උබල ආවයින් තමයි බන් පොඩ්ඩක් හරි නැගල ගියේ.එකෙක්වත් කමෙන්ට් නොකරහම මට කොන්ෆෙශන් දාන්න හිතෙන්නෙත් නෑ නිකන් ත්රෙඩ් එක මම දුවනව වගේනේ තනියම. ඒකයි ගොඩ ඒව රෑට දාන්නේත් උබල එන නිසා
![]()

නැහැ බං....එක දවසයි වැස්සේ...එදා නම් මරණ බය දැනුනා....වැස්ස පටන් ගද්දී.. ලංකාවේ දිගම වැව් බන්ට් එකේ මැද හිටියේ.
.ඒක පොළවේ ඉඳන් අඩි 100 කි විතර උසයි.
..එක පාර් පෙන්නේ නැති තරමටම වැස්ස..
අකුණු ලෝඩ් එකයි...
එක පාරමට බයික් එක නැවතුනා කියහංකෝ... අකුණු හතර අතේ ගහනවා..
වර්ග කිලෝ මීටර් 20 ක විතර පැත්තක මම තමයි උඩින්ම හිටියේ ඒ වෙලේ..
..යකඩ ගොඩකුත් බදාගෙන.
පස්සේ ස්ටාට් වුනා එක පාරටම... නැවතුනේ ඇයි කියලා තාම හිත ගන්න බෑ බයික් එක![]()


උබල ආවයින් තමයි බන් පොඩ්ඩක් හරි නැගල ගියේ.එකෙක්වත් කමෙන්ට් නොකරහම මට කොන්ෆෙශන් දාන්න හිතෙන්නෙත් නෑ නිකන් ත්රෙඩ් එක මම දුවනව වගේනේ තනියම. ඒකයි ගොඩ ඒව රෑට දාන්නේත් උබල එන නිසා
![]()
එහෙනම් කමක් නැහැ අපි ඉතින් උපාසක චරිත නෙමෙ නිසා එහෙම කිවුවෙ සමහරවිට මහත්වරුන්ට අපි නිසා ත්රෙඩ් එක නොගැලපෙනවාද දන්නෙ නැහැනෙ
කැරි ස්න් එකනෙ යකොව් වහින වෙලාවට වැවු බට් වල යන්න එපා අනික අලිත් එනවාද බන් ඔය හරියටනැහැ බං....එක දවසයි වැස්සේ...එදා නම් මරණ බය දැනුනා....වැස්ස පටන් ගද්දී.. ලංකාවේ දිගම වැව් බන්ට් එකේ මැද හිටියේ.
.ඒක පොළවේ ඉඳන් අඩි 100 කි විතර උසයි.
..එක පාර් පෙන්නේ නැති තරමටම වැස්ස..
අකුණු ලෝඩ් එකයි...
එක පාරමට බයික් එක නැවතුනා කියහංකෝ... අකුණු හතර අතේ ගහනවා..
වර්ග කිලෝ මීටර් 20 ක විතර පැත්තක මම තමයි උඩින්ම හිටියේ ඒ වෙලේ..
..යකඩ ගොඩකුත් බදාගෙන.
පස්සේ ස්ටාට් වුනා එක පාරටම... නැවතුනේ ඇයි කියලා තාම හිත ගන්න බෑ බයික් එක![]()


kauda yako ara putinaya kputha kiyala damme?
oota mole kulappuwada?
mama putiyawa nam danne ne kputhawa nam dannawa....
confess karapu eka danna @labba............![]()

හිටපිය තෝ මරණවා ගියොත්![]()
කාලෙකින් උබව සෙට් උනෙ ත්රෙඩ් එකක පෙන්නැතුව යනවා බන් හොම් පේජ් එකෙ පෙන්නෙ නැ. ලින්ක් එක තියනවුන්ට බලතෑකි. නැත්තං ෆොරම එක අස්සෙ බලන්නෝනෙ.
ඔවු බන්. මම නම් මොක කියුවත් ජොක් තමා. කාත් ක්කවත් තරහක් නැ. මෙවා බම්ප් කරන්නයි අපි චැට් කරන්නෙ. නැත්තං යට ගිහින් ගොඩක් කල්.![]()
භාවනා කරන්න එන අයත් ඉන්නවානෙ ඉතින් දිරවන්නෙ නැද්ද දන්නෙ නැහැනෙumba nam defa aniwa lanthe kokatuwek............කැපුටාමංලු දැන් සුරතලා වෙන්න එනවාලු.![]()

කාලෙකින් උබව සෙට් උනෙ ත්රෙඩ් එකක
ඔව් මොනා හරි දෙපැත්ත කැපැන දෙයක් කියලා බයිටක් කරන නිසා අප් වෙලා එනවා![]()
කැපුටාමංලු දැන් සුරතලා වෙන්න එනවාලු.![]()


මම යනවා බං. තාම රෑට කැවෙ නැ.
කලා වරෙන් රැ වෙලා උබ බබාlanthe kiyanne mokakda?![]()

thread එක පුරාවටම උඹට kputha කිව්වේ මම නේ. ඒත් ඔය confession එක දැම්මේ නම් මම නෙමෙයි මචන්. හැමෝම හිතන් ඇත්තේ ඒක දාන්න ඇත්තේ මමයි කියලා. උඹ kputha නෙමෙයි කියල මම මුල ඉඳලම දන්නවා බන්. ආතල් එකක් ගන්න එහෙම කිව්වේ.kputha මට ළඟදිත් කතා කළා බන්.![]()
මිස්ට නොබඩි බන් මම.