.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Apr 8, 2014
1,411
35
0

සිරා. උබට මොකො උනෙ බන් කාලෙන් කාලෙට නැති වෙනවා. ඩ්‍රිල් ටීම් කියලා අලුත් සිංහල රැප් ආතල් එකකුත් යනවා මෙ දවස්වල. තව Tupac Shakur Biopic එකක් කෙරෙනවාලුනෙහ් :rolleyes:
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    CSN eke match eka iwara wenakotama mobitel eken T20 world cup eke highlights pennawa..:angry: eka dakkama T20 world cup ekaath epa wenawa..:frown:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    lankawe nambuwa kewa :angry:

    ubata pissuda ponnayo

    මරුසිරා;16740611 said:
    සුද්දත් සචිය කල එක හරි කියද්දී (මුන් අපේ හාල්පාරුවෝ වගේ නෙමේ ක්‍රිකට් ගහපු ඒගැන හොදට දන්න උන් )අපේ සමහර පොන්සලා රෙද්ද උස්සන් කෑගහනව .සුද්දාටත් නැති * අමාරුවක් මුන්ට තියෙන්නේ :lol::lol::lol:

    wal suddongen dawa ipaduna unda koheda :nerd:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    lankawe nambuwa kewa :angry:

    මු නම් හම්බයෙක්ද කොහෙද. සුද්දගේ නම්බුව අපි ඊයේ නැති කෙරුවේ. සුද්දට cricket ඉගැන්නුව අපේ උන්. සුද්දටවත් නැති අමරුවක්නේ අපේ කාලකන්නි හම්බයන්ට තියෙන්නේ
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol:
    mama wele elle wath gahuwe na ban :rofl:
    mai ubai danna cricket :rofl:
    අඩො මාතර උනුත් වෙල් වල එල්ලෙ ගහනවා නෙද බන් ගම්පහා උන් නම් කන්න නැතත් රබර් බෝලයක් අරන් එල්ලෙ ගහනවා:rofl::lol: එ කරලා වල්ල එකට වදිනවා කියලා මෙකෙ ත්‍රෙඩ් දානවා:rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :lol::lol:

    අඩො මාතර උනුත් වෙල් වල එල්ලෙ ගහනවා නෙද බන් ගම්පහා උන් නම් කන්න නැතත් රබර් බෝලයක් අරන් එල්ලෙ ගහනවා:rofl::lol: එ කරලා වල්ල එකට වදිනවා කියලා මෙකෙ ත්‍රෙඩ් දානවා:rofl:
    lol kawda ban gampaha buwa :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    lol kawda ban gampaha buwa :rofl:
    :rofl: උබ දැක්කෙ නැද්ද කාලෙකට කලින් ඔහොම ත්‍රෙඩ් එකක් ගියා හම්බ උනොත් දෙන්නම් නුල:rofl:
     
    rodrigo_wk

    Member
    Feb 19, 2009
    81
    3
    0
    මරුසිරා;16740611 said:
    සුද්දත් සචිය කල එක හරි කියද්දී (මුන් අපේ හාල්පාරුවෝ වගේ නෙමේ ක්‍රිකට් ගහපු ඒගැන හොදට දන්න උන් )අපේ සමහර පොන්සලා රෙද්ද උස්සන් කෑගහනව .සුද්දාටත් නැති * අමාරුවක් මුන්ට තියෙන්නේ :lol::lol::lol:

    Ekane ban ape ponnayanta thamai godak amaru kiwwath wage. Sachiya karapu wede hondai.
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    10440289_783997361619658_7920511667312084463_n.jpg
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මු නම් හම්බයෙක්ද කොහෙද. සුද්දගේ නම්බුව අපි ඊයේ නැති කෙරුවේ. සුද්දට cricket ඉගැන්නුව අපේ උන්. සුද්දටවත් නැති අමරුවක්නේ අපේ කාලකන්නි හම්බයන්ට තියෙන්නේ

    pathira nayo :(:lol: