EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්හ්ම් කිරිබත්ගොඩ :baffled:

    කෙල්ල පුදුම දුකක් වින්දේ. මාස 7 යි නේ

    පවු බං...... මොකෝ තියෙන අමාරු කියාගන්නවත් පුළුවන්යෑ....... :(:(:( දැන් කොහොමද.......?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකනේ
    අර බල්ල කපු එකා කිසි දෙයක් කිව්වෙ නෑ :dull:

    :lol: උවමනාවක් තියෙන එකා කෝල් එකක් දෙනවා.... විස්තරයක් දැන ගන්න ඕනා නම් ඈත්තටම..... එහෙම නැතුව ෆෝරම් එකක දාලා ඈඹරි ඈඹරි ඉන්නේ නෑ....... :no: :)

    මේකට නම් තව වල් පල් දොඩවන්න රිදෙයි.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මරිසියෝ දැන් දැන් දෙන්නව , ෆුල් රෙස්ට් එකේ තියපන් , නැත්නම් ආයේ වික් වෙනවා බන්
    උබ වැඩ කරපන් හරිය
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් .................................
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :lol: උවමනාවක් තියෙන එකා කෝල් එකක් දෙනවා.... විස්තරයක් දැන ගන්න ඕනා නම් ඈත්තටම..... එහෙම නැතුව ෆෝරම් එකක දාලා ඈඹරි ඈඹරි ඉන්නේ නෑ....... :no: :)

    මේකට නම් තව වල් පල් දොඩවන්න රිදෙයි.
    රිදිලා ටක් ගාලා රිප්ලයි කරලා ඒකටනම්
    ඒකටත් කෝල් එකක් දෙන්න ඕන කියන්න තරමට රිදිලා :lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :shocked: හුටා..... තොපි නෙට් එකක්වත් දාලා නැද්ද පොඩි එකීට....... :angry:

    කොහොම හරි දැන් හොදයි නේ.... :)

    Day time නේහ් උන් attack කරන්නේ. :baffled: Day time අපි mosquito repellent use කලේ නෑ :no: . දැන් දෙන්නටම හොදයි. දෙන්නම ගෙයින් පිට කරල වෙන පලාතකට යැව්වා ෆුල් recover වෙනකල් :yes:

    පවු බං...... මොකෝ තියෙන අමාරු කියාගන්නවත් පුළුවන්යෑ....... :(:(:( දැන් කොහොමද.......?

    ඒකනේ. ඒ දවස් වල කෙල්ලට අඩා ගන්න බෑ. කෙදිරි ගෑවෙනවා.

    එක දවසයි වයිෆුයි බබයි එකට තිබ්බේ. 2nd day ඉදන් දෙන්න වෙන් කරලා hospitals දෙකක තිබ්බේ හොද වෙනකල්. දැන් ඔකේ
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Day time නේහ් උන් attack කරන්නේ. :baffled: Day time අපි mosquito repellent use කලේ නෑ :no: . දැන් දෙන්නටම හොදයි. දෙන්නම ගෙයින් පිට කරල වෙන පලාතකට යැව්වා ෆුල් recover වෙනකල් :yes:

    ඒකනේ. ඒ දවස් වල කෙල්ලට අඩා ගන්න බෑ. කෙදිරි ගෑවෙනවා.

    එක දවසයි වයිෆුයි බබයි එකට තිබ්බේ. 2nd day ඉදන් දෙන්න වෙන් කරලා hospitals දෙකක තිබ්බේ හොද වෙනකල්. දැන් ඔකේ

    හෆ්ෆා...... එතකොට කෙල්ලට කිරි දුන්නේ කොහොමද.......? උඹට පිස්සු හැදෙන්නැති එහෙට මෙහෙට දුවලම.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා බං පාරේ එහෙ මෙහෙ දුවන අපිටමයි කෙලින්නේත් වැස්ස සැරෙන් සැරේ එකපාරට කඩාපාත් වෙලා........ :dull:

    :dull: කියලා වැඩක් නෑ.... පායනකොටත් අපිටමයි පරිප්පුව..... වැස්සහමත් අපිට..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිදිලා ටක් ගාලා රිප්ලයි කරලා ඒකටනම්
    ඒකටත් කෝල් එකක් දෙන්න ඕන කියන්න තරමට රිදිලා :lol:

    :lol: කෝල් එකක් දෙන්න සල්ලි නැති උන්ට මොන 64bit ද බං.... පැනපන් ලිදේ...... :lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    හෆ්ෆා...... එතකොට කෙල්ලට කිරි දුන්නේ කොහොමද.......? උඹට පිස්සු හැදෙන්නැති එහෙට මෙහෙට දුවලම.......

    :dull: කියලා වැඩක් නෑ.... පායනකොටත් අපිටමයි පරිප්පුව..... වැස්සහමත් අපිට..... :(

    අපේ අම්ම බලා ගත්තේ. LRH එකෙන් කිරි හදලා දෙනවා නේ. එවා තමා දුන්නේ. වයිෆ්ට කිරි දෙන්නවත් පන නෑ. වයිෆ් හිටියෙ the central
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Day time නේහ් උන් attack කරන්නේ. :baffled: Day time අපි mosquito repellent use කලේ නෑ :no: . දැන් දෙන්නටම හොදයි. දෙන්නම ගෙයින් පිට කරල වෙන පලාතකට යැව්වා ෆුල් recover වෙනකල් :yes:

    ඒකනේ. ඒ දවස් වල කෙල්ලට අඩා ගන්න බෑ. කෙදිරි ගෑවෙනවා.

    එක දවසයි වයිෆුයි බබයි එකට තිබ්බේ. 2nd day ඉදන් දෙන්න වෙන් කරලා hospitals දෙකක තිබ්බේ හොද වෙනකල්. දැන් ඔකේ

    :growl: හුටා.... ඒ හුකම්පාරුවෝ දවල්ටද විදින්නේ අපිට...... :angry:

    :oo: හෆ්ෆා..... උඹට ගිනි පත්තු වෙලා ඉන්න ඈත්තේ...... :( අවුලක් නෑ දැන් සනීපෙන්නේ....... :D :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ අම්ම බලා ගත්තේ. LRH එකෙන් කිරි හදලා දෙනවා නේ. එවා තමා දුන්නේ. වයිෆ්ට කිරි දෙන්නවත් පන නෑ. වයිෆ් හිටියෙ the central

    දෙන්නම දැන් ගෙදරද.......? සෑහෙන්න පරිස්සම් කරහන් දැන් දෙන්නම හොඳටම දුර්වල වෙලා ඉන්නේ...... පොඩ්ඩ ඇතිනම් ආයේ අසනීප වෙන්න පුළුවන් නිසා සැහෙන්න පරිස්සම් කරහන් දෙන්නවම......
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore