අපේ බෝලින් මදි. එරංග ශමින්ද වගේ බෝලර් කෙනෙක් මාලිංගට ඕන.එරංග පට්ට බෝලින්,මිනිහව ටෙස්ට් මැච් වලට දාන එකෙන් එයාගේ කොන්දේ අමාරුව වැඩිවෙලා ක්‍රිකට් ගහන්න බැරි තත්වයක් එන්න පුලුවන්.ඒක නිසා එරංගවත් මාලිංගව වගේ එක්දින තරග වලට දැම්මනම් හරි.හුඟක් කොන්දේ අමාරු ආපු දක්ෂ බෝලර්ස්ලා තමයි ප්‍රබාත් නිස්සන්ක ,දිල්හාර ප්‍රනාන්දු,දුලිප් ලියනගේ,තිලින තුෂාර ,නුවන් සොයිසා වගේ අය.ලංකාවේ සෙලෙක්ටර්ස්ලා මෙයාලට අමාරුකම් තියෙද්දිත් ටෙස්ට් වලට දිගටම දාපු නිසා අකාලයේ ක්‍රීඩාවෙන් සමුගන්න වුන අය.ඒ වැරද්ද ආපහු නොකර එරංගව වන්ඩේ විතරක් දාන්න.අඩුම ගානේ මීලඟ වර්ල්ඩ් කප් එකට තව ෆාස්ට් බෝලර් කෙනෙක් ඕන.
තව ස්පිනර් කෙනෙක් ඕන.මුරලි ගියාට පස්සේ මොකෙක්වත් පේන්න නෑ.
තව ස්පිනර් කෙනෙක් ඕන.මුරලි ගියාට පස්සේ මොකෙක්වත් පේන්න නෑ.








eya kellekda meya 
