ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    චනකයා එහෙනම් ඉරිදට ඩොටේ යන්න එක්කන් වරෙන්..... අපිට පාටියකුත් එදාට දීපන්...... :D :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අදොව් අද පාටි දාමු,,, අද මම කෙල්ලගෙන් ඇහුවා මට කැමැතිද කියලා කැමැත්ත හම්බ වුනා,,,, :lol::lol:

    මමා කෙල්ලගේ ෆොටෝ එකක් දැකලා මානසිකව වැටිලා තියෙන්නේ,,

    දැන් bike එකේ පිටි පස්සේ එක්කන් යන්න පාට්නර් කෙනක් ඉන්නවා :rolleyes:

    ඔය කෙල්ලෙක් කැමතිවුන පලවෙනි වතාවද? අනේ මන්ද :rolleyes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    චනකයා එහෙනම් ඉරිදට ඩොටේ යන්න එක්කන් වරෙන්..... අපිට පාටියකුත් එදාට දීපන්...... :D :yes:

    ඩොටේ අරන් එන්න බැ බන් ඒකිගේ අම්මා හෙන සැරයි, කෙල්ලව class එක්කන් එන්නේ යන්නේ අම්මා.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චනකයා එහෙනම් ඉරිදට ඩොටේ යන්න එක්කන් වරෙන්..... අපිට පාටියකුත් එදාට දීපන්...... :D :yes:

    මේ නම් හොදකට නෙවෙයි :rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    යකෝ පල්සර් ක්ලබ් එකේ සාමාජිකයෙක්ට මගුලක් හරි ගිහින් හැඩයි.:love:...මේවා ඉතිං සමරන්න ඇග රත් වෙන්න මොනවා හරි දුන්නා නම් තමයි වටින්නේ...:rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: මේ මොන පයන්නක්ද......?? :angry::growl:

    නෑ ඉතින් මාම ගැන රට්ටු කියන කතා ඒ තරම් හොද නෑ නේ :rolleyes:
    බල්ලෙක් එක්කත් මොකක්දෝ කේස් එකක් ගියාලු නේද?:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ ඉතින් මාම ගැන රට්ටු කියන කතා ඒ තරම් හොද නෑ නේ :rolleyes:
    බල්ලෙක් එක්කත් මොකක්දෝ කේස් එකක් ගියාලු නේද?:rolleyes:

    :baffled::baffled::baffled::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කඩයක් අරින්න බැරිද යකෝ..:growl:

    :frown: උඹ මේ මගුලක් කියනවා..... ඉස්පිරිතාලෙන් එලියට එනකොටම 12.30ද කොහෙද.....?? වැඩ වගයකට ගියා ඊට පස්සේ..... දැන් තමා ඕපන් කරේ ශොප් එක..... :D :P ගෙදර නෙට් නැති නිසා, මෙහේ ඉන්නවා ටිකක් නෙට් යන්න..... :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: උඹ මේ මගුලක් කියනවා..... ඉස්පිරිතාලෙන් එලියට එනකොටම 12.30ද කොහෙද.....?? වැඩ වගයකට ගියා ඊට පස්සේ..... දැන් තමා ඕපන් කරේ ශොප් එක..... :D :P ගෙදර නෙට් නැති නිසා, මෙහේ ඉන්නවා ටිකක් නෙට් යන්න..... :P

    රෑ තිස්සේ මාම මොකද ෂොප් එකේ කරන්නේ? :nerd:
    ඕකට රැටත් කස්ටමර්ස්ල එනවද?:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Union Assurance එකේ දැම්මා ඉන්ෂුවරන්ස් එක..... 8466.79/= Full එක...... ටෙරරිස්ම් කවර් එක ගත්තේ නෑ.... ආස්චර්‍ය මාමා කමක් නෑ බං යුද්දේ දින්නනේ..... :P ඒත් Strike Riot Civil Commotion කවර් එක දැම්මා...... :P

    පිට්ටුගල අළුතෙන් දාපු බ්‍රාන්ච් එකෙන් දැම්මේ..... අපෝ එතන උන් නිකන් වයර් මාරු වෙච්ච සෙට් එකක් වගේ..... මට එපා උනා.... තවම සල්ලි ගෙව්වේ නෑ මම...... හිතුනොත් උන්ගේ දාන්නේ නෑ.... දානවා ඕනා රෙද්දක් කියලා CO-OP එකේම...... :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රෑ තිස්සේ මාම මොකද ෂොප් එකේ කරන්නේ? :nerd:
    ඕකට රැටත් කස්ටමර්ස්ල එනවද?:baffled:

    පොලිසියට දෙමුද බන් කෝල් එකක්..:rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොලිසියට දෙමුද බන් කෝල් එකක්..:rolleyes:

    ඔව් ඔව් ඕක ග්‍රොසරියක් නෙවෙයිනේ රැටත් මිනිස්සු බඩු ගන්න එන්න
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රෑ තිස්සේ මාම මොකද ෂොප් එකේ කරන්නේ? :nerd:
    ඕකට රැටත් කස්ටමර්ස්ල එනවද?:baffled:

    :frown: රෙද්ද...... SLT එකට පින් සිද්ද වෙන්න, ගෙදරට නෙට් නෑ..... ෆෝන් වැඩත් නෑ.... ඒත් ඊයේ මහ රෑ රිං වෙනවා...... ඊට පස්සේ අද උදේ බලද්දි ෆෝන් වැඩ.... නෙට් වැඩ නෑ.... ටිකකින් ෆෝන් එකත් නෑ....... :growl: උන්ට අමතලා ඉන්නේ....... :angry: මේ මාසේ ගලවලා දානවා SLT එක..... ගන්නවා Dialog 4G එකක්...... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔයිල් මාරු කලා බොල.:) ස්ලජ් වෙන්න වගේ ඔයිල් එක තික් වෙලා තිබ්බා...:rolleyes:
     
    Status
    Not open for further replies.