සිරා. උබට මොකො උනෙ බන් කාලෙන් කාලෙට නැති වෙනවා. ඩ්රිල් ටීම් කියලා අලුත් සිංහල රැප් ආතල් එකකුත් යනවා මෙ දවස්වල. තව Tupac Shakur Biopic එකක් කෙරෙනවාලුනෙහ්


malinga ge wada kida pennuwe eka mobitel ad ekakCSN eke match eka iwara wenakotama mobitel eken T20 world cup eke highlights pennawa..eka dakkama T20 world cup ekaath epa wenawa..
![]()
malingaya mobitel ambassador kenek wennathiai Ireland ekath dinneBangladesh T20s
Bangladesh Oneday series
Asian Cup
World T20
England Oneday Series
apita maara cup chance ekakne me lagadi idan thiyenne![]()
lankawe nambuwa kewa![]()
මරුසිරා;16740611 said:සුද්දත් සචිය කල එක හරි කියද්දී (මුන් අපේ හාල්පාරුවෝ වගේ නෙමේ ක්රිකට් ගහපු ඒගැන හොදට දන්න උන් )අපේ සමහර පොන්සලා රෙද්ද උස්සන් කෑගහනව .සුද්දාටත් නැති * අමාරුවක් මුන්ට තියෙන්නේ![]()

lankawe nambuwa kewa![]()
malinga ge wada kida pennuwe eka mobitel ad ekakmalingaya mobitel ambassador kenek wennathi
eth ban match eka iwara wela hand shake karanna kalin munge ara babuwa danawa..
ow ban matath mala panna magulaow ehema seen ekak thamai..eth ban match eka iwara wela hand shake karanna kalin munge ara babuwa danawa..
![]()
ow ban matath mala panna magula


mama wele elle wath gahuwe na banමාතර වෙලෙ එල්ලෙ ගහපු උබ මොනවාද බන් ක්රිකට් ගැන දන්නෙ![]()



අඩො මාතර උනුත් වෙල් වල එල්ලෙ ගහනවා නෙද බන් ගම්පහා උන් නම් කන්න නැතත් රබර් බෝලයක් අරන් එල්ලෙ ගහනවාmama wele elle wath gahuwe na ban![]()
mai ubai danna cricket![]()

එ කරලා වල්ල එකට වදිනවා කියලා මෙකෙ ත්රෙඩ් දානවා
lol kawda ban gampaha buwa
අඩො මාතර උනුත් වෙල් වල එල්ලෙ ගහනවා නෙද බන් ගම්පහා උන් නම් කන්න නැතත් රබර් බෝලයක් අරන් එල්ලෙ ගහනවාඑ කරලා වල්ල එකට වදිනවා කියලා මෙකෙ ත්රෙඩ් දානවා
![]()

lol kawda ban gampaha buwa![]()
උබ දැක්කෙ නැද්ද කාලෙකට කලින් ඔහොම ත්රෙඩ් එකක් ගියා හම්බ උනොත් දෙන්නම් නුල
මරුසිරා;16740611 said:සුද්දත් සචිය කල එක හරි කියද්දී (මුන් අපේ හාල්පාරුවෝ වගේ නෙමේ ක්රිකට් ගහපු ඒගැන හොදට දන්න උන් )අපේ සමහර පොන්සලා රෙද්ද උස්සන් කෑගහනව .සුද්දාටත් නැති * අමාරුවක් මුන්ට තියෙන්නේ![]()
Everything About Mankading
http://www.espncricinfo.com/magazine/content/story/337502.html
maduwa dapu me Kapil Deve Mankad karana scene eka thama anthimeta international match ekaka Mankad karapu awasthawa....
Kapil Dev ran Peter Kirsten out after repeated warnings in Port Elizabeth in 1992-93


මු නම් හම්බයෙක්ද කොහෙද. සුද්දගේ නම්බුව අපි ඊයේ නැති කෙරුවේ. සුද්දට cricket ඉගැන්නුව අපේ උන්. සුද්දටවත් නැති අමරුවක්නේ අපේ කාලකන්නි හම්බයන්ට තියෙන්නේ

