Restore your faith in humanity

Apr 8, 2014
1,411
35
0

එහෙම තමයි බන්. තමන්ට වඩා යක්ෂ මන්දබුද්ධික අවලස්සන පජාත අය දකිද්දී මානසිකව වැටෙනවා තමයි උඹලා වගේ අනාතයෝ. දැන් ඉතින් ජනේලෙන් එබිලා උඩ තට්ටුවට දුවලා ලිඳේ පැනලා ආත්මේ මාරු කර ගනින්...
:lol::lol::lol:

වැඩක් නැහැනෙ සහො. ඔය සේරම කරලා මැරුනත් ආයේ බිහි වෙන්නේ උබ ජීවත් වෙන ලෝකෙමනෙ. මම කියන්නෙ උබ ලිදෙ පැනලා ආත්මෙ මාරු කරගත්තානම් වැඩෙ ලේසි කියලයි. :rofl:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වැඩක් නැහැනෙ සහො. ඔය සේරම කරලා මැරුනත් ආයේ බිහි වෙන්නේ උබ ජීවත් වෙන ලෝකෙමනෙ. මම කියන්නෙ උබ ලිදෙ පැනලා ආත්මෙ මාරු කරගත්තානම් වැඩෙ ලේසි කියලයි. :rofl:

    post එක edit කරන්න තරම් රිදිලා... :lol::lol::lol::lol:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    post එක edit කරන්න තරම් රිදිලා... :lol::lol::lol::lol:

    නැ මංකියන්නෙ සහො හොඳ බෞද්ධයෙක්™ වෙලා ඉක්මනට නිවන් දැක්කා නම් අපිට දෙය්යනේ කියලා ජීවත්වෙන්න පුළුවන් කියල. :lol:

    ____________________
    හොඳ බෞද්ධයෙක්™
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නැ මංකියන්නෙ සහො හොඳ බෞද්ධයෙක්™ වෙලා ඉක්මනට නිවන් දැක්කා නම් අපිට දෙය්යනේ කියලා ජීවත්වෙන්න පුළුවන් කියල. :lol:

    ____________________
    හොඳ බෞද්ධයෙක්™

    තෝ බැල්ලි. මගේ වචන වලින් මටම ගහනවා නේද? :angry::angry::angry:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇස් වලට කඳුළු ආවා බන් සිරාවටම. මේ වගේ දේවල් අපිටත් කරන්න බැරි කමක් නෑනේ බන්. මේවා කරන්න ආගම් ඕනේ නෑ. ඕනේ හදවතකට දැනෙනවා. මොන දේ කරත් අපි කවදාහරි මැරෙනවා නේ බන්. ජීවත් වෙන කාලේ කරන්න ඕනේ මේ වගේ දේවල් තමයි බන්.

    :):):)
     
    Apr 8, 2014
    1,411
    35
    0
    තෝ බැල්ලි. මගේ වචන වලින් මටම ගහනවා නේද? :angry::angry::angry:

    ඇයි බන් තමන්ට වඩා දක්ෂ බුද්දිමත් ලස්සන කඩවසම්™ උන් කියන ඒවා කෝට් කරාම මොනා වෙනවද :lol::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි බන් තමන්ට වඩා දක්ෂ බුද්දිමත් ලස්සන කඩවසම්™ උන් කියන ඒවා කෝට් කරාම මොනා වෙනවද :lol::rofl:

    ඇඳෙන්න රිදිලා බැල්ලියෙක් වගේ පස්සෙන් එනවා... :lol::lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Good post!
    573x.jpg

    Meka dakkama mathak une, Nugegoda McDonald eke and KFC eketh raata oya wage cn ekak yanawa. But ung eka board gahala market karanne naha.
    Nugegoda mac eka wahanne 12 ta, KFC eka nam eeta kalin wahanawa. nitharama oya time ekata thamai api yawenne okata..
    ea wahanna kittuwa othana eliye inna kanna nathi dials walata Free unta meals denawa man dakala thiyenawa, eka dawasak witharak nemei nitharama unta dena cn ekak thibbe.
     
    Last edited: