~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබල ආවයින් තමයි බන් පොඩ්ඩක් හරි නැගල ගියේ. :(:( එකෙක්වත් කමෙන්ට් නොකරහම මට කොන්ෆෙශන් දාන්න හිතෙන්නෙත් නෑ නිකන් ත්‍රෙඩ් එක මම දුවනව වගේනේ තනියම. ඒකයි ගොඩ ඒව රෑට දාන්නේත් උබල එන නිසා :)

    එල එල බන්. :)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නැහැ බං....එක දවසයි වැස්සේ...එදා නම් මරණ බය දැනුනා...:nerd:.වැස්ස පටන් ගද්දී.. ලංකාවේ දිගම වැව් බන්ට් එකේ මැද හිටියේ.:dull:.ඒක ප‍ොළවේ ඉඳන් අඩි 100 කි විතර උසයි.:nerd:..එක පාර් පෙන්නේ නැති තරමටම වැස්ස..:nerd: අකුණු ලෝඩ් එකයි...:angry:
    එක පාරමට බයික් එක නැවතුනා කියහංකෝ.:angry:.. අකුණු හතර අතේ ගහනවා.. :dull:වර්ග කිලෝ මීටර් 20 ක විතර පැත්තක මම තමයි උඩින්ම හිටියේ ඒ වෙලේ..:growl:..යකඩ ගොඩකුත් බදාගෙන.:baffled:

    පස්සේ ස්ටාට් වුනා එක පාරටම... නැවතුනේ ඇයි කියලා තාම හිත ගන්න බෑ බයික් එක :no:

    අම්මෝ ඔව් බන්, පෙරේදා මගේ යාලුවෙක් ආව ඌට ඇදේ නිදාගන්න දීල මම බිම නිදාගත්තේ. අකුණු ගහනව කියන්නේ බන් මම සිරාවට බය උනා එදා නම්. අපි ඉස්සර දැක්ක අකුණු නෙමේ මේව් නම් මරන්න ගහනව වගේ. ශිට්. ඔයවගේ තමයි රෑ තුනක්ම නිදාගත්තේ :(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබල ආවයින් තමයි බන් පොඩ්ඩක් හරි නැගල ගියේ. :(:( එකෙක්වත් කමෙන්ට් නොකරහම මට කොන්ෆෙශන් දාන්න හිතෙන්නෙත් නෑ නිකන් ත්‍රෙඩ් එක මම දුවනව වගේනේ තනියම. ඒකයි ගොඩ ඒව රෑට දාන්නේත් උබල එන නිසා :)
    :) එහෙනම් කමක් නැහැ අපි ඉතින් උපාසක චරිත නෙමෙ නිසා එහෙම කිවුවෙ සමහරවිට මහත්වරුන්ට අපි නිසා ත්‍රෙඩ් එක නොගැලපෙනවාද දන්නෙ නැහැනෙ:(
    නැහැ බං....එක දවසයි වැස්සේ...එදා නම් මරණ බය දැනුනා...:nerd:.වැස්ස පටන් ගද්දී.. ලංකාවේ දිගම වැව් බන්ට් එකේ මැද හිටියේ.:dull:.ඒක ප‍ොළවේ ඉඳන් අඩි 100 කි විතර උසයි.:nerd:..එක පාර් පෙන්නේ නැති තරමටම වැස්ස..:nerd: අකුණු ලෝඩ් එකයි...:angry:
    එක පාරමට බයික් එක නැවතුනා කියහංකෝ.:angry:.. අකුණු හතර අතේ ගහනවා.. :dull:වර්ග කිලෝ මීටර් 20 ක විතර පැත්තක මම තමයි උඩින්ම හිටියේ ඒ වෙලේ..:growl:..යකඩ ගොඩකුත් බදාගෙන.:baffled:

    පස්සේ ස්ටාට් වුනා එක පාරටම... නැවතුනේ ඇයි කියලා තාම හිත ගන්න බෑ බයික් එක :no:
    කැරි ස්න් එකනෙ යකොව් වහින වෙලාවට වැවු බට් වල යන්න එපා අනික අලිත් එනවාද බන් ඔය හරියට:dull:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    kauda yako ara putinaya kputha kiyala damme?
    oota mole kulappuwada?
    mama putiyawa nam danne ne kputhawa nam dannawa....
    confess karapu eka danna @labba............:dull:

    කැපුටාමංලු දැන් සුරතලා වෙන්න එනවාලු. :shocked:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හිටපිය තෝ මරණවා ගියොත් :growl:
    :) කාලෙකින් උබව සෙට් උනෙ ත්‍රෙඩ් එකක
    පෙන්නැතුව යනවා බන් හොම් පේජ් එකෙ පෙන්නෙ නැ. ලින්ක් එක තියනවුන්ට බලතෑකි. නැත්තං ෆොරම එක අස්සෙ බලන්නෝනෙ.

    :P

    ඔවු බන්. මම නම් මොක කියුවත් ජොක් තමා. කාත් ක්කවත් තරහක් නැ. මෙවා බම්ප් කරන්නයි අපි චැට් කරන්නෙ. නැත්තං යට ගිහින් ගොඩක් කල්. :nerd:

    ඔව් මොනා හරි දෙපැත්ත කැපැන දෙයක් කියලා බයිටක් කරන නිසා අප් වෙලා එනවා:lol:භාවනා කරන්න එන අයත් ඉන්නවානෙ ඉතින් දිරවන්නෙ නැද්ද දන්නෙ නැහැනෙ
     
    Apr 8, 2014
    1,411
    35
    0
    :) කාලෙකින් උබව සෙට් උනෙ ත්‍රෙඩ් එකක

    ඔව් මොනා හරි දෙපැත්ත කැපැන දෙයක් කියලා බයිටක් කරන නිසා අප් වෙලා එනවා:lol:

    මම යනවා බං. තාම රෑට කැවෙ නැ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කැපුටාමංලු දැන් සුරතලා වෙන්න එනවාලු. :shocked:

    thread එක පුරාවටම උඹට kputha කිව්වේ මම නේ. ඒත් ඔය confession එක දැම්මේ නම් මම නෙමෙයි මචන්. හැමෝම හිතන් ඇත්තේ ඒක දාන්න ඇත්තේ මමයි කියලා. උඹ kputha නෙමෙයි කියල මම මුල ඉඳලම දන්නවා බන්. ආතල් එකක් ගන්න එහෙම කිව්වේ.kputha මට ළඟදිත් කතා කළා බන්. :)
     
    Apr 8, 2014
    1,411
    35
    0
    Queen of blackland-Thillzz ta moka ban une?????
    නැ කියලා මම දැනගත්තෙත් උබ දාපු පොස්ට් එකකින්ම තමා. :/ thilinayat nah.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    thread එක පුරාවටම උඹට kputha කිව්වේ මම නේ. ඒත් ඔය confession එක දැම්මේ නම් මම නෙමෙයි මචන්. හැමෝම හිතන් ඇත්තේ ඒක දාන්න ඇත්තේ මමයි කියලා. උඹ kputha නෙමෙයි කියල මම මුල ඉඳලම දන්නවා බන්. ආතල් එකක් ගන්න එහෙම කිව්වේ.kputha මට ළඟදිත් කතා කළා බන්. :)

    මම *කේපුතා නෙවෙ :lol: මිස්ට නොබඩි බන් මම.
     
    Status
    Not open for further replies.