~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    :) එහෙනම් කමක් නැහැ අපි ඉතින් උපාසක චරිත නෙමෙ නිසා එහෙම කිවුවෙ සමහරවිට මහත්වරුන්ට අපි නිසා ත්‍රෙඩ් එක නොගැලපෙනවාද දන්නෙ නැහැනෙ:(

    කැරි ස්න් එකනෙ යකොව් වහින වෙලාවට වැවු බට් වල යන්න එපා අනික අලිත් එනවාද බන් ඔය හරියට:dull:

    අලි නම් නැහැ... මම හැමදාම වැඩට යන්නේ එන්නේ ඕක උඩින් බං.ලංකාවේ දිගම වැව් බැම්ම..පට්ට ලස්සනයි
    වටේම උක් ෆීලඩ්..
    මේ තියෙන්නේ

    2e2p93k.jpg
    [/IMG]
     
    Apr 8, 2014
    1,411
    35
    0
    :) කලා වරෙන් රැ වෙලා

    උබ බබා:lol:

    නැ බං. හෙම්ම නිදාගන්නව. දැන් ආයෙ රෑවෙනකන් නැගිටලා ඉදලා උදේට නැගිටින්න උනාම මරන්න වාගෙ. මං යනවා මචංල. ගුන
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අලි නම් නැහැ... මම හැමදාම වැඩට යන්නේ එන්නේ ඕක උඩින් බං.ලංකාවේ දිගම වැව් බැම්ම..පට්ට ලස්සනයි
    වටේම උක් ෆීලඩ්..
    මේ තියෙන්නේ

    2e2p93k.jpg
    [/IMG]

    අප්පටසිරි මේ අම්පාරේ නේ.
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28

    එක පාරමට බයික් එක නැවතුනා කියහංකෝ.:angry:.. අකුණු හතර අතේ ගහනවා.. :dull:වර්ග කිලෝ මීටර් 20 ක විතර පැත්තක මම තමයි උඩින්ම හිටියේ ඒ වෙලේ..:growl:..යකඩ ගොඩකුත් බදාගෙන.:baffled:

    • අකුණු 4මද තිබ්බෙ?
    • :dull::dull:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ආඬි ටික සෙට් උන අම්බලම බං. දැන් ජිටියා ඒක වහල දාල.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අලි නම් නැහැ... මම හැමදාම වැඩට යන්නේ එන්නේ ඕක උඩින් බං.ලංකාවේ දිගම වැව් බැම්ම..පට්ට ලස්සනයි
    වටේම උක් ෆීලඩ්..
    මේ තියෙන්නේ

    2e2p93k.jpg
    [/IMG]
    අම්මා එහෙමද කොහොම උනත් කමක් නැහැ වහින වෙලාවට යන්න එපා සුදු:)
    උබලාගෙ පැත්තෙ සතියක් විතර කරක් ගහන්න ආසයි :)
    මම මේකට අලුත් බන්. ඉස්සර හිටියේ නෑ. ලන්තේ කියන්නේ මොකක්ද?

    මොකක් හරි චැට් ත්‍රෙඩ් එකක් විදියට මට මතක මම හිතන්නෙ ඔය මැරිඩ් කල්බ් එක වගෙ චැට් ත්‍රෙඩ් එකක් වෙන්න ඔන:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නැ බං. හෙම්ම නිදාගන්නව. දැන් ආයෙ රෑවෙනකන් නැගිටලා ඉදලා උදේට නැගිටින්න උනාම මරන්න වාගෙ. මං යනවා මචංල. ගුන

    ගඟුල;16744903 said:

    • අකුණු 4මද තිබ්බෙ?
    • :dull::dull:

    4කට වඩා අතෙ ගහන්නෙ කොහොමද ඔයි:lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    thread එක පුරාවටම උඹට kputha කිව්වේ මම නේ. ඒත් ඔය confession එක දැම්මේ නම් මම නෙමෙයි මචන්. හැමෝම හිතන් ඇත්තේ ඒක දාන්න ඇත්තේ මමයි කියලා. උඹ kputha නෙමෙයි කියල මම මුල ඉඳලම දන්නවා බන්. ආතල් එකක් ගන්න එහෙම කිව්වේ.kputha මට ළඟදිත් කතා කළා බන්. :)

    mamat neme onna :)
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ගඟුල;16744903 said:
    • අකුණු 4මද තිබ්බෙ?
    • :dull::dull:

    නැ බං. උ කියන්නෙ පාලම උඩ අකුනු හතරක් අතේ ගැහුවා කියලා.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    උබලා බබාලා වගෙ බන්. මට කමන්නැ බං. මං මොකා කියුවත්. :lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    අම්මා එහෙමද කොහොම උනත් කමක් නැහැ වහින වෙලාවට යන්න එපා සුදු:)
    උබලාගෙ පැත්තෙ සතියක් විතර කරක් ගහන්න ආසයි :)

    වරෙන් වෙලාවක ඇත්තටම ගයියෝ...:)

    මොකක් හරි චැට් ත්‍රෙඩ් එකක් විදියට මට මතක මම හිතන්නෙ ඔය මැරිඩ් කල්බ් එක වගෙ චැට් ත්‍රෙඩ් එකක් වෙන්න ඔන:P

    උඔ බබා :lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තොපි දෙන්නා තම්යි හින් නුලෙ මෙකෙ ගෙම දෙන්නෙ:lol::lol:

    අනේ නෑ අයියේ මේ ත්‍රෙඩ් එක පැත්තේ ආවේ නෑ හරියට දවස් දෙක තුනකින්ම. මම පුටින්ගෙන් පීම් කරල ඇහුව ඒ දවස්වලම
     
    Status
    Not open for further replies.