එහෙනම් කමක් නැහැ අපි ඉතින් උපාසක චරිත නෙමෙ නිසා එහෙම කිවුවෙ සමහරවිට මහත්වරුන්ට අපි නිසා ත්රෙඩ් එක නොගැලපෙනවාද දන්නෙ නැහැනෙ
කැරි ස්න් එකනෙ යකොව් වහින වෙලාවට වැවු බට් වල යන්න එපා අනික අලිත් එනවාද බන් ඔය හරියට![]()
අලි නම් නැහැ... මම හැමදාම වැඩට යන්නේ එන්නේ ඕක උඩින් බං.ලංකාවේ දිගම වැව් බැම්ම..පට්ට ලස්සනයි
වටේම උක් ෆීලඩ්..
මේ තියෙන්නේ
එහෙනම් කමක් නැහැ අපි ඉතින් උපාසක චරිත නෙමෙ නිසා එහෙම කිවුවෙ සමහරවිට මහත්වරුන්ට අපි නිසා ත්රෙඩ් එක නොගැලපෙනවාද දන්නෙ නැහැනෙ
..
..යකඩ ගොඩකුත් බදාගෙන.