You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචංලා. මා මේ වගේ Image එකකට Effects දාන හැටි තියෙන Tutorial එකක් හරි එහෙම නැත්නම් Help එකක් හරි දෙන්න පුලුවන්ද?
මට ඕනෙ Black & White Image එකකට ඔය වගේ Colour එකක් දෙන්න.