2014 Jun 06 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අපෝ බේරෙට පනින්න බෑ බන්.......දි‍යවන්නාවටවත් පැනලා බලන්න ඕන......:)

    1. එහෙනම් මේ දවස් වලම පනින්න ඕන.. නැත්නම් හුලන් තමයි.. :dull: කොහොම හරි ලොක්ක එන වෙලාවක් බලල පැන්නොත් තමා වඩාත් හොඳ :oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මහින්ද මාමා සිය දිවි හානි කොරගනී :dull:
    :oo:

    1. එහෙනම් මේ දවස් වලම පනින්න ඕන.. නැත්නම් හුලන් තමයි.. :dull: කොහොම හරි ලොක්ක එන වෙලාවක් බලල පැන්නොත් තමා වඩාත් හොඳ :oo:
    ඇ‍යි වන්දි‍යක්වත් ගන්න පුලුවන් සීන් කෝන් එකක් ති‍යනවද......:baffled:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    m0831.gif
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :oo:

    ඇ‍යි වන්දි‍යක්වත් ගන්න පුලුවන් සීන් කෝන් එකක් ති‍යනවද......:baffled:

    1. අපොයි ඔව් වන්දි දෙන්න හිටු කියල.... ලොක්ක එනකොට කාර් එක ඉස්සරහින් දුවල ගිහින් .. කොහෙද (උබේ වචනේ) යන්නේ කියල අහපන්.. ඊට පස්සේ ජබුක් ගාල පැනපන්.. ගාඩ් එක ඊට පස්සේ උබට වන්දි දෙයි.. පෙනේර වෙනකන්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. අපොයි ඔව් වන්දි දෙන්න හිටු කියල.... ලොක්ක එනකොට කාර් එක ඉස්සරහින් දුවල ගිහින් .. කොහෙද (උබේ වචනේ) යන්නේ කියල අහපන්.. ඊට පස්සේ ජබුක් ගාල පැනපන්.. ගාඩ් එක ඊට පස්සේ උබට වන්දි දෙයි.. පෙනේර වෙනකන්
    පාර අ‍යිනේ ඉඳන් කාර් එක ‍යනකොට ගල් ගෙඩි‍යකින් කෙලින්න කි‍යල‍යි හිතන් හිටි‍යේ...... ඒක අසාර්ථකද.......:oo: