මම ඒලෙවල් කරලා ඉවර වෙලා ගෙදර හිටියා කොම්පියුටර් ක්ලාස් එකකට යනගමන්, රිසලට්ස් එනකම්.
ඒ කාලේ මම XX ෆිල්ම් අරගෙන එනවා කඩෙන් සල්ලී දීලා. ඒ අරන් ආපු වීසීඩී එකක කවරයක් ඉමට අමතක වෙලා සාලේ පුටුවක් උඩ තියලා තමයි නිදාගන්න ගිහින් තියෙන්නේ. මට ඕක නිච්චියක් නැතිව ගියා. තාත්තා එදා රෑ වැඩ ඇරිලා ඇවිල්ලා එයාගේ වැඩට ගෙනියන බෑග් එක, අර කවරේ උඩින් තියලා. (දැකලද කොහේද)
ඊට පහුවෙනිදා උදේ තාත්තගේ බෑග් එක එයා අරගෙන වැඩට ගිහින්… XX මගුලේ කවරේ හොදට පේනවා පුටුව උඩ. නදෝමකින්….
මේ වෙනතුරු තාත්තවත්… අම්මවත් මේ ගැන අහලා නැහ මේ ගැන මගෙන්

.. XXX nam thamayi owlaaa 