|~ Lovers Avenue VI ~|

Jan 26, 2013
1,106
17
0
gm :) uya ada wadada
8.gif

ou ane....
 
Jan 26, 2013
1,106
17
0
ඒක තමයි මාර වැස්ස :baffled: දැනට නම් ගෙදර. පොඩි වැඩකට නුගේගොඩ පැත්තේ යන්නත් තියෙනවා. පට්ට කම්මැලියි එලියට බහින්න :(

මම අද ඔෆිස් ආවෙත් කම්මැලි කමේ අනේ...:(
එහෙනම් ඔයා ගිහින් එද්දී මට කන්න මොනවා හරි ගෙන්න.. හාද....?