ඔව් ඔව් ඕක ග්‍රොසරියක් නෙවෙයිනේ රැටත් මිනිස්සු බඩු ගන්න එන්න
නෑ නෑ මෙතන නම් හොරයක් තියනවා..

නැන්දව දැනුවත්කරන්න වෙයි වගේ..

ඔව් ඔව් ඕක ග්‍රොසරියක් නෙවෙයිනේ රැටත් මිනිස්සු බඩු ගන්න එන්න


ආ සොන්නයා කොහොමද

නෑ නෑ මෙතන නම් හොරයක් තියනවා..
නැන්දව දැනුවත්කරන්න වෙයි වගේ..![]()



ආනාත සොන්නයිනි මම ආවා..


කොහෙද මු අතුරුදහන් වෙලා හිටියෙ ? මොකක්ද බස් එකක කේස් එකක් උනා කියල නිව්ස් වල කිව්ව![]()

good morning කුකුලණි...............ගොඩ කාලෙකට පස්සේ මේ පැත්තට ඔලුව දැම්මා......![]()



ඈහ්.... අද ස්පීඩ් පුටාගේ උපන්දිනේද.....??Happy Birthday Macho
![]()
![]()
