EK Married Club-9

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl:
    monawada balana hoda tv series. Breaking bad Dexter iwara unata passe
    nagala yana ekak ahu une na:(
    :rofl::lol: නැගලා යන එකක්නම් හොයන්නෙ ලොස්ට් බලපන් එකෙ ෆලයිට් එකක නැගලා යන්නෙ පස්සෙ බොට් වලත් නැගලා යනවා:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::lol: නැගලා යන එකක්නම් හොයන්නෙ ලොස්ට් බලපන් එකෙ ෆලයිට් එකක නැගලා යන්නෙ පස්සෙ බොට් වලත් නැගලා යනවා:P

    :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෑන් එක හරිද....:rolleyes:

    මොකද්ද අටමගලයක් කරා ඌ !! දුවලම බලන්න ඕන බන් කොහොමද කියල.. :) දැන් නම් අදිනවා හොඳට ... මිස් එක නම් නෑ වගේ ඒත් බයයි බන් :nerd:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකද්ද අටමගලයක් කරා ඌ !! දුවලම බලන්න ඕන බන් කොහොමද කියල.. :) දැන් නම් අදිනවා හොඳට ... මිස් එක නම් නෑ වගේ ඒත් බයයි බන් :nerd:
    හරි ඇති.....:)
    වැඩිය රේස් නොකර රවුමක් ගහල බැලුවනම් හරි.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි ඇති.....:)
    වැඩිය රේස් නොකර රවුමක් ගහල බැලුවනම් හරි.....

    රවුමක් නම් ගැහුවා ... A/C නොදා ටික කාලයක් දුවල බලන්න ඕන එන්ජිමට බර නොදී .. ෆට්ට පිකප් එකක් තියෙන්නේ බයේ බෑ බන් :baffled: වෙනද නම් ශේප් එකේ අදින්නේ :nerd: නිකන් නුහුරුයි වගේ
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    රවුමක් නම් ගැහුවා ... A/C නොදා ටික කාලයක් දුවල බලන්න ඕන එන්ජිමට බර නොදී .. ෆට්ට පිකප් එකක් තියෙන්නේ බයේ බෑ බන් :baffled: වෙනද නම් ශේප් එකේ අදින්නේ :nerd: නිකන් නුහුරුයි වගේ
    නුහුරු වුණාට ටිකකාලයක් පදිද්දී හරි යයි.....:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නුහුරු වුණාට ටිකකාලයක් පදිද්දී හරි යයි.....:P

    ආ එහෙමද ? උඹටත් පැදලම හරි ගියාද ? :growl: පල යන්න කුනුහබ්බයක් නොහා :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අලියා බොක්ස්ම පැදලා එන්ජිම සීස් වෙලාද කොහෙද :lol:
    :lol::lol: ඔව් පදින්න ගන්න මුල් කාලෙ මු ඩොසරයක් වගෙ :lol: අර ඇන්ජිම මුව සිහින් කරා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: ඔව් පදින්න ගන්න මුල් කාලෙ මු ඩොසරයක් වගෙ :lol: අර ඇන්ජිම මුව සිහින් කරා

    මහත ඇන්ජින් දෙකක් එකට වදිනකොට ඔටෝ සීස් වෙලා වගේ :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නුහුරු වුණාට ටිකකාලයක් පදිද්දී හරි යයි.....:P

    :lol:

    උබ පැද්දා වගෙද? හතර වටෙ:P

    ආ එහෙමද ? උඹටත් පැදලම හරි ගියාද ? :growl: පල යන්න කුනුහබ්බයක් නොහා :angry:
    ලිබර්ටියෙන් වතුරට ජබුක්.....:P:lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මහත ඇන්ජින් දෙකක් එකට වදිනකොට ඔටෝ සීස් වෙලා වගේ :rofl:
    පැය දේකෙ ශෝ එකේ පැය එකහමාරක්ම දේන්නා හති අරිනවා ඇත්තෙ:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැය දේකෙ ශෝ එකේ පැය එකහමාරක්ම දේන්නා හති අරිනවා ඇත්තෙ:lol:

    අලියා බොක්ස් එකෙන් ODC එකට වීසිවෙන සද්දයක් ඇහුනා :lol::rofl: