ඒකනේඅඬන්න ඕනෙලු කිරි එරෙන්න........![]()
අර බල්ල කපු එකා කිසි දෙයක් කිව්වෙ නෑ

ඒකනේඅඬන්න ඕනෙලු කිරි එරෙන්න........![]()

එල එල
මේකනම් වෙබ් සර්ෆින් වලට විතරයි![]()
වහිනවා......? ඒ කොහෙද බං........ මෙහෙනම් වහින්නේ නෑ.........![]()
එහේ වැස්සා බං.....
අව්වයි වැස්සයි..... 
කෙල්ල පුදුම දුකක් වින්දේ. මාස 7 යි නේ
හුටා..... තොපි නෙට් එකක්වත් දාලා නැද්ද පොඩි එකීට.......

හ්හ්ම් කිරිබත්ගොඩ![]()
කෙල්ල පුදුම දුකක් වින්දේ. මාස 7 යි නේ

දැන් කොහොමද.......?ඒකනේ
අර බල්ල කපු එකා කිසි දෙයක් කිව්වෙ නෑ![]()

ඒ ඉතින් කේන්තියට උඹත් එක්ක.......එහේ වැස්සා බං.....
අව්වයි වැස්සයි.....
![]()

ඒකනේ
අර බල්ල කපු එකා කිසි දෙයක් කිව්වෙ නෑ![]()
උවමනාවක් තියෙන එකා කෝල් එකක් දෙනවා.... විස්තරයක් දැන ගන්න ඕනා නම් ඈත්තටම..... එහෙම නැතුව ෆෝරම් එකක දාලා ඈඹරි ඈඹරි ඉන්නේ නෑ.......
රිදිලා ටක් ගාලා රිප්ලයි කරලා ඒකටනම්උවමනාවක් තියෙන එකා කෝල් එකක් දෙනවා.... විස්තරයක් දැන ගන්න ඕනා නම් ඈත්තටම..... එහෙම නැතුව ෆෝරම් එකක දාලා ඈඹරි ඈඹරි ඉන්නේ නෑ.......
![]()
![]()
මේකට නම් තව වල් පල් දොඩවන්න රිදෙයි.

හුටා..... තොපි නෙට් එකක්වත් දාලා නැද්ද පොඩි එකීට.......
![]()
කොහොම හරි දැන් හොදයි නේ....![]()
Day time අපි mosquito repellent use කලේ නෑ
. දැන් දෙන්නටම හොදයි. දෙන්නම ගෙයින් පිට කරල වෙන පලාතකට යැව්වා ෆුල් recover වෙනකල් 
පවු බං...... මොකෝ තියෙන අමාරු කියාගන්නවත් පුළුවන්යෑ.......දැන් කොහොමද.......?
Day time නේහ් උන් attack කරන්නේ.Day time අපි mosquito repellent use කලේ නෑ
. දැන් දෙන්නටම හොදයි. දෙන්නම ගෙයින් පිට කරල වෙන පලාතකට යැව්වා ෆුල් recover වෙනකල්
ඒකනේ. ඒ දවස් වල කෙල්ලට අඩා ගන්න බෑ. කෙදිරි ගෑවෙනවා.
එක දවසයි වයිෆුයි බබයි එකට තිබ්බේ. 2nd day ඉදන් දෙන්න වෙන් කරලා hospitals දෙකක තිබ්බේ හොද වෙනකල්. දැන් ඔකේ
අනේ මන්දා බං පාරේ එහෙ මෙහෙ දුවන අපිටමයි කෙලින්නේත් වැස්ස සැරෙන් සැරේ එකපාරට කඩාපාත් වෙලා........![]()
කියලා වැඩක් නෑ.... පායනකොටත් අපිටමයි පරිප්පුව..... වැස්සහමත් අපිට..... 
රිදිලා ටක් ගාලා රිප්ලයි කරලා ඒකටනම්
ඒකටත් කෝල් එකක් දෙන්න ඕන කියන්න තරමට රිදිලා![]()
කෝල් එකක් දෙන්න සල්ලි නැති උන්ට මොන 64bit ද බං.... පැනපන් ලිදේ...... 
හෆ්ෆා...... එතකොට කෙල්ලට කිරි දුන්නේ කොහොමද.......? උඹට පිස්සු හැදෙන්නැති එහෙට මෙහෙට දුවලම.......
කියලා වැඩක් නෑ.... පායනකොටත් අපිටමයි පරිප්පුව..... වැස්සහමත් අපිට.....
![]()
Day time නේහ් උන් attack කරන්නේ.Day time අපි mosquito repellent use කලේ නෑ
. දැන් දෙන්නටම හොදයි. දෙන්නම ගෙයින් පිට කරල වෙන පලාතකට යැව්වා ෆුල් recover වෙනකල්
ඒකනේ. ඒ දවස් වල කෙල්ලට අඩා ගන්න බෑ. කෙදිරි ගෑවෙනවා.
එක දවසයි වයිෆුයි බබයි එකට තිබ්බේ. 2nd day ඉදන් දෙන්න වෙන් කරලා hospitals දෙකක තිබ්බේ හොද වෙනකල්. දැන් ඔකේ
හුටා.... ඒ හුකම්පාරුවෝ දවල්ටද විදින්නේ අපිට......
හෆ්ෆා..... උඹට ගිනි පත්තු වෙලා ඉන්න ඈත්තේ......
අවුලක් නෑ දැන් සනීපෙන්නේ.......

අපේ අම්ම බලා ගත්තේ. LRH එකෙන් කිරි හදලා දෙනවා නේ. එවා තමා දුන්නේ. වයිෆ්ට කිරි දෙන්නවත් පන නෑ. වයිෆ් හිටියෙ the central
හුටා.... ඒ හුකම්පාරුවෝ දවල්ටද විදින්නේ අපිට......
![]()
හෆ්ෆා..... උඹට ගිනි පත්තු වෙලා ඉන්න ඈත්තේ......
අවුලක් නෑ දැන් සනීපෙන්නේ.......
![]()
![]()