මෙතන ඉන්න නාකියෝ මාත් එක්ක ජම්මාන්තර වෛරයි

අනේ අපි නොදන්න තොගේ පැදිල්ල......![]()


පරිවාස කාලය
මොණර තැන්න


එ මොකොමෙතන ඉන්න නාකියෝ මාත් එක්ක ජම්මාන්තර වෛරයි
මුන් පුලුවන්නම් මාව මරනවා![]()
හැමදාම උබට ඩෙට් හැදෙන නිසාද
ඩෙට් නැහැ කියලා අරින්න කියපන්
ඟැරඬින් මරන්නේ නැත.මෙතන ඉන්න නාකියෝ මාත් එක්ක ජම්මාන්තර වෛරයි
මුන් පුලුවන්නම් මාව මරනවා![]()


හිනාවෙලා බඩ කොරවුනා යකෝ....එ මොකොහැමදාම උබට ඩෙට් හැදෙන නිසාද
ඩෙට් නැහැ කියලා අරින්න කියපන්
එතකොට ආයෙ ඇහැක් ඇරලා බලන එකක් නැහැ රබර් කිම්බක් දිහාවත්![]()




හිනාවෙලා බඩ කොරවුනා යකෝ....![]()


මලයාට මල පනිද දන්නෙ නැහැ විහිලු කරලා කරන්න දෙයක් නැහැ ලොකු අයගෙ කතා අස්සට රිංගනකොට ඔවා අහගන්න වෙනවා
Van eka genawa mis ekak thiyenawa mata epa wela inne..athe thibba thuttu dekama iwarai redda eth hari naa meka baasa enawa kiwwa balanna gedarashik waha tikak kaala malaa nam meeta sapai redda wahana hadanawata wada
![]()
ඩීසල් ෆිල්ටර් වල තත්ත්වේ කොහොමද.....?? සමහර ඒවායේ එනවා වතුර අයින් කරන්න ඕනා සීන් එකක්.... පොඩ්ඩක් බලන්න ඒවා.... නැත්නම් බාසා තවත් ගානක් ඉවර කරයි නිකරුනේ.... 
ඔය සොන්නාති සොන්නයො ඔහොමමයි බන්.......
ඕකුන් ගෙන් හරියට වැඩක් කර ගන්නවට වඩා ලේසියි මට මාළඹේ ඔරලෝසු කනුව උඩ @දෙක දෙපැත්තට දාගෙන බාවනා කරල රහත් වෙන එක...........![]()
මාළඹේ ඔරලෝසු කණුව ලග බුදු මැදුරක් තියෙනවා මාමේ..... ඒ නිසා අතුරුගිරියේ ඔරලෝසු කණුව වත් අල්ලමු.... හුටා.... ඒකත් බෑ.... එතනත් බුදු මැදුරක් තිබේ....... 

මාළඹේ ඔරලෝසු කණුව ලග බුදු මැදුරක් තියෙනවා මාමේ..... ඒ නිසා අතුරුගිරියේ ඔරලෝසු කණුව වත් අල්ලමු.... හුටා.... ඒකත් බෑ.... එතනත් බුදු මැදුරක් තිබේ.......
![]()
කරුණු කාරනා හැටියට රහත් වෙන්න වෙන එකක් නෑ වගේ......![]()
ethana thamaa niyama thana @@ deka ganai ahawal eka ganai menehi karala mokata.mewa thiyenawada kiyala menehi karala rahath wenna thiyena ekama thana
sidei labbata mekata nam 
ඩීසල් ෆිල්ටර් වල තත්ත්වේ කොහොමද.....?? සමහර ඒවායේ එනවා වතුර අයින් කරන්න ඕනා සීන් එකක්.... පොඩ්ඩක් බලන්න ඒවා.... නැත්නම් බාසා තවත් ගානක් ඉවර කරයි නිකරුනේ....
![]()
iye radiator ekata guard ekak ona kiyala athe thibba pichchiyath nathi karaa ban ou mage 
මොකද්ද අටමගලයක් කරා ඌ !! දුවලම බලන්න ඕන බන් කොහොමද කියල..දැන් නම් අදිනවා හොඳට ... මිස් එක නම් නෑ වගේ ඒත් බයයි බන්
![]()
හ්ම්ම්..... පොම්පේ කැරකුවද දන්නේ නෑ.....??
ඕක EFI ද.....?? 
Deisel filter ekak keeyak weida ekath maru karanna ona ledak nathathiye radiator ekata guard ekak ona kiyala athe thibba pichchiyath nathi karaa ban ou mage
![]()
ඔරිජිනල් ෆිල්ටරේ එන්නෙත් VIC එකක් මගේ හිතේ... ඔරිජිනල් පාට්ස් තියෙන තැනකින් බලන්න..... එච්චර වෙන එකක් නෑ.....
ලේලන්ඩ් නම් රෙදි ෆිල්ටරෙයි, කොල ෆිල්ටරෙයි දෙකම 1700/= වගේ.... ඕවා ජපන් නිසා, එකක් ඒ ගණන් වෙයි... ඔය ෆිල්ටර් 15,000Km වගේ තමා දුවන්න හොද..... මාරු කරපන් ආස්චර්යයේ ඩීසල් නේ ගහන්නේ...... 

කම්මැලියි බන් ර.අයියෙ එලකිරියත් එපා උනා කිසි ගතියක් නැහැ ගෙදර ඉන්නත් කම්මැලියි වයිෆ්ලාත් නැහැ ඇවිදින්නත් කම්මැලියි රස්නෙ නිසා එපා වෙලා ඉන්නෙ බලන්න හොද ෆිලිම් එකක්වත් ආවෙ නැහැ කාලය ගෙවා ගන්න මාර අමාරුවක් තියෙන්නෙ මෙ මාසෙ අන්තිම එයාල එන්නෙ එතකම් කලපය්ක් වගෙ දැනෙන්නෙගයියා මොකෝ පරල වෙලා.....??දැන්ම එන්න බෑ කියනවද.....??