Orionthuma next president

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් මගේ කාලය ඇවිල්ලා තියෙන්නේ.මීලඟ ජනාධිපති වෙන්නේ මම.මට හැරෙන්න වෙන කාටවත් නෙක්ස්ට් ප්‍රෙසිඩන්ට් වෙන්න පිටසක්වල ජීවීන් ඉඩ දෙන්නේ නෑ.
     
    • Like
    Reactions: sandun36
    Apr 8, 2014
    1,411
    35
    0
    අසීන් උබට එකවුන්ට් කීයක් කියලා තියෙනවද බන් ? ටිකකට කලින් ඇමෙසින් එකෙන් ත්‍රෙඩ් එකකුත් දාලා තිබ්බානෙහ්.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    සුදු කොඩි සහ ගොක්කොල පේනව නේද හුටුමාණෙනි!!!!!!!!!!!:dull::dull::rofl:

    :rofl: අය්යේ මුට තියෙන්නේ බරපතල මානසික රෝගයක්. පශ්චාත්භාගෙ කසාගන්න නියපොත්තක් නැ. රජ වෙන්නයි මේකාගෙ කල්පනාව.
    ටිකකට කලින් වෙනත් එකවුන්ට් එකකින් දාලා තිබ්බා ෂාරුක් කාන් එක්ක සිගරට් බිව්වාලු.
    මුට බචමාරෝ කියන්නෙ නිකන්ද නෙහ් :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl: අය්යේ මුට තියෙන්නේ බරපතල මානසික රෝගයක්. පශ්චාත්භාගෙ කසාගන්න නියපොත්තක් නැ. රජ වෙන්නයි මේකාගෙ කල්පනාව.
    ටිකකට කලින් වෙනත් එකවුන්ට් එකකින් දාලා තිබ්බා ෂාරුක් කාන් එක්ක සිගරට් බිව්වාලු.
    මුට බචමාරෝ කියන්නෙ නිකන්ද නෙහ් :lol:

    :lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    :rofl::lol::lol: සමලිංගික ත්‍රෙඩ් එකකුත් දලා
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සුදු කොඩි සහ ගොක්කොල පේනව නේද හුටුමාණෙනි!!!!!!!!!!!:dull::dull::rofl:

    ඔව් මම ජනාධිපති වුනේ නැත්තන් රටටම සුදු කොඩි දාන්න වෙනවා..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් මට ජනාධිපති වුනේ නැත්තන් රටටම සුදු කොඩි දාන්න වෙනවා..
    මට ජනාධිපති වුනේ නැත්තං කියන්නේ.......
    ඔබට ජනාදිපති *කේ ඇරියෙ නැත්තං කියන එකද?????:dull::dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉන්නේ ඉන්ග්ලන්ඩ් ලු.....
    අයිපී ඔසී වල..........:rofl::rofl::rofl::rofl:

    පිටසක්වලයින් ගේ වැඩක් ද කොහෙද!!!!!:lol::lol:
    :rofl::lol::lol: මුට පිට.ස අරිනවා වගෙ හොදටම
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl: අය්යේ මුට තියෙන්නේ බරපතල මානසික රෝගයක්. පශ්චාත්භාගෙ කසාගන්න නියපොත්තක් නැ. රජ වෙන්නයි මේකාගෙ කල්පනාව.
    ටිකකට කලින් වෙනත් එකවුන්ට් එකකින් දාලා තිබ්බා ෂාරුක් කාන් එක්ක සිගරට් බිව්වාලු.
    මුට බචමාරෝ කියන්නෙ නිකන්ද නෙහ් :lol:
    :lol:
    සිරාවටම බං.. හැබැයි එකෙක් එක සැරයක් මුගේ රෙදි ගැලෙව්වනේ.. පිංතූරත් දාලා තිබුණා.. හඳට පොලු ගහපු පැත්තෙ බුවෙක්ද කොහෙද..:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයාට අයිපී බලන්න පුලුවන්ද? :baffled:

    :yes:
    He is a moderator here.
    මගුලක් කියනව....මම මොඩ් නෙවෙයි බං......
    මූව හොයන්නේ මම විතරක් නෙවෙයි....හොයන පට්ට හොරු සෙට් එකක් ඉන්නවා.....
    අන්න ඒ එකෙක් කිව්වේ............