මම නම් තාම බැඳලා නැත, ඒත් සෙක්ස් ගැන මගෙ යාළුවො කියපු දේවල් සහ සාමාන්‍ය දැනීම නිසා කියන්න පුළුවන්, අනිවාර්යෙන් Viagra වගේ tablet එකක් අර ගනින්, නගින එකත් බහින සීන් එකට, මොකද porn movies වල විදිහට පොල් ලෙලි ගහනව වගේ ඔය වැඩේ වෙන්නෙ නෑ ..... Viagra ලංකාවෙ ෆාමසි වලින් ගන්න ටිකක් අමාරු නිසා, එකම බෙහෙත තියෙන Cilagra (Sildenafil) 100 mg කාර්ඩ් එකක් අර ගනින්, බොන්න කලින් දන්න අයගෙන් අහල බීපං .. මොකද මචෝ උඹ හිතුවට පැලෙන්න දෙන්නම් කියල, වෙඩින් එකේ nervous එකයි stress එකයි, මහන්සියයි නිසා, හරියට නගින්නෙ නැති උනොත් ෆස්ට් නයිට් එකම හුටස්, මේක ප්‍රසිද්ධියේ කියන්නෙ නැති උනාට ලංකාවෙ හනි මූන් යන ගොඩක් දෙනෙක් ට වෙන සීන් එකක්... ඔන්න ඔහේ කාර්ඩ් එකක් අර ගනින්, අවශ්‍ය උනොත් බීපං
කලින් කිව්ව Sildenafil (cilagra) පෙත්ත බිව්වට පස්සෙ වැඩ කරන්නෙ පැය 3-4 ක් විතරයි, ඊට ඉස්සෙල්ල කරගන්න මගුලක් කරගනින් ... තව තියෙනව tadalafil ටැබ්ලට්ස් (Cialis බ්‍රෑන්ඩ් නේම් එකෙන් එන්නෙ), .. 2.5 mg - 5 mg බිව්වොත් දවසේ ඕනෑම වෙලාවක (24 hr) වල් කමක් හිතට ආවොත් නගිනව නට්ටටම
, 10 mg වගේ ගැහුවොත් 36 hrs වගේ පෙත්තෙ බලේ තියෙනව ... ඒත් ඩොක්ටර් කෙනෙක් ගෙන් අහන්නෙ නැතුව 10 mg අරන් ඕක නැගලම හිට්ටොත් අපි නෑ ඕන්
.. ඔය දෙකෙන්ම erection එක තියාගන්නව වගේම, වැඩි වෙලාවක් සෙක්ස් කරන්නත් පුළුවන් ...
ඔය කොයික ගත්තත් අඩුම ගානෙ සෙක්ස් කරන්න පැය භාගෙකට කලින් වත් බොන්න ඕනෙ, පෙත්ත බඩේ දියවෙලා උබේ ඇඟට උරාගන්න පැය භාගයක් වත් යනව ... ඔය හැම පෙත්තක්ම, පාවිච්ච්චි කරපු කෙනෙක් ගෙන් අහල බොන්න ... පොඩි පොඩි සයිඩ් ඉෆෙක්ට්ස් නැතුවාම නොවේ ... දවසකට එක පෙත්තකට වැඩිය බොන එක අනතුරු දායකයි ... අනිත් එක පැය 4 කට වඩා එක දිගටම කිසිම හේතුවක් නැතුව, වැඩේ ඉවර උනාටත් පස්සෙ නැගලම තියෙනවනම්, ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න වෙයි
හාර්ට් කේස් තියෙනව නම්, ඔය පෙති ගැනීම සුදුසු නැත ...
හිරවෙන සීන් එකට නම් ඉතින්, ලුබ්රිකන්ට් ජෙල් එකක් යුස් කරපන්, EasyGlide කියල ජෙල් එකක් තියෙනව, රු 50 ක් ද කොහෙද වෙන්නෙ ...
මේ ටික දැම්මෙ උඹට හෙල්ප් එකක් වෙයි කියල guidance එකක් විදිහටකෝකටත් ඩොකෙක් ගෙන් හෝ ඔය බෙහෙත් බීල තියෙන කෙනෙක් ගෙන් අහලම යූස් කරන්න ..
![]()
moda musalayo uge palaweni dawasema uta tab gahana kiyane tota pissuda
sex karala natnam upades denna epa
porn videos wala gahanwa wage wife ta gahana ba yako. dane natnam dana ganin
minunsta moda upades denna epa


... ඔන්න ඔහේ කාර්ඩ් එකක් අර ගනින්, අවශ්‍ය උනොත් බීපං
කලින් කිව්ව Sildenafil (cilagra) පෙත්ත බිව්වට පස්සෙ වැඩ කරන්නෙ පැය 3-4 ක් විතරයි, ඊට ඉස්සෙල්ල කරගන්න මගුලක් කරගනින් ... 

ටිකක් ලිස්සන්නෙ නැ වගෙ නම් මුලින්ම කටෙ දාල ගනින්


