට batting බැරි එක.තිසර වගේ කෙනෙක් ඉද්දි එරංගව select කරයි කියල හිතන්න අමාරුයි. ලංකාවට ඕනේ හොදට swing කරන්න පුළුවන් fast bowler කෙනෙක්. spin නම් අනිවාර්යෙන් සචිත්රයි හේරතුයි ඉන්නම ඕන. සචිත්රට batting පුළුවන් හින්ද තව හොදයි .මෙන්ඩිස් නම් දැන් mystery කිව්වට ගහනවා අම්බානට. ඊයෙත් නෙළුව නහුතෙට.
     
    බැටින් මොන ලබ්බකටද? ටීම් එකේ නව දෙනෙක් බැට් කරන්න පුලුවන් නම් ඇති.ඇත්තටම මුල් බැට්ස්මන්ලා පස් දෙනා ගහන්න ඕන.උන්ට බැටින් බැරි එක තමයි කේස්.නාකි හුච්චලා තියාගෙන කනවා. බෝලින් කියන්නේ බැටින් තමයි.බෝලර් කෙනෙක් ලකුනු දහය පහලොවක් විස්සක් ගහනවට වඩා සෙන්චරි ගහන්න පුලුවන් බැට්ස්මන්ලා දෙන්නෙක් ඉක්මනට අවුට් කරගන්න පුලුවන්නම් ඒක තමයි බැටින්.මැච් දිනවන්න බැට්ස්මන්ලට වඩා බෝලර්ස්ලට නියමෙට පුලුවන්.මතකනේ අපේ එවුන් 67කට අවුට් වුනා.හොඳම බෝලර්ස්ලා තුන්දෙනෙක් ඉන්නවනම් අන්න නියමයි
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    චාමිකා ඔයා මේ ත්‍රෙඩ් එක පැත්තේ ආයේ වැඩිය එන්න එපා පැටියෝ ඇමසියා ආයේ ඇවිත් දැන් කුණුහරුප වපුරවයි. එව්වා දැකලා උයා නරක් උනොත් සුදූ. :(:(:( :no::no: :rofl::P:P

    "චාමිකා..." ඒ මොකද්ද ඒ සීන් එක.... :baffled::rofl::baffled::rolleyes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    බැටින් මොන ලබ්බකටද? ටීම් එකේ නව දෙනෙක් බැට් කරන්න පුලුවන් නම් ඇති.ඇත්තටම මුල් බැට්ස්මන්ලා පස් දෙනා ගහන්න ඕන.උන්ට බැටින් බැරි එක තමයි කේස්.නාකි හුච්චලා තියාගෙන කනවා. බෝලින් කියන්නේ බැටින් තමයි.බෝලර් කෙනෙක් ලකුනු දහය පහලොවක් විස්සක් ගහනවට වඩා සෙන්චරි ගහන්න පුලුවන් බැට්ස්මන්ලා දෙන්නෙක් ඉක්මනට අවුට් කරගන්න පුලුවන්නම් ඒක තමයි බැටින්.මැච් දිනවන්න බැට්ස්මන්ලට වඩා බෝලර්ස්ලට නියමෙට පුලුවන්.මතකනේ අපේ එවුන් 67කට අවුට් වුනා.හොඳම බෝලර්ස්ලා තුන්දෙනෙක් ඉන්නවනම් අන්න නියමයි

    කතාව ඇත්ත...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    "චාමිකා..." ඒ මොකද්ද ඒ සීන් එක.... :baffled::rofl::baffled::rolleyes:

    ඔය චාමික කියලා නම දාගෙන තිබ්බට ඔය ඉන්නේ කෙල්ලෙක් බං. අර එලකිරි කන්ෆෙශන් ත්‍රෙඩ් එකේ උන් දන්නවා සීන් එක. බොරුනම් බලහන් මූ කුණුහරුප කියපු, නැත්නම් කෝට් කරපු එක පෝස්ට් එකක් පෙන්නහන්. :):) :P:P
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    බැටින් මොන ලබ්බකටද? ටීම් එකේ නව දෙනෙක් බැට් කරන්න පුලුවන් නම් ඇති.ඇත්තටම මුල් බැට්ස්මන්ලා පස් දෙනා ගහන්න ඕන.උන්ට බැටින් බැරි එක තමයි කේස්.නාකි හුච්චලා තියාගෙන කනවා. බෝලින් කියන්නේ බැටින් තමයි.බෝලර් කෙනෙක් ලකුනු දහය පහලොවක් විස්සක් ගහනවට වඩා සෙන්චරි ගහන්න පුලුවන් බැට්ස්මන්ලා දෙන්නෙක් ඉක්මනට අවුට් කරගන්න පුලුවන්නම් ඒක තමයි බැටින්.මැච් දිනවන්න බැට්ස්මන්ලට වඩා බෝලර්ස්ලට නියමෙට පුලුවන්.මතකනේ අපේ එවුන් 67කට අවුට් වුනා.හොඳම බෝලර්ස්ලා තුන්දෙනෙක් ඉන්නවනම් අන්න නියමයි
    Ehema BOLERSLA LANKAWE NETHI EKA THAMA AWLA....
    TEST WALA KATHAWAK THIYANAWA....
    BOLERS WIN MATCHES...
    bATSMAN ONLY SAVE MATCHES..
    KIYALA....:):):):)
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඔය චාමික කියලා නම දාගෙන තිබ්බට ඔය ඉන්නේ කෙල්ලෙක් බං. අර එලකිරි කන්ෆෙශන් ත්‍රෙඩ් එකේ උන් දන්නවා සීන් එක. බොරුනම් බලහන් මූ කුණුහරුප කියපු, නැත්නම් කෝට් කරපු එක පෝස්ට් එකක් පෙන්නහන්. :):) :P:P

    අය්යෝ සල්ලි...
    ක්‍රිකට් ප්‍රේක්ෂිකාවක් එහෙනම්.. :love::lol::P:P හොඳයි හොඳයි....:lol::lol:
    නැත්නම් මෙතන වේලෙනවා නේ ක්‍රිකට් ත්‍රේඩ් එක..:P.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔය චාමික කියලා නම දාගෙන තිබ්බට ඔය ඉන්නේ කෙල්ලෙක් බං. අර එලකිරි කන්ෆෙශන් ත්‍රෙඩ් එකේ උන් දන්නවා සීන් එක. බොරුනම් බලහන් මූ කුණුහරුප කියපු, නැත්නම් කෝට් කරපු එක පෝස්ට් එකක් පෙන්නහන්. :):) :P:P

    machan ridila uba elakiri crime investigation eke inna porak da :dull: eya kellekda meya :love:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    බැටින් මොන ලබ්බකටද? ටීම් එකේ නව දෙනෙක් බැට් කරන්න පුලුවන් නම් ඇති.ඇත්තටම මුල් බැට්ස්මන්ලා පස් දෙනා ගහන්න ඕන.උන්ට බැටින් බැරි එක තමයි කේස්.නාකි හුච්චලා තියාගෙන කනවා. බෝලින් කියන්නේ බැටින් තමයි.බෝලර් කෙනෙක් ලකුනු දහය පහලොවක් විස්සක් ගහනවට වඩා සෙන්චරි ගහන්න පුලුවන් බැට්ස්මන්ලා දෙන්නෙක් ඉක්මනට අවුට් කරගන්න පුලුවන්නම් ඒක තමයි බැටින්.මැච් දිනවන්න බැට්ස්මන්ලට වඩා බෝලර්ස්ලට නියමෙට පුලුවන්.මතකනේ අපේ එවුන් 67කට අවුට් වුනා.හොඳම බෝලර්ස්ලා තුන්දෙනෙක් ඉන්නවනම් අන්න නියමයි

    batsmanලා 5ක් ගහල මැච් එකක් දිනන්න බැහැ. දැන් cricket ඉස්සර වගේ නෙමෙයි. එකයි හැම team එකක්ම ගොඩක් all rounders ලා පාවිච්චි කරන්නේ. හැමදාම batsmanලට ගහන්න බැහැනේ. එක දවසක හරි 0 ට යනව. එහෙම ගහන්න නම් don bradman ව ගෙන්න වෙනව වලෙන් ගොඩ අරන්. බලහන් t20 worldcup එක අපි ගත්තේ තිසර හින්ද. මහේලත් වැනි වැනි ගැහුවා තමයි එත් තිසරගේ 6 ඒවා ටික නැති උන නම් අනාතයි . සචිත්‍ර මැච් කීයක් දිනවල දීල තියෙනවද batting and bawling දෙකෙන්ම. එකයි all roundersලා ඕනේ. pitch එක batsmanlaට support කරන එකක් නම් කොච්චර හොද bowlersලා උන්නත් වැඩක් වෙන්නේ නැහැ. දැක්කනේ ඊයේ අපි 99න් බේරුනේ
     
    Last edited: