▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    යාළුවා;16740981 said:
    බම්ප්
    [FONT=&quot]ස්තුතියි [/FONT][FONT=&quot]යාළුවා... [/FONT]

    [FONT=&quot]මට ලොකු උදවුවක් ඕනි අපේ තාත්තට "හර්නියව([/FONT]Hernia)" [FONT=&quot]කියලා ලෙඩක් හැදිලා මට හරියටම මේක ගැන දැනගන්න ඕනි.[/FONT]
    [FONT=&quot]මේ ලෙඩේ ගැන දන්න කවුරු හරි දන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරන්න කෝ..[/FONT]

    [FONT=&quot]නුවර පෙන්නන්න හොද දොස්තර මහත්තයෙක් ඉන්නවනම් කියන්න.[/FONT]
    [FONT=&quot]මේකට ඔපරේෂන් [/FONT]1 [FONT=&quot]කරන්න වෙන කතාවකුත් කිවලු අනේ දන්න කෙනෙක් මේ ලෙඩේ ගැන දන්න මොනවම හරි දෙයක් තියෙනවානම් කියන්න.[/FONT]

    [FONT=&quot]ස්තුතියි...[/FONT][FONT=&quot][/FONT]
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    [FONT=&quot]ස්තුතියි [/FONT][FONT=&quot]යාළුවා... [/FONT]

    [FONT=&quot]මට ලොකු උදවුවක් ඕනි අපේ තාත්තට "හර්නියව([/FONT]Hernia)" [FONT=&quot]කියලා ලෙඩක් හැදිලා මට හරියටම මේක ගැන දැනගන්න ඕනි.[/FONT]
    [FONT=&quot]මේ ලෙඩේ ගැන දන්න කවුරු හරි දන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරන්න කෝ..[/FONT]

    [FONT=&quot]නුවර පෙන්නන්න හොද දොස්තර මහත්තයෙක් ඉන්නවනම් කියන්න.[/FONT]
    [FONT=&quot]මේකට ඔපරේෂන් [/FONT]1 [FONT=&quot]කරන්න වෙන කතාවකුත් කිවලු අනේ දන්න කෙනෙක් මේ ලෙඩේ ගැන දන්න මොනවම හරි දෙයක් තියෙනවානම් කියන්න.[/FONT]

    [FONT=&quot]ස්තුතියි...[/FONT]
    machan me tread eke answer eka dapu gaman mam link eka pm karannam
    tathtata ikman suwa !!
    bayawenna deyak na macho :):)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    [FONT=&quot]ස්තුතියි [/FONT][FONT=&quot]යාළුවා... [/FONT]

    [FONT=&quot]මට ලොකු උදවුවක් ඕනි අපේ තාත්තට "හර්නියව([/FONT]Hernia)" [FONT=&quot]කියලා ලෙඩක් හැදිලා මට හරියටම මේක ගැන දැනගන්න ඕනි.[/FONT]
    [FONT=&quot]මේ ලෙඩේ ගැන දන්න කවුරු හරි දන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරන්න කෝ..[/FONT]

    [FONT=&quot]නුවර පෙන්නන්න හොද දොස්තර මහත්තයෙක් ඉන්නවනම් කියන්න.[/FONT]
    [FONT=&quot]මේකට ඔපරේෂන් [/FONT]1 [FONT=&quot]කරන්න වෙන කතාවකුත් කිවලු අනේ දන්න කෙනෙක් මේ ලෙඩේ ගැන දන්න මොනවම හරි දෙයක් තියෙනවානම් කියන්න.[/FONT]

    [FONT=&quot]ස්තුතියි...[/FONT]
    ikman suwaya thaththata labenna one :):)
    http://en.wikipedia.org/wiki/Hernia
    man docek neme me net eke serch kolama hamba une
    matanam terene na magula:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]මට ලොකු උදවුවක් ඕනි අපේ තාත්තට "හර්නියව([/FONT]Hernia)" [FONT=&quot]කියලා ලෙඩක් හැදිලා මට හරියටම මේක ගැන දැනගන්න ඕනි.[/FONT]
    [FONT=&quot]මේ ලෙඩේ ගැන දන්න කවුරු හරි දන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරන්න කෝ..[/FONT]

    [FONT=&quot]නුවර පෙන්නන්න හොද දොස්තර මහත්තයෙක් ඉන්නවනම් කියන්න.[/FONT]
    [FONT=&quot]මේකට ඔපරේෂන් [/FONT]1 [FONT=&quot]කරන්න වෙන කතාවකුත් කිවලු අනේ දන්න කෙනෙක් මේ ලෙඩේ ගැන දන්න මොනවම හරි දෙයක් තියෙනවානම් කියන්න.[/FONT]

    [FONT=&quot]ස්තුතියි...[/FONT]
    හර්නියා කියන්නේ හර්නියේෂන් කියන ක්‍රියාවෙන් බිදිච්ච වචනයක්. ලතින් බාසාවෙන් හර්නියෙ කියන්නේ බඩවැල පිටතට නෙරීම කියන එකයි. හර්නියා වලදි වෙන්නේ ශරීරයේ දුර්වල වූ පටත් ස්ථර අතරින් අන්ත්‍රය, නැත්තං බඩවැල එළිට ඒම. එහෙම වුණාම වෙන්න පුළුවන් දේවල් දෙක තුනක් තියනවා.

    1. ශරීර පටක තද වෙන කොට අශ්‍යන්තර පටකයක් වන බඩවැල තදවීම නිසා තියුණු වේදනාවක් ඇතිවීම.
    2. මාංශපේශි අතර අහුවීම නිසා බඩවැලේ ඒ කොටසට රුධිරය සැපයීම අඩාලවීම නිසා බඩවැලේ ඒ කොටස මියයාම සහ පසුව කෝඨයට (කුණුවීමට) ලක්වීම.
    3. බඩවැලෙන් එල්ලවන පීඩනය නිසා ඒ ප්‍රෙද්ශයේ ස්නායු අකර්මන්‍යවීම.
    4. බඩවැල නිසා අදාල ප්‍ර දේශයේ ඇති අවයව වලට රුධිරය සැපයීම අවහිර වී ඒ අවයව මියයාම සහ කෝඨයට ලක්වීම. (විශේෂයෙන් වෘෂණ කෝෂවලට මේක වෙන්න පුළුවන්)
    5. බඩවැල ඇඹරීයාම නිසා ආහාර මාර්ලය අවහිර වීම සහ එයින් ඇතිවන සංකූලතා.(බඩවැල කුණුවීම, සිදුරු වීම ආදී)
    සාමාන්‍යෙයන් මේක නිවැරදි කරන්නේ ශල්‍යර්මයකින්. ඉතාම සරල එකක්. ප්‍රතිඵල අතිසාර්ථක වන්නට නම් හෙදකම සහ රෝගියා පසුව ආරක්ෂාවීම වැදගත්. නැතිනම් ආයෙ වෙන තැනකින් බඩවැල පිටට නෙරන්න පුළුවන්.
    මහනුවර රෝහලේ සාමාන්‍ය ශල්‍ය වෛද්‍ය විෂේඥයෙක්ට පෙන්වන්න. මහනුවර අවුරුදු ගානක් හිටියත් දන්නා කියන වෛද්‍යවරයෙක් නැත.:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1576387
    කිඹුල මහත්තයෝ මේ ගැන යමක් කියන්නකෝ.මම ඊයේ ඉඳන් මේ වැඩේ පටන් ගත්තා.දිගටම සති 2 ෆලෝ කරන්න ඉන්නේ.මේ ක්‍රමේ සාර්ථක වෙයිද?ඊයේ දවසටම වෝටර් මෙලන් විතරයි.අද උදේට කියුකම්බර් ගෙඩියක් විතරයි කෑවේ.:(..අවුලක් වෙන එකක් නෑනේද? :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    http://www.elakiri.com/forum/showthread.php?t=1576387
    කිඹුල මහත්තයෝ මේ ගැන යමක් කියන්නකෝ.මම ඊයේ ඉඳන් මේ වැඩේ පටන් ගත්තා.දිගටම සති 2 ෆලෝ කරන්න ඉන්නේ.මේ ක්‍රමේ සාර්ථක වෙයිද?ඊයේ දවසටම වෝටර් මෙලන් විතරයි.අද උදේට කියුකම්බර් ගෙඩියක් විතරයි කෑවේ.:(..අවුලක් වෙන එකක් නෑනේද? :)
    මේක හොද ප්ලෑන් එකක්. හැබැයි ඔබ දරුවො එහෙම පාසැලට එක්ක යන නිසා මීට අමතරව මම එකම එක ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකක් ගන්නා ලෙස ඔබට උපදෙස් දෙනවා.
    විටමින් සප්ලිමන්ට් එකක් ඕන වෙනව මේක සති2ට වඩා එක්ස්ටෙන්ඩ් කරනවා නම්......

    ඔයා මහතද නංගි.....??!!!!මොන පික්සුද?:dull: ඔබතුමී මහත අය දැකලා නෑ මං හිතන්නේ......
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    හර්නියා කියන්නේ හර්නියේෂන් කියන ක්‍රියාවෙන් බිදිච්ච වචනයක්. ලතින් බාසාවෙන් හර්නියෙ කියන්නේ බඩවැල පිටතට නෙරීම කියන එකයි. හර්නියා වලදි වෙන්නේ ශරීරයේ දුර්වල වූ පටත් ස්ථර අතරින් අන්ත්‍රය, නැත්තං බඩවැල එළිට ඒම. එහෙම වුණාම වෙන්න පුළුවන් දේවල් දෙක තුනක් තියනවා.

    1. ශරීර පටක තද වෙන කොට අශ්‍යන්තර පටකයක් වන බඩවැල තදවීම නිසා තියුණු වේදනාවක් ඇතිවීම.
    2. මාංශපේශි අතර අහුවීම නිසා බඩවැලේ ඒ කොටසට රුධිරය සැපයීම අඩාලවීම නිසා බඩවැලේ ඒ කොටස මියයාම සහ පසුව කෝඨයට (කුණුවීමට) ලක්වීම.
    3. බඩවැලෙන් එල්ලවන පීඩනය නිසා ඒ ප්‍රෙද්ශයේ ස්නායු අකර්මන්‍යවීම.
    4. බඩවැල නිසා අදාල ප්‍ර දේශයේ ඇති අවයව වලට රුධිරය සැපයීම අවහිර වී ඒ අවයව මියයාම සහ කෝඨයට ලක්වීම. (විශේෂයෙන් වෘෂණ කෝෂවලට මේක වෙන්න පුළුවන්)
    5. බඩවැල ඇඹරීයාම නිසා ආහාර මාර්ලය අවහිර වීම සහ එයින් ඇතිවන සංකූලතා.(බඩවැල කුණුවීම, සිදුරු වීම ආදී)
    සාමාන්‍යෙයන් මේක නිවැරදි කරන්නේ ශල්‍යර්මයකින්. ඉතාම සරල එකක්. ප්‍රතිඵල අතිසාර්ථක වන්නට නම් හෙදකම සහ රෝගියා පසුව ආරක්ෂාවීම වැදගත්. නැතිනම් ආයෙ වෙන තැනකින් බඩවැල පිටට නෙරන්න පුළුවන්.
    මහනුවර රෝහලේ සාමාන්‍ය ශල්‍ය වෛද්‍ය විෂේඥයෙක්ට පෙන්වන්න. මහනුවර අවුරුදු ගානක් හිටියත් දන්නා කියන වෛද්‍යවරයෙක් නැත.:(

    ස්තුතියි ඔබතුමාට සහා අනෙක් සියලු දෙනාටමත්...
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ

    එහෙම උනාම දුර්වල තැන බලල නෙට් එකක් දාන එක නේද කරන්නේ? :oo:
    එතකොට මාමේ ඔය කියන විදිහට පටක ස්ථර දුරුවල වීමට විශේෂ හේතු තියෙනවද? :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම උනාම දුර්වල තැන බලල නෙට් එකක් දාන එක නේද කරන්නේ? :oo:
    එතකොට මාමේ ඔය කියන විදිහට පටක ස්ථර දුරුවල වීමට විශේෂ හේතු තියෙනවද? :oo:
    ටයිටේනියම් මෙෂ් එක දාන්නේ ටිකක් මැනේජ් කරන්න අමාරු ඒවට, අපේ රටේ. මොකද ටයි මෙෂ් එක ගනන් නිසා. නැත්තං කරන්නේ අභ්‍යන්තරව පටක් එකිනෙක යථාවත් කරල සූචර් කරන එක..(මැහීම)
    මොන දේ කලත් රෝගියා ඉන් පසු අධික බර එසවීම වගේ දේවල් කිරීමෙන් වැළකිය යුතු වෙනවා, නිර්දේශිත කාලයක් හෝ දිගටම.
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    සිනි තියනවනම් මේ තත්වය බර පතල වෙන්න පුළුවන්ද
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිනි තියනවනම් මේ තත්වය බර පතල වෙන්න පුළුවන්ද
    යෙප්....අර මං කිව්ව සංකූලතා වල තත්ත්වය බරපතල වෙන්න පුළුවන් සහ ශල්‍යකර්මය.....
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අනේ මචං ලා වැඩිපුර දාඩිය දාන එකට පොඩි ප්‍රතිකාරයක් තියෙනවා නම් කියන්න පායන දවස් වලට උදේ 9 ට විතර ගමනක් ගියොත්ඉවරයි
    බස් එකෙත් නොන්ඩි :dull::(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මචං ලා වැඩිපුර දාඩිය දාන එකට පොඩි ප්‍රතිකාරයක් තියෙනවා නම් කියන්න පායන දවස් වලට උදේ 9 ට විතර ගමනක් ගියොත්ඉවරයි
    බස් එකෙත් නොන්ඩි :dull::(:(
    මේ දවස්වල කොහොමත් දාඩිය දානව දොරේ. වාතයේ තෙතමනය වැඩියි නේහ්......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේක හොද ප්ලෑන් එකක්. හැබැයි ඔබ දරුවො එහෙම පාසැලට එක්ක යන නිසා මීට අමතරව මම එකම එක ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකක් ගන්නා ලෙස ඔබට උපදෙස් දෙනවා.
    විටමින් සප්ලිමන්ට් එකක් ඕන වෙනව මේක සති2ට වඩා එක්ස්ටෙන්ඩ් කරනවා නම්......

    ඔයා මහතද නංගි.....??!!!!මොන පික්සුද?:dull: ඔබතුමී මහත අය දැකලා නෑ මං හිතන්නේ......

    වැඩේ හරියන්නේ නෑ අයියේ.මම නැවැත්තුවා.කියලා තියෙන තරන් ලේසි නෑ වැඩේ.මේ කියලා තියෙන විදිහටම නැතත් දවල්ට විතරක් බත් චුට්ටක් එක්ක එලවලු ,කොල වැඩිපුර කාලා ඉතුරු දෙවේල පලතුරු වලින් ශේප් වෙනවා කියලා හිතා ගත්තා.:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩේ හරියන්නේ නෑ අයියේ.මම නැවැත්තුවා.කියලා තියෙන තරන් ලේසි නෑ වැඩේ.මේ කියලා තියෙන විදිහටම නැතත් දවල්ට විතරක් බත් චුට්ටක් එක්ක එලවලු ,කොල වැඩිපුර කාලා ඉතුරු දෙවේල පලතුරු වලින් ශේප් වෙනවා කියලා හිතා ගත්තා.:(
    පෙරේති....
    හිතා හදා ගන්නවා හලෝ නොකා ඉන්න
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ටයිටේනියම් මෙෂ් එක දාන්නේ ටිකක් මැනේජ් කරන්න අමාරු ඒවට, අපේ රටේ. මොකද ටයි මෙෂ් එක ගනන් නිසා. නැත්තං කරන්නේ අභ්‍යන්තරව පටක් එකිනෙක යථාවත් කරල සූචර් කරන එක..(මැහීම)
    මොන දේ කලත් රෝගියා ඉන් පසු අධික බර එසවීම වගේ දේවල් කිරීමෙන් වැළකිය යුතු වෙනවා, නිර්දේශිත කාලයක් හෝ දිගටම.

    හ්ම්ම් ඒ කියන්නේ මොන විදිහට කරත් ආපහු ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා නේද :dull: බොහොම ඉස්තුතියි..
     
    Status
    Not open for further replies.