කැඩුනහම බඩු ගන්න තියේද බං ඕවායේ.... FZ එකක් වගේ......![]()
bike ekanam hodai wage penumen,eth kal pawathma gana kiyanna amarui,malaysia wala hoda market ekak thibbata,lankawe second hand market eka adui, okatath wada hoda SYM 250CC bike ekath lankawe market une naha thama,kotte showroom eke thiyenawa
![]()
![]()
bike eke prize kohomada bun,,kotte koheda show room eka tiyenne
ජන්තු අයියා;16747923 said:රාජගිරියේ පැත්තේ ඉදන් ඇවිත් කෝට්ටේ පැත්තට හරවලා තුන්මං හන්දිය සෙට් වෙන තැනම තියෙන්නේ මට මතක හැටියට/..

