◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    70.gif
    :dull::dull::dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එක දිනක් හො හදවතින් හොද යාලුවෙක් වගෙ කතාබහ කල ගව්‍රවය රකිමින් ඔයාටම ජය දිලා මම ඔයත් එක්ක කතාවට ආයෙ එන්නෙ නෑහෑ..එ ඔයාට බයෙ එහෙම නෙමෙයි..කාටවත් අපහාස කරන්න බෑරි කමටයි එහෙම කරන්නෙ..ඔයාගෙ ප්‍රාර්තනාව උනෙ මාව මෑරෙන්නනෙ..එකට මට කිසිම අවුලක් තිබුනෙ නෑහෑ..එත් මට අවුල තිබුනෙ මම මෑරුනොත් මගෙ වයසක ඈදෙන් නෑගිට ගන්න බෑරි අම්මවයි තාත්තවයි බලාගන්න බෑරි වෙන එක ගෑනයි...කට තිබුනු පලියට කියවන්න එපා යාලුවා...සෑබෑ ජිවිතයෙ පෙනෙන දෙට වඩා යතාර්තයක් තියෙනව..
    :(:(:(:(:(
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    එක දිනක් හො හදවතින් හොද යාලුවෙක් වගෙ කතාබහ කල ගව්‍රවය රකිමින් ඔයාටම ජය දිලා මම ඔයත් එක්ක කතාවට ආයෙ එන්නෙ නෑහෑ..එ ඔයාට බයෙ එහෙම නෙමෙයි..කාටවත් අපහාස කරන්න බෑරි කමටයි එහෙම කරන්නෙ..ඔයාගෙ ප්‍රාර්තනාව උනෙ මාව මෑරෙන්නනෙ..එකට මට කිසිම අවුලක් තිබුනෙ නෑහෑ..එත් මට අවුල තිබුනෙ මම මෑරුනොත් මගෙ වයසක ඈදෙන් නෑගිට ගන්න බෑරි අම්මවයි තාත්තවයි බලාගන්න බෑරි වෙන එක ගෑනයි...කට තිබුනු පලියට කියවන්න එපා යාලුවා...සෑබෑ ජිවිතයෙ පෙනෙන දෙට වඩා යතාර්තයක් තියෙනව..

    අම්මෝ බන් ....:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජීවිතං අනියතං මරණං නියතං. කොතරම් වින කෙටුවත් මරණය එන කල මරණය නැවැත්විය නොහැක.
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    'අප මරාදෑමුවද අප නෑගු හඩ සදා නොමියෙනු ඈත'

    ලෙඩක් දුකක් හදුනන අපගෙ ත්‍රේඩ් එකෙ අයට මාගෙ ඉස්තුතිය පුදකරනවා..මා වෙනුවෙන් සුබවාදි පොස්ට් එකක් හො දාපු එක පිලිබදව...:)

    අඩේ ටියුලිප් අයියා දැන් සනීපද :) එල එල
     
    Status
    Not open for further replies.