ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    සුබ උපන් දිනක් ස්පීඩ් මල්ලි

    0.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උරාජ් මාමා ලැප් එක දුන්නලු නේද?
    හෙට මට එහෙ යන්න වෙනවා ඇඩෝබි සොෆ්ට්වෙයාර් ටික දාලා දෙන්න.
    මේ අනිද්දා ඩොටේ යනවැයී.මට එන්න වෙන්නේ නැති පාටයි.HID අදත් නෑ :(

    :yes: ඔව් ඔව්.... ඊයේ ගිහින් දුන්නා..... :)

    සොරි බං.... මගේ ලග ඔය ඈඩෝබ් මගුල නෑ...... :no: ටොරන්ටි එකක් දැම්මා.... ඒක බෑ වෙන්න ගෙදර නෙට් නෑ..... :no: :growl: :angry: අද උදේ උන්ට ඈමතුවා මම..... :growl: ඒ ගමන බය වෙලා.... ගූ ගිහින්..... මට කෝල් කරනවා....... :lol: ඒත් තවම හදලා නැතුව ඈති...... :growl:

    :oo: ඩොටේ යන්න ඕනා නම් තමා...... හෙට බෙහෙත් දැම්මහම තමා ඉතින් කල්පනා කරන්න වෙන්නේ ...... :baffled::dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :yes: ඔව් ඔව්.... ඊයේ ගිහින් දුන්නා..... :)

    සොරි බං.... මගේ ලග ඔය ඈඩෝබ් මගුල නෑ...... :no: ටොරන්ටි එකක් දැම්මා.... ඒක බෑ වෙන්න ගෙදර නෙට් නෑ..... :no: :growl: :angry: අද උදේ උන්ට ඈමතුවා මම..... :growl: ඒ ගමන බය වෙලා.... ගූ ගිහින්..... මට කෝල් කරනවා....... :lol: ඒත් තවම හදලා නැතුව ඈති...... :growl:

    :oo: ඩොටේ යන්න ඕනා නම් තමා...... හෙට බෙහෙත් දැම්මහම තමා ඉතින් කල්පනා කරන්න වෙන්නේ ...... :baffled::dull:

    එල එල එකට අවුලක් නෑ.මම කොහොමත් එහෙ යන්න හිටියේ.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    :yes: ඔව් ඔව්.... ඊයේ ගිහින් දුන්නා..... :)

    සොරි බං.... මගේ ලග ඔය ඈඩෝබ් මගුල නෑ...... :no: ටොරන්ටි එකක් දැම්මා.... ඒක බෑ වෙන්න ගෙදර නෙට් නෑ..... :no: :growl: :angry: අද උදේ උන්ට ඈමතුවා මම..... :growl: ඒ ගමන බය වෙලා.... ගූ ගිහින්..... මට කෝල් කරනවා....... :lol: ඒත් තවම හදලා නැතුව ඈති...... :growl:

    :oo: ඩොටේ යන්න ඕනා නම් තමා...... හෙට බෙහෙත් දැම්මහම තමා ඉතින් කල්පනා කරන්න වෙන්නේ ...... :baffled::dull:

    වරෙන් මෙහෙ මම ps එකයි ai එකයි දෙන්නම් cs6එකෙන් :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එදා කුට්ටම් කතාවෙන් පස්සේ කුට්ටමා නෑ :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ ගෙදර ආවා කුකුලෝස්..:dull:

    හරකෙක් වගේ ගියපු පල්සරයක් ඇනගත්තා බොල අතුරුගිරිය පොලිසිය ඉස්සරහා..

    ටවුන් එකේ ලාවට පොදයක් ගිහින් පාර තෙමිල තිබ්බේ.. මූ ඒකෙ ඇරියා මාවත් පාස් කරන් යකා වගේ වාහන අස්සෙ. මට හිතුන කන්ට්‍රෝල් කරගන්න නම් විදියක් නෑ කියල ඔහොම ගිහින් තෙමිල තියන පාරෙ. හිතල තත්පර 5,6ක් යන්න ඇති මූ හැප්පුනා ඩීමෝ බට්ටෙක්ගෙ මූනටම.

    මං වදිනව දැක්කෙ නෑ ඉස්සරහින් තිබ්බ වාහන නිසා. එහා පැත්තෙන් පාරට දාන්න හදපු ගෑනු කෙනෙක් ස්කූටරයක් පිටින්ම එතන කාණුවට වැටුනා ඒ එක්කම.

    සමහර විට ඇඟට ආපු එකට බයවෙලා වැටෙන්න ඇති. එයාට නම් තුවාල තිබ්බේ නෑ. පල්සරේ ලොරියෙ ඉස්සරහ හිරවෙලා තිබ්බ.

    බයික් එක හිටියෙ නෑ මචන්ලා වැදිච්ච පාර. ලොරිය අස්සෙ හිරවෙලා රේස් වුනා උපරිමේටම. රේස් වෙලා ටිකක් තිබිල තමා හිටියේ..

    පල්සරේ ආපු එකා හොයාගන්න හිටියෙ නෑ.. වැදිච්ච තැනට මීටර් 15ක් විතර ඈත තිබ්බ හෙල්මට් එක වැටිලා..
    ඌව හොයාගන්නම බැරිවුනා. එක්කො මිනිස්සුන්ට හොයාගන්න බැරිවෙන්න කොහෙට හරි විසිවුනාද නැත්නම් එවෙලෙම ඉස්පිරිතාලෙ අරන්ගියාද කියල හිතාගන්න බෑ..

    බියර් කෑන් ටිකක් වැටිල තියනව කියල ගෑනුකෙනෙක් කියනව ඇහුන.

    අනේ මංදා මචන්ලා කන්ට්‍රෝල් එක තියාගෙන පරිස්සමින් පැදපල්ලා..:(

    අද මාත් ටිකක් හයියෙන් ගියා..:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: අපේ අයියලට ඉන්දියන් බයික් වල බ්‍රේක් ගැන හිතාගෙන ඉන්නේ, ඉන්දියන් ලේලන්ඩ් එකේ බ්‍රේක් වගේ ඈති කියලනේ...... ඒකයි ඔය..... :angry:

    අම්මෝ..... මම නම් මොකා මට ඉස්සර කරන් පිස්සුවෙන් ගියත්..... මම යන්නේ මගේ පාඩුවේ..... ආයේ ඌත් එක්ක ගේම ඉල්ලන්න ගියා කියලා...... ඌට ඉස්සර කරහම, මට මෙඩල් එකක් ලැබෙනවා කියලෑ....... :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: අපේ අයියලට ඉන්දියන් බයික් වල බ්‍රේක් ගැන හිතාගෙන ඉන්නේ, ඉන්දියන් ලේලන්ඩ් එකේ බ්‍රේක් වගේ ඈති කියලනේ...... ඒකයි ඔය..... :angry:

    අම්මෝ..... මම නම් මොකා මට ඉස්සර කරන් පිස්සුවෙන් ගියත්..... මම යන්නේ මගේ පාඩුවේ..... ආයේ ඌත් එක්ක ගේම ඉල්ලන්න ගියා කියලා...... ඌට ඉස්සර කරහම, මට මෙඩල් එකක් ලැබෙනවා කියලෑ....... :rofl:

    හැප්පුනේ පාරේ තනිකරම දකුණු පැත්තේ.. පව් මොනව වුනත්.:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගොන් හරක්ට බයික් එකක් අතට ගත්තහම අමතක වෙනවනේ රෝද දෙකයි තියෙන්නේ.... වටේට කවර් එකක් මුකුත් නෑ කියන විත්තිය....... :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: අපේ අයියලට ඉන්දියන් බයික් වල බ්‍රේක් ගැන හිතාගෙන ඉන්නේ, ඉන්දියන් ලේලන්ඩ් එකේ බ්‍රේක් වගේ ඈති කියලනේ...... ඒකයි ඔය..... :angry:

    අම්මෝ..... මම නම් මොකා මට ඉස්සර කරන් පිස්සුවෙන් ගියත්..... මම යන්නේ මගේ පාඩුවේ..... ආයේ ඌත් එක්ක ගේම ඉල්ලන්න ගියා කියලා...... ඌට ඉස්සර කරහම, මට මෙඩල් එකක් ලැබෙනවා කියලෑ....... :rofl:

    :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.