2014 June 02 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    හැකරයාණනි මට නන්දා මාලනී ගේ අහස ගුගුරා සෝන්ග් එක ගන්ඩ පුලුවන්ද? :dull: නදීක ගුරුගේ කියන එක උනත් කමක් නෑ. :dull:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින් වන වදුලේ අසිරිය දකිනා..

    කනගාටුයි කියන්න අපිට නම් ඒ වගේ සුන්දර අත්දැකීම් තිබ්බෙ නෑ පාසල් යනකොට.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මුහුණුපොතේ කෑළෑ පත්තරේ ගහලා ආවේ නැත්තම් මරනවා...

    :උඩ පල්ලෙහා යන සැර මූණ:

    :dull::dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අදිකවම පත බැවෙන අකුණු නිසා යැමට සිදු වේ,
    එය ගැන මාගේ බලවත් කණගා‍ටුව සහ
    හැකා අතුලු රේඩියෝ ටිම් එක ෂෝ එක සුපිරියට කරගෙන යන්න

     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    තනි තරුවේ... ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා..
    මම හිතන් හිටියේ මේක ලංකාවේ පොලිසියට උපහාර පිණිස කියපු එකක් කියල :oo: :oo:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අදිකවම පත බැවෙන අකුණු නිසා යැමට සිදු වේ,
    එය ගැන මාගේ බලවත් කණගා‍ටුව සහ
    හැකා අතුලු රේඩියෝ ටිම් එක ෂෝ එක සුපිරියට කරගෙන යන්න

    කන ගාවින් අකුනු යන්නෙ යකො:angry: