සචිත්ර කියන්නේ වර්ල්ඩ් ක්ලාස් බෝලර් කෙනෙක් නෙවෙයි.ඌ හිටියත් එකයි නැතත් එකයි.අපිට වර්ල්ඩ් ක්ලාස් ස්පිනර් කෙනෙක් නැති එක පාඩුවක්.හොඳ ලෙග් ස්පිනර කෙනෙක් ඩී ඇස් සිල්වගෙන් පස්සේ දැක්කෙම නෑ.ශමින්ද එරංග ඊලඟ මැච් එකට දැම්ම නම් හොඳයි.තිරිමාන්න එලියට දාලා වෙන බැට් මන් කෙනෙක් ඕන







