Nvidia GeForce 820M හොඳයි ද ?

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
machan. harihaman game ekak dapanko. awrudu 7 parana engine ekak thiyena ewa danne nathuwa. cod obe oven eketh gahanna puluwan graphics max dala.

මෙන්න මේක බලපන්.
2q402fk.jpg

tested and playable :P:P:P
මේ බලපන් battlefield 3 gaming on Asus X550VC GT 720M :P:P

දැන් හරිද උබට? proof ? උබ මේ ලැපේ games play කරලා නැනේ personally එත් මම play කරලා තියෙනවා නේ. under medium settings. :P :P
 
Last edited:

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo

820m kiyanne entry leval gpu ekak oka hariyata 3 years walata kalin apu 540m eke specs thiyene,aragena balapan thawa one year wath gamers run weda kiyala

NVIDIA GeForce 840M -
1. mid-range DirectX 11-compatible graphics card for laptops unveiled in March 2014
2. Nvidia's new Maxwell architecture (GM108 chip)
3. 84 shader units clocked at 1029 MHz (+ Boost) as well as 2 GB of DDR3 memory (64 bit, 2000 MHz effective)
4. According to our benchmarks, the GeForce 840M is about 30 percent faster than the old GT 740M and just slightly behind a GeForce GT 750M (DDR3 version)

දැන් උබ කියන්නේ මේක අවරුදු 3නකට කලින් ලැප් වලට අපු 540m eke specs thiyene තියන්නේ කියලද?:lol::lol: අනේ ගොනෝ :lol:දන්නා මගුලක් කතා කරපන්. නොදන්නා දේට හොට දන්නා ඇවිත් නිකන් කිච වෙලා යන්නේ නැතිව :lol::lol::lol::lol::lol:

http://www.geforce.com/hardware/notebook-gpus/geforce-820m
 
Last edited:

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
මෙන්න මේක බලපන්.
2q402fk.jpg

tested and playable :P:P:P
මේ බලපන් battlefield 3 gaming on Asus X550VC GT 720M :P:P

දැන් හරිද උබට? proof ? උබ මේ ලැපේ games play කරලා නැනේ personally එත් මම play කරලා තියෙනවා නේ. under medium settings. :P :P

pfft... balapanko resolution eka. :rofl::rofl::rofl: fail. ohoma gahannan wale gahala wadak thiyenawada ban? mama kiwwe oya lap eka gannawata wada uta dan thiyena pc eka upgrade karoth okata wada sahena hondata gahanna puluwan kiyala. kawda ban 1024x768 wala games gahanne? :P video eka eka gahanne low dala. ::rolleyes:
 
Last edited:

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    NVIDIA GeForce 840M -
    1. mid-range DirectX 11-compatible graphics card for laptops unveiled in March 2014
    2. Nvidia's new Maxwell architecture (GM108 chip)
    3. 84 shader units clocked at 1029 MHz (+ Boost) as well as 2 GB of DDR3 memory (64 bit, 2000 MHz effective)
    4. According to our benchmarks, the GeForce 840M is about 30 percent faster than the old GT 740M and just slightly behind a GeForce GT 750M (DDR3 version)

    දැන් උබ කියන්නේ මේක අවරුදු 3නකට කලින් ලැප් වලට අපු 540m eke specs thiyene තියන්නේ කියලද?:lol::lol: අනේ ගොනෝ :lol:දන්නා මගුලක් කතා කරපන්. නොදන්නා දේට හොට දන්නා ඇවිත් නිකන් කිච වෙලා යන්නේ නැතිව :lol::lol::lol::lol::lol:

    http://www.geforce.com/hardware/notebook-gpus/geforce-820m

    tho gpu gena danna thrama oken pennawa :lol::lol:uba methana 820m ekak thiyena lapak aragena pora talks danethuwa hitapan :lol:call of duty ghost 1024x768 minimum dala play karala monawa karanda :lol:thawa 1 years withara yaddi oke games play karai uba:lol::lol:840m eka num low end gaming gpu ekak:dull:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,295
    1,328
    113
    kollane :D maraganna epa metha dan umbala kiyana gpu tiyana model epsi eke na bun :no:
    mata one ASUS lapak anika unity eken wennath ba :angry:
    ethana tiyana okkoma models wala tiyenne GT 720M bun GT 820M ekath tiyanne me model eke withari :)
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    pfft... balapanko resolution eka. :rofl::rofl::rofl: fail. ohoma gahannan wale gahala wadak thiyenawada ban? mama kiwwe oya lap eka gannawata wada uta dan thiyena pc eka upgrade karoth okata wada sahena hondata gahanna puluwan kiyala. kawda ban 1024x768 wala games gahanne? :P video eka eka gahanne low dala. ::rolleyes:

    ps2 eke killzone graphics oita hodai bun :lol:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    kollane :D maraganna epa metha dan umbala kiyana gpu tiyana model epsi eke na bun :no:
    mata one ASUS lapak anika unity eken wennath ba :angry:
    ethana tiyana okkoma models wala tiyenne GT 720M bun GT 820M ekath tiyanne me model eke withari :)

    ubata one num 820m thiyena eka ganin oka nvidia karaya hadala thiyene den ena games walata nemei,den ena games walata num aduma tharame 840m ekak wath thiyenawa one :)
    http://www.game-debate.com/gpu/inde...1&compare=geforce-820m-1gb-vs-geforce-gt-525m
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    monawa karannda bun 840m kawada ei da danne na ne :baffled:
    enakan idala ganin machan,mun ekale 540m ekak thiyena 6gb ram thiyena lap ekak use karala thiyenawa 820m eka 540m ekata wada poddi hoda,540 m eke crysis 3,witcher 2 eka low dalawath 25fps play karana be:no:laptop brand walin num asus hugak hodai eke problam ekak ne:)
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    call of duty ghost 1024x768 minimum dala play karala monawa karanda :lol:thawa 1 years withara yaddi oke games play karai uba:lol::lol:840m eka num low end gaming gpu ekak

    මන් නම් මෙතන පොර talks දෙන්න ගත්තේ නැ. උබනේ පොර talks දෙන්න ගිහින් කිච උනේ, නැ උබ nvidia GPU expert engineer වගේ කිව්වනේ මේකේ NVIDIA GeForce 840M එකට තියන්නේ අවරුදු 3නකට කලින් ලැප් වලට අපු 540m eke specs thiyene කියලා.:lol::lol::lol: උබේ GPU ගැන දැනුම ගැන මට දුක හිතිලා තාම reply කලේ. අඩුම ගැනේ උබ බොරු කියන එකවත් නවත්තන්න. උබ වගේ එවුන් මෙතන මේ වගේ ටොන් පච ඇද බානකොට දුක හිතෙනවා බන් :lol::lol::lol:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මන් නම් මෙතන පොර talks දෙන්න ගත්තේ නැ. උබනේ පොර talks දෙන්න ගිහින් කිච උනේ, නැ උබ nvidia GPU expert engineer වගේ කිව්වනේ මේකේ NVIDIA GeForce 840M එකට තියන්නේ අවරුදු 3නකට කලින් ලැප් වලට අපු 540m eke specs thiyene කියලා.:lol::lol::lol: උබේ GPU ගැන දැනුම ගැන මට දුක හිතිලා තාම reply කලේ. අඩුම ගැනේ උබ බොරු කියන එකවත් නවත්තන්න. උබ වගේ එවුන් මෙතන මේ වගේ ටොන් පච ඇද බානකොට දුක හිතෙනවා බන් :lol::lol::lol:

    ubata hariyata words wath kiyawana be wage :lol:poddak balapan mama kiyala thiyena mokada kiyala :lol::lol:uba gena dukai bun:rofl: kawda 840m eka 540m ekata compare kare:lol: ubata 820m ekai 840m ekai maru wela wage:lol:ube talks danna kalin kiyala thiyena eka poddak hariyata kiyawala balapan:lol:

    Ane nikan palayan bun yanna cod ewanum 9600gt eketh duwai :lol::lol:anika kauwda asus lap walata monawath kiuwe :lol::lol:820m kiyanne entry leval gpu ekak oka hariyata 3 years walata kalin apu 540m eke specs thiyene,aragena balapan thawa one year wath gamers run weda kiyala :lol:
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ubata hariyata words wath kiyawana be wage,poddak balapan mama kiyala thiyena mokada kiyala uba gena dukai kawda 840m eka 540m ekata compare kare

    නැ උබ 840m එක තියා 820m එක compare කලත් ඒ දෙකෙන් එකකවත් 540m එකේ specs නැනේ, ඊට වඩා ගොඩක් advance technical specifications නේ තියන්නේ. මන් ඉස්සෙලා පොස්ට් එකේ list down කලේ 820m එකේ specs. උබ මෙතන ඇවිත් ගොනා වගේ ගොන් කතා කියනකොට මන් මොනවා කරන්නද. බලපන් ,
    According to our benchmarks, the GeForce 840M is about 30 percent faster than the old GT 740M. ඉතින් මේකට අනුව
    Nvidia GeForce 820M >>> Nvidia GeForce 540M
    ඕනිම සාමාන්‍ය බුද්ධියක් තියෙන මිනිහෙක් දන්නවා කාලයත් එක්ක technology දියුණු වෙනවා කියල.එත් උබ කියනවා
    Nvidia GeForce 820M == Nvidia GeForce 540M
    මේක උබට තේරුම් ගන්න බැරි නම් මන් මොනවා කරන්නද ?:lol::lol::lol:
     
    Eka thamai mun kiyala thiyena issarala post ekaka 820m eka 540m ekata wada poddak hodai kiyala, habai 540m eka appu kaleth wicher 2 wage games low settings dalawath play karana be 820m kiyane aluthen out wena games walta hariyana ekak nemei ekai mun aruta kiuwe idala 840m eka awama ganin kiyala :)anika katha karana purudu weyan kawda methana gon kattha kiyala thiyena kiyala penawa uba dapu posts dekkama
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ]anika katha karana purudu weyan kawda methana gon kattha kiyala thiyena kiyala penawa uba dapu posts dekkama

    820m kiyanne entry leval gpu ekak oka hariyata 3 years walata kalin apu 540m eke specs thiyene...
    මෙන්න මෙහෙම තමා උබ කිව්වේ. එත් මන් හැම වෙලාවේම උබ උබට කිව්වේ නැ මචං නැ
    Nvidia GeForce 820M >>> Nvidia GeForce 540M කියලා. එත් දැන් උබ අයේ උබේ කතාව වෙනස් කරලා කියනව 820m eka 540m ekata wada poddak hodai kiyala. :lol::lol:

    අනිත් එක මන් කිසිම වෙලාවක සදහන් කලේ නැ high end graphic performance හම්බු වෙනවා කියල. මන් කිව්වේ mid and some times low end graphic performance තමා ලැබෙන්නේ කියල cause this is budgeted gaming laptop by asus නිසා. උබට කොච්චර කිව්වත් තේරෙන් නැති නිසා තමා ගොනා කිව්වේ :lol:. නැතුව තරහකට නෙමේ බන්.:) ඔව් මුට කියනව 840M එකකට යන්න කියලා. barclays or tulip computer වල පොඩ්ඩක් check කරලා බැලුව නම් හොදයි. මගේ යාළුවා නම් ඕක අරන් තිබ්බේ singer එකෙක්.

    මන් කියපු එකම වචනෙට උබට මළ පැන්න නම් සමාවෙන්න සහෝ. අනේ ගොනෝ කියන කෑල්ල math පුරුදු උනේ අපේ maths ගුරා දුෂ්ෂ්‍යන්ත මහබඳුගේ sir ගෙන් බන් ඒ කලේ :lol:
     
    Eka problam ekak ne:)ow Core Speed, Shader Speed poddak widi 820m eke, CUDA Cores = 540m ekata Memory Bus Width eka wedi 540m eke, ehema kiyala fps 10-15 wenasak enne 820m kiyala:)
     
    Last edited:

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    :lol:Nvidia GeForce 820M kiyane entry leval gpu ekak. ekale apu desktop 9800gtx eka tharumwath oka powerful ne :) COD ghosts,watch dogs num minimum dalath hariyata run wena ekaka ne :no:games walata lap ekak ganwanum aduma 840m thiyana ekak wath ganna one:)

    lol oi man use karanne 820m eka...ghosts and watch dogs elatama wada...:lol::lol::lol: ubala danna redda:lol::lol::lol: