~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Apr 8, 2014
    1,411
    35
    0
    දෙකේදි විතර පන්තියෙ මැර කොලුවෙක් මට පාට් එක දැම්මා. දවසක් දෙකක් ගිහින් මම පන්තියෙ ඉඳපු බ්‍රයිට්ම එකෙක්ගෙ සිංහල ලියනපොත අරන් අරුගෙ බැග් එකට දාලා වහලා මුකුත් නූනා වාගෙ හිටියා. ටීච නැති උන පොත හොයන්න අරගෙන හම්බුනාම අරූ කෑවා ඩොන් ඩෝන් ගාලා පාරවල් දෙකක් පිට මැද්දට. :lol:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    එ දවස්වල සීඩි චෙක් කරනකොට අපි කළෙ සීඩි එක කඩලා ඩස්ට් බින් එකට දාපු එක. අයිතිකාරයෙකුත් නැ. උන්ටත් නැ. අපිටත් නැ.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    එ දවස්වල ඉස්කොලෙ පිට්ටනියට වටෙ ගෙවල්වල ගැනු රෙදි වනනවා පේනවා ස්ලැබ්වල. උන් දිය රෙදි ඇදගෙන වාගෙ තමයි ඇවිත් ඕවා කරන්නෙ. අපෙ උන් පෙරඩ් එකකට වාගෙ පෝලින් වෙලා බලං ඉන්නෙ.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    මම 2ටිබි හාර්ඩ් එකක් ගන්න ගියා යුනිටියට. එකෙ එක ෂොප් එකක හාර්ඩ්වෙයා ස්ටෝර් එක තියෙන්නෙ වෙනම ටිකක් එහාට වෙන්න. ඉතින් ෂොප් එකෙ සෙනග අස්සෙ චාටරේ කනවට වඩා ලේසි නිසා මම කෙලින්ම යන්නෙ අර ස්ටෝර් එකට බඩු ගන්න. එතනට ගියාම එතන ඉඳපු එකාට මම සිල්ලර කඩෙන් හාල් ගන්නවා වාගෙ කිව්වා ටු ටිබී සිගෙට් හාර්ඩ් එකයි කියලා. උ කියුවා දාහත්දහස් පන්සීයයි කියලා. මට එකපාරට කියවුනා ඇ. මට අරහෙන් කිව්වෙ කියලා. එතකොට ඌ ආහ්. කියලා අන්තිමේදි බඩුව දුන්නෙ දාසයට. මම අඳුරන ඩයල් එකක් ඉන්නවා ඔය රෙපෙයාරින් කරන. ඌ මම ගත්තු ගාණ අහලා කියනව උන්ටවත් දෙන්නෑලු ඒ ගානට ඔච්චර හිතවත් වෙලා. මාසයකට දෙකකට කලින් නැවත ගියා තව 2 ටිබියක් ගන්න. එතකොට උනෙ දහතුනක් දාහතරක් වගෙ. ගණන් අඩුවෙලා බන්. :dull:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    එ දවස්වල මම එළකිරියෙ ආතල් එකට රෙප් දෙනවා. කවුරු හරි එකෙක් ත්‍රෙඩ් එකක ආ.. හරි ෂෝක් කියලා රෙප් දුන්නෝ කියලා දාලා තිබ්බොත් මම උගෙ නම දාලා ආපහු අරූට රෙප් දෙනවා. :lol: රෙප් ලැබෙන එකා මොනවා හිතනවාද මම දන්නෙ නැ. අනික එ කාලෙ මම තරහා කාරයොන්ට උන් උන්ගෙ නම් දාලා දෙපැත්තට රෙප් දෙනවා. වැරදිලාවත් උන් දෙගොල්ලගෙන් එකෙක් හරි වැරදිලා අනිකාට ආයෙ රෙප් දුන්නොත් එකම නමින් රෙප් දෙකක් වැටිලා අරුට මොනවා හිතෙනවාද දන්නෙ නැ. :rofl:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඔය දුන්න රෙප් සේරම ප්ලස් ඒකා මයිනස් නම් දුන්නෙ නැ. ආතල් එක තියෙන්නෙ ප්ලස් දුන්නාම.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    පන්තියේ ගණන් මිස් දිහා බලාගෙන හැන්ඩ් ඡොබක් දැම්මා .

    අපෙත් එකෙක් ඔය වැඩෙ කරා. උට කාඩ් එක වැටුනෙ වල් අතෙ කියලා. නාවල ඉන්නෙ පොර. අන්තිමෙ කොමර්ස් කරන්න ගියා උව දැක්කෙ ඉඳලා හිටලා සෙක්ෂන් වෙනස් නිසා. ආතල් බුවා. වැඩිය සල්ලිබාගෙ නැ. ඇවිත් අපෙ කෑමවලින් තමා කාලා බීලත් හිටියෙ එ දවස්වල. :nerd:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එ දවස්වල සීඩි චෙක් කරනකොට අපි කළෙ සීඩි එක කඩලා ඩස්ට් බින් එකට දාපු එක. අයිතිකාරයෙකුත් නැ. උන්ටත් නැ. අපිටත් නැ.

    අපරාදෙනේ බන්. :lol::lol:
    මම හා හා පුරා කියල සීඩී එකක් ගෙනිච්චෙ 8 දි , කරුමෙට එදාම චෙක් කරන්න පැන්න. සීඩී එක 2PAC ගේ ඔරිජිනල් ඇල්බම් එකක්. ඒක මම ගුරු මේසේ අස්සේ හැංගුව.

    මම එදාම තව floppy එකක් අරන් ගියා අපේ එකකට සර් කෙනෙක්ට දෙන්න, prefectsල එන බව ආරන්චි වෙලා එක ගිහින් sign කරන් ආව සර්ගෙන්. prefectsල ආව, මම නැගිටල පොර වගේ floppy එක පෙන්නල අරන් ආව. පස්සේ අයියල මගෙන්ම අහනව මල්ලි සීඩී ගේන අය එහෙම තව ඉන්නවද කිය කිය, මම කිවුව දන්නැහැ අයියේ මම නම් ගේන්නේ නෑ කියල. :lol::lol:
    වෙලාවට අර 2Pacගේ සීඩී එක අහු උනා. :(:( මගේ කියලත් මම කිවුව. prefectsල මූනට මූන බලාගත්ත මූ නම්:angry::angry::angry::lol::lol: අහපු එකාගෙමනේ සීඩී එකත්.
    උන් floppy එකත් ගත්ත. හැබැයි උන් එක්ක ආපු විනය පාලක සර්ට කිවුවේ නෑ සීඩී එක ගැන ඔරිජිනල් එකක් නිසා උන් ගන්න ඇති. ඒකෙන් අපේ පන්තියේ එක සීඩී එකක්වත් අහු උනේ නෑ කියල තමයි ගියේ හොදම පන්තිය උනා. අර floppyඑක සයින් කරපු සර්ටත් ගිහින් පොර බැනල prefectලට. සීඩී සීන් එක officially ගියේ නැති නිසා ඒක අදින්නත් බෑ. ලොල් :rofl:
     
    Last edited:
    Status
    Not open for further replies.